IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ෆෙඩරල් පාලනයකට එජාපය සූදානම් නෑ‘

එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සමග උතුරු පළාතට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා වූ කිසිදු එකඟතාවයකට එළඹ නැති බවත්, එජාපයේ ප‍්‍රතිපත්තිය වන ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ ෆෙඩරල් පාලනයකට ඉඩක් නොමැති බවත් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (5) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.  

ෆෙඩරල් ක‍්‍රමයක් ගැන සාකච්ඡාවකට හෝ එක්සත් ජාතික පක්‍ෂය විවෘත නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුළ ෆෙඩරල් ආකෘතියක් හෝ රාජ්‍යයක් ගොඩනගන්නට ඉඩදෙන්නේ නැතැයිද සඳහන් කළේය.

උපරිම ලෙස බලය බෙදන්නට එජාපය සූදානම් වුවත් එය සිදුකරන්නේ රාජ්‍යයේ ඒකීය ස්වභාවය ආරක්‍ෂා වන අයුරින් බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කීවේය.

web



අදහස් (0)

‘ෆෙඩරල් පාලනයකට එජාපය සූදානම් නෑ‘

ධම්ම Wednesday, 05 August 2015 10:51 AM

ඔය ගමන්ම උපරිම බලය බෙදීමේ සීමාවත් කිවුවා නම් එතකොට අපට දෙගිඩියාවක් නැතුව තීරණයක් ගතහැකියි. (නි)

:       0       0

නිර්මල Wednesday, 05 August 2015 11:06 AM

ජයවේවා! (නි)

:       0       0

ඩෙස්මන් ප්‍රනාන්දු Wednesday, 05 August 2015 01:19 PM

ඇත්ත කියන්න ...ෆෙඩරල් නොකිව්වට ඒ දේම දේවි වෙන නමකින් ......ද්‍රෝහී එජාප රැල.....(බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 05 August 2015 01:33 PM

ඔය වචනේ තමයි ඕන. දැන් රට බෙදනවා බෙදනවා කියලා කෑ ගහපු මහින්ද මහත්තයාගේ අයට කොහොමද? ජය වේවා එජාපයට (බ)

:       0       0

නුවන් Wednesday, 05 August 2015 01:55 PM

ඕක කලින්ම කිව්වා නම් ඉවරයිනේ මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1719 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5568 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1476 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5868 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5460 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site