IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ෆෙඩරල් පාලනයකට උතුරු මහ ඇමැති බ්‍රිතාන්‍යයෙන් උදවු ඉල්ලයි

උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් ගැන රජයට ඉදිරිපත් කළ යෝජනා වලට ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් නොලැබුණු නිසා ශ්‍රී ලංකා රජයට බ්‍රිතාන්‍ය රජයෙන් බලපෑම් කළ යුතු යැයි තමන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතාට දැනුම් දුන් බව උතුරු මහ ඇමති සී.වී.විගනේස්වරන් මහතා  මාධ්‍ය හමුවේ කීවේය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා ඇතුලු පිරිසක් යාපනයට පැමිණ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හමුවීමේන් පසුව ඔහු මාධ්‍යට අමතමින් එසේ කියා ඇත.

01 03(1)



අදහස් (0)

ෆෙඩරල් පාලනයකට උතුරු මහ ඇමැති බ්‍රිතාන්‍යයෙන් උදවු ඉල්ලයි

භද්‍රානි Saturday, 11 June 2016 05:07 PM

"තැලෙන යකඩේ දැක්කාම ආචාරියා උඩ පැන පැන තලනවාලු"හැබැයි රත්වුණ යකඩේ අල්ලන්න ගියොත් නම් වෙන්නේ, ආචාරියාට අත පුච්චා ගන්න තමයි. (නි)

:       0       0

යසන්ත Saturday, 11 June 2016 07:51 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

ඒකනායක මිලානෝ Saturday, 11 June 2016 08:43 PM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 11 June 2016 10:35 PM

උදවු ඉල්ලන්න සිංහලයින්ගෙන්. අවි ගබඩාව පිපිරුවට සිංහල අපි පුපුරලා නැත එකම තක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 11 June 2016 10:36 PM

විකුම් රංගන, ප්‍රභාකරන් ඇතුළු නඩයෙන් අපට අත්වුණ ඉරණමත් දැන් ගොඩක් අයට අමතකවෙලා වගෙයි (නි)

:       0       0

ඉන්දු Saturday, 11 June 2016 11:48 PM

විකුම් රංගන, ප්‍රභාකරන්ට අත්වුණ ඉරණම අත්වු‍ණේ කොහොමද කියලයි ගොඩක් අයට අමතක. (නි)

:       0       0

රොජාන් Sunday, 12 June 2016 12:09 AM

බ්‍රිතාන්‍යට ආවඩන්නකෝ එහෙනම් (නි)

:       0       0

හිරාන් Sunday, 12 June 2016 02:33 AM

මෙයාලා උඩ පනිනවා වැඩියි. ආණ්ඩුව ‍මොවුන් ඉස්සරහා මෙතරම් නම්‍යශීලී වෙන්නේ ඇයි? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 12 June 2016 03:27 AM

මේ ආණ්ඩුව බලයට අාවේ මොවුන්ගෙන් ලැබුණු සුළු ඡන්ද ප්‍රතිශතයක උපකාරයෙන්. දැන් ඉතින් නැට්ට උගුලට අසුවූ රිලවෙක් වගේ ආණ්ඩුවට බලා ඉන්නයි වෙලා තියෙන්නේ. මේ අපි බලාපොරොත්තුවූ යහපාලනයද? මෙය ජනතාව මුලාකිරීමක් පමණයි (නි)

:       0       0

සංජු Sunday, 12 June 2016 03:35 AM

අවුලක් නැහැ, දෙන්න. මහින්දත් ගෙදර යැවුවනේ (නි)

:       0       0

එරන්ද Sunday, 12 June 2016 03:48 AM

අපි බ්‍රිතාන්‍යට අයිති රටක් නෙමෙයි. ඒකනිසා වැඩක් ඇති දෙයක් කරලා ඉන්න. ලැබුන නිදහස සීමාවට ගන්න. යුද්ධ කරලා ලබාගන්න බැරිවුණ දේ කොහොමද බ්‍රිතාන්‍යට කියලා ලබා ගන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 June 2016 04:13 AM

අපේ සමහරකට වගේම මෙයාටත් ඕනෑ රටේ ජනතාව අවුසන්න. හැබයි දැන් ඉන්න දෙමළ සිංහල සාමාන්‍ය මිනිස්සු මේගොල්ලන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. මොකද අපි දෙගොල්ලෝ මරාගත්තොත් වෙනදේ කාටවත් කියන්න ඕනෑ නැහැනේ. අනික ෆෙඩරල් ඉල්ලපු කාටත් වුණ නදේ මතකනේ. මේ කුඩා රටේ අපි සමගියෙන් එකට ජීවත්වෙමු දොරේ .... (නි)

:       0       0

සෙනරත් Sunday, 12 June 2016 04:23 AM

කෝ මේ චම්පිකලා, රතන හිමිලා, එස්එෆ් සහ තවත් මේ යහපාලන නඩයට මුක්කු ගහපු වීරයෝ ටික? මොකද අද මේවට විරුද්ධව යමක් කරන්න බැරි? (නි)

:       0       0

සේන Sunday, 12 June 2016 04:26 AM

අපි දැකලා නැහැ විදේශ නියෝජිතයින් විත් දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත් වල මහා ඇමතිවරු මුණගැහෙනවා. ඇයි උතුර වෙනම රටක්ද? විදේශ කටයුතු විෂය අයිති විදේශ අමාත්‍යංශයට. ජනතාව අවදියෙන්! (නි)

:       0       0

හැරල්ඩ් Sunday, 12 June 2016 04:48 AM

බ්‍රිතාන්‍ය කිව්වොත් යහපාලනය එක පයින් එයි (නි)

:       0       0

රුවන් Sunday, 12 June 2016 04:56 AM

මේකට හොඳම වැඩේ සිංහල ගම්මාන කිහිපයක් උතුරේ ඇතිකිරීමයි. එ් අයගේ ජීවන තත්වය යහපත් වනතුරු සිංහල අපි එයාලට උදව් කළයුතුයි. සිංහල ගම්මාන වැඩිවන තරමට ඡන්දයකින් විග්නේශ්වරන් වගේ අයට ඉස්සරහට එන්න බැරිවෙයි. දැන්ම ඉඳලා මෙය පටන් ගත්තොත් අනාගතයේදී පහසුවන් බෙදුම්වාදය නැතිකරන්න පුළුවන් (නි)

:       0       0

නිහාල් Sunday, 12 June 2016 05:48 AM

ඒකීය රටකට දිවුරුම්දී රට බෙදීමට අර අදින මේ අයට ගැලපෙන්නේ සුදු වැන් සංස්කෘතිය බව මටනම් පෙන්නේ (බ)

:       0       0

සමන් Sunday, 12 June 2016 06:09 AM

ජයලලිතාට කියලා ඉන්දියාවේ ඕක ඉල්ලුවනම් තමයි හොඳ (බ)

:       0       0

රෙයාන් Sunday, 12 June 2016 06:21 AM

ෆෙඩරල් පාලනයක් තුළින් මෙරටේ සියලුම ප්‍රශ්න වලට යම්දුරකට විසඳුම් ලබාගත හැකිය. බොහෝ දියුණු රටවල ෆෙඩරල් පාලනයක් තියෙනවා. අපේ රටෙත් සංහිඳියාව ඇතිකර රට දියුණු කරන්න මෙවැනි දෙයක් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 June 2016 07:07 AM

මේක ඉල්ලන්න දෙයක් නැහැ , නිකම්ම දෙනවා වැඩි දවසක් නොගොස් අපේ අලුත් ආණ්ඩුව , එ්ක යහපාලනයේ කොටසක් , රට කෑලි 3 කට කැඩුනත් , ආපහු යුද්ද කරන්නේ නැහැ , එ්ක යහපාලනයට අගුණයි (බ)

:       0       0

උපාලි Sunday, 12 June 2016 07:39 AM

කිසි වැරැද්දක් නැත. ඔවුන් ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්. අපි ඉල්ලුවේ යහපාලනයක්. අපිට ලැබුණා. ඔවුන්ට තවම ලැබුණේ නැහැනේ. ඉතින් ඒකත් දෙමුකෝ (බ)

:       0       0

බෙනට් Sunday, 12 June 2016 07:42 AM

ඊට වඩා නරකද උතුරේ දෙමල ජනතාවට බ්‍රිතාන්‍ය පුරවැසිකම දෙන්න කියල ඉල්ලුව නම් නඩේසන්ල සෙල්ලම්මල ඔක්කොම දෙනාට එතකොට එහෙ පදිංචියට ගිහින් මැරෙනකම්ම ඉන්න පුළුවන් නේ . හැබැයි පුතෝ එංගලන්තේ පදිංචියට ගියොත් ඉංග්‍රීසි වලින් තමයි වැඩ කරගන්න වෙන්නේ . ඉංග්‍රීසි කොඩියට තමයි වඳින්න වෙන්නේ . එහෙත් අවුරුදු 100 ක් 200 ක් හිටියට පස්සේ කොටි කොඩියක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙයි (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 11 June 2016 08:07 AM

අපේ රටට කැබලි වලට කඩලා තමයි මේ උතුරේ මහා ඇමති නතරවෙන්නේ. අායෙත් සීතල යුද්ධයකටයි පාර කපන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 11 June 2016 08:25 AM

ෆෙඩරල් මුවාවෙන් අන්තිමේදී ඊළම තමයි ඉස්මතු වෙන්නේ. (නි)

:       0       0

සේන Saturday, 11 June 2016 08:38 AM

මොහුට වෙන රාජකාරියක් නැහැ, එන එන කෙනාගෙන් ෆෙඩරල් ඉල්ලනවා ඇරෙන්න. මේ විදේශිකයන්ට පුලුවන්ද ෆෙඩරල් දෙන්න? අපි ගිහින් ඒ රටවල දේශපාලන ක්‍රම වෙනස් කරන්න ඉල්ලනවද? (නි)

:       0       0

රොහාන් Saturday, 11 June 2016 08:39 AM

මෙයා ගැන නම් තීරණයක් රජයට ගන්න වෙන්වා. (හේ)

:       0       0

අනුෂා Saturday, 11 June 2016 08:48 AM

ඇයි ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක්ද? බලපෑම් කරන්න .(හේ)

:       0       0

ශානක Saturday, 11 June 2016 08:56 AM

දැන් හරිනේ යහපාලනයට (හේ)

:       0       0

යසන්ත Saturday, 11 June 2016 08:58 AM

උදව් ඉල්ලලා බලන්නකෝ.(හේ)

:       0       0

ජයවීර Saturday, 11 June 2016 08:59 AM

උදව් ලැබෙන එකක් නෑ මං හිතන්නේ.(හේ)

:       0       0

විජිත Saturday, 11 June 2016 09:08 AM

යහපාලනය මෙයාට මෙහම නටන්න දුන්නොත් අපිට අයෙත් යුද්ධයට කරන්න වෙනවා.(හේ)

:       0       0

මහින්ද Saturday, 11 June 2016 09:10 AM

මෙයාට පිස්සුද?(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Saturday, 11 June 2016 09:24 AM

උගත් මිනිසෙක් කියාගන්නා මෙයාට අමතක වෙලා වගෙයි ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍ය රජයෙන් නිදහස ලබාගත් ස්වාධින රටක් කියලා. අපේ රටට අවශ්‍ය දේවල් කිරීමට ජනාධිපති වරයෙකුත්, පාර්ලිමේන්තුවකුත් මෙරටේ ජනතාව විසින් පත්කරගන්නා මෙයාට තේරුනේ නැති වුනත් බ්‍රිතාන්‍යයට තේරෙනවා ඇති..අපේ රටට කිසිම බලපෑමක් කිරීමට බ්‍රිතාන්‍ය රජයටවත්, තමිල්නාඩුවේ ප්‍රාන්ත මහ ඇමතිටවත් බලයක් නැති බව මෙයාගේ පුංචි මොලයට තේරුනොත් හොඳයි.(හේ)

:       0       0

අසංග Saturday, 11 June 2016 09:25 AM

මෙයා හදන්නේ අයේමත් අතීතය මතක් කරගන්න වගේ. ආණ්ඩුවේ ඊනියා සහජීවනයේ මුවාවෙන තමාගේ බෙදුම්වාදී අදහස එෂ්ට කරගන්න. බලමු මොකද වෙන්නේ කියලා. (හේ)

:       0       0

ප්‍රියාන් Saturday, 11 June 2016 09:36 AM

බලපෑමක් කලොත් ගන්න බැරිවෙන එකක් නැ..(හේ)

:       0       0

ආනන්ද Saturday, 11 June 2016 10:13 AM

උදව් ඉල්ලුවා කියලා වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

රිචි බාලසුරිය Saturday, 11 June 2016 10:15 AM

රට දියුණු කිරීම කෙසේ වෙතත් රට කඩන්න නම් බ්‍රිතාන්‍යයෙන් උදව් ලැබෙයි , ඔවුන්ගේ අවශ්‍යතාවයත් එකම නිසා (හේ)

:       0       0

ජයසිරි Sunday, 12 June 2016 10:30 AM

ඕවට කැමතිවෙයි උඩින්ම (නි)

:       0       0

අමා Saturday, 11 June 2016 10:36 AM

මේ කරන්න හදන දේ හරි නෑ නේද මහත්තයෝ.(හේ)

:       0       0

ටිකිරි Sunday, 12 June 2016 11:05 AM

පෙඩරල් නම් දෙන්න මට බෑ නමුත් ඕනෑම නම් පඬරැල්, දෙන්න පුළුවන් ඔයාට (බ)

:       0       0

සුනිමල් ගුණසේකර Saturday, 11 June 2016 10:40 AM

ඉන්දියාවේ කරන හැමදේම ලංකාවෙත් කරන්න හදන අය ලංකාවට වඩා ඉන්දියාව කොපමණ ලොකුද අපිට වැඩිය කොපමණ ජනගහනයක් ඉන්නවද කල්පනා කල්පනා කරන්න.ඔය කියන ෆෙඩරල් පාලන ක්‍රමයක් කරන්න අපේ රට කුඩා වැඩී.(හේ)

:       0       0

භානුක Saturday, 11 June 2016 10:41 AM

දැන් හරිනේ.(හේ)

:       0       0

රුවන් Saturday, 11 June 2016 10:42 AM

වැඩි කල් යන්න කලින් රටම දෙන්න වෙයි.(හේ)

:       0       0

ටෙෂාන් Sunday, 12 June 2016 11:17 AM

මේ අදහස් දාපු හැමෝටම කියන්න කැමතියි, මෙයාගේ මේ යෝජනාවේ බරපතලකම දන්න නිසා, මොනම රටකින්වත් මෙයට උදව් දෙන්න නෑ, ඒ නිසා මෙයා මෙහෙම නෙමෙයි කොහොම කිව්වත් එහෙම හම්බ වෙන්නේ නෑ (බ)

:       0       0

නුවන් Saturday, 11 June 2016 11:46 AM

දැන් සතුටුයි නේද කට්ටියටම.(හේ)

:       0       0

රාමා Saturday, 11 June 2016 11:47 AM

අපි එංගලන්ත්යේ යටත් විජිතයක් නොවෙමු නේද ? අය එයාලට කියන්නේ අපි නිදහස් රටක්.(හේ)

:       0       0

නිලූ Saturday, 11 June 2016 11:58 AM

කිහිප අවස්ථාවකදීම දැකලා තියෙනවා මේ මහා ඇමති නොවුමනා යෝජනා ගෙනත් මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න හදන්න වලිකන බවක්. එයා තවම දන්නේ නැද්ද ලංකාව නිදහස් රටක් බව. එයා එංගලන්තෙට කිව්වා කියලා කරන්න පුළුවන් මොකක්ද ? මෙයා ඉවත් කරන්න . සුදුස්සෙකු පත් කරන්න වග බලා ගන්න . (හේ)

:       0       0

සුජීව Saturday, 11 June 2016 12:05 PM

ඔබතුමාට මේ පෙඩරල් ක්‍රමය ගේන්න කොහොමත් අපි ඉඩදෙන්නේ නෑ.(හේ)

:       0       0

ජනිත් Saturday, 11 June 2016 12:06 PM

පෙඩරල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පහදලා දෙනවද?(හේ)

:       0       0

විජය Sunday, 12 June 2016 11:58 AM

බෙනෙට් ගේ අදහසට මම එකගි. ඔය හිටපු විනිසුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොකියවා කොහොමද නඩුකාරයෙක් වුනේ කියල. මට පුදුමේ අපේ ජනාධිපති අගමැති විග්නේශ්වරන්ට වචනයක් වත් නොකියන එකනේ. කිවනම් ඔය මනුස්සය එන එන කෙනාගෙන් ෆෙඩරල් ඉල්ලන්නේ නැහැනේ. (බ)

:       0       0

විකුම් රංගන Saturday, 11 June 2016 12:29 PM

ප්‍රභාකරන් ඇතුළු නඩයට අත් වුන ඉරණම දැන් ගොඩක් අයට අමතක වෙලා වගෙයි. (හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 12 June 2016 12:03 PM

අපේ රටේ මොනවද බේරගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ ලොකුම හිසරදේ ඊළමනේ උන්ට පුළුවන්නේ ඊලමට වඩා සංවර්ධනයට දෙන මගුලක් ඉල්ලා ගන්න පොඩි මිනිහට ඊලමක් ඕන නෑ මහා එවුන්ට තමා ඊළමේ පිපාසෙ තියෙන්නේ ..(බ)

:       0       0

නිපුන් Saturday, 11 June 2016 01:26 PM

බ්‍රිතාන්‍ය කියන්නේ ලංකාවට වැඩිපුරම උපදෙස් දෙන රටක්.(හේ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 11 June 2016 01:44 PM

පවතින රජයේ කළු සුද්දන්ගේනුත් සහයක් ලැබේවිද (හේ)

:       0       0

ප්‍රනාන්දු පිරීස් Saturday, 11 June 2016 01:55 PM

වර්තමාන ආර්ථික සහා දේසපාලන කඩා වැටීමට යුරෝපය සහා ඇමරිකාව ඉතාමත් කැමැත්තෙන් පසු වෙනවා ඇත. ඔවුන්ගේ ඉදිරි ලෝක දේසපාලන වැඩ පිළිවෙලේ එක කොටසක් ඉතාමත් පහසුවෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙන බැවින් .(හේ)

:       0       0

චතුරි Saturday, 11 June 2016 02:21 PM

මේ වයසට. මොන ෆෙඩරල්ද මහත්තයෝ. සැනසීමෙන් අන්තිම. හුස්ම ටික අරගන්න. බලන්න. අවුරුදු තිස් පහක් පමණ යුද්දයෙන් දැකපු. ලේ. කන්දරාව. මදිද (හේ)

:       0       0

හේමපාල Saturday, 11 June 2016 02:41 PM

යාපනයේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දේ දැන් ලැබිලා. ඔවුන් කවුරුවත් ෆෙඩරල් ඉල්ලන්නෙ නැහැ. රජයට තියෙන්නෙ සාමාන්‍ය ජනතාව ඉල්ලන දේවල් ලබාදීමයි. ජනතාව දැනටත් ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් තවම නරඹන්නෙ ඉන්දියාවෙ ටීවී චැනල්. අපේ මාධ්‍ය සහ රජයේ වැඩපිළිවෙල ඒ ජනතාව වෙත ගෙනයා යුතුයි. (නි)

:       0       0

සුසන්ත Saturday, 11 June 2016 03:06 PM

ඇත්තටම මොවුන්ට තියෙන ප්‍රශ්න මොනවද? මොවුන් හදන්නේ ලෝකේ කොහෙවත් නැති දෙමළ රටක් හදාගන්න. ලංකාව පුරා ඉන්න සියලුම ජාතීන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 11 June 2016 03:14 PM

උතුරට සහ නැගෙනහිරට වෙනම ෆෙඩරල් පාලනයක් ලබාගෙන ඉතිරි ප්‍රදේශවල ඉන්න සියලුම දෙමළ ජාතිකයන් එයාගේ දෙමළ ප්‍රාන්තයට ගන්න සුදානම්ද දන්නේ නැහැ. මේ රටේ දේශපාලකයන් බලපෙරේත වුණාට සැවොම එහෙම නැහැ. (නි)

:       0       0

උපුල් Saturday, 11 June 2016 03:27 PM

යුද්ධය තියන අවදියේ හැංගිලා හිටපු මොවුන් ඇත්තටම දෙමළ ජනතාව ගැන කිසිම හැඟීමක් තිබුනා හෝ තියන පුද්ගලයකු නොවෙයි. (නි)

:       0       0

යසෝධරා Saturday, 11 June 2016 03:57 PM

බලමුකෝ ලැබෙයිද කියලා (නි)

:       0       0

අයිරාංගනී Saturday, 11 June 2016 04:11 PM

මෙයාලා කට්ටියම බ්‍රිතාන්‍යයට ගිහින් පදිංචි වුණා නම් ඉවරයිනේ අපිට වදයක් නොවී. (නි)

:       0       0

ඩිලාන් Saturday, 11 June 2016 04:22 PM

මට නම් මොකුත් හිතාගන්නවත් බැහැ දැන් කියන කතා වලින් (නි)

:       0       0

විපුල Saturday, 11 June 2016 04:58 PM

ලංකාව ඒකීය රටක්. ඒක වෙනස් කරන්නේ නැහැ. ඉන්න බැරිනම් පුළුවන් රටකට යන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1008 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1092 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2154 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site