උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් පිහිටවිය යුතු බවට උතරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ සිංහල පිටපක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් සභාවේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ දොන් අරුණ ලක්සිරි මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය
උතුරු මහ ඇමැති සී.වී .විග්නේෂ්වරන් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර නීතීඥවරයා පෙත්සමෙන් ඉල්ලා සිටියි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆෙඩරල් යෝජනාව සිංහලෙන් ඉල්ලා පෙත්සමක්
තිලක් Wednesday, 27 April 2016 03:32 AM
මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද.දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ.මහජනයා අතර ඔය බේදයක් නැහැ.(බ)
තිලක් Wednesday, 27 April 2016 03:31 AM
මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද. දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ. මහජනයා අතර ඔය බේදයක් නැහැ. (බ)
ආනන්ද Wednesday, 27 April 2016 07:05 PM
මුලින් ශ්‍රී අකුර වාහන වලින් අයින් කළා. දැන් උතුරෙන් සිංහල භාෂාව අයින් කරනවා. ඊටපස්සේ දකුණෙ ඉන්න සමහර සුද්දො ටිකත් එක්ක එකතුවෙලා ලංකාවෙන්ම සිංහල ඉවත් කරයිද දන්නෙ නැහැ (නි)
නලීන් Wednesday, 27 April 2016 07:18 PM
එංගලන්තයේ අධිකරණ වලට අනන් මනන් තීන්දු දෙන්න බැහැ. මොකද එංගලන්තේ වෙසෙන සියලු ජනතාව දන්නවා නඩු තීන්දු වල මොනවද කියලා තියෙන්න කියලා. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ මිනිසුන්ගෙන් 75%කට වැඩිය මිනිස්සු දන්නෙ නැහැ ඉහළ උසාවි වලින් මොනවගේ තීන්දු දෙනවද කියලා. එංගලන්තෙ උසාවිවල නඩුකාරවරු දෙන තීන්දු සම්බන්ධව ජනතාව කතාකළාට ලංකාවේ නඩු තීන්දු ගැන ලංකාවේ ජනතාව කතාකරන්නේ නැත්තෙ ඒකයි. නීතිය ගැන ලිපි පළකරලා ඉහළ උසාවිවල නඩු ගැන ජනතාවට කියාදෙන එක කොහොමටත් හොඳයි. (නි)
අනුරාධ Wednesday, 27 April 2016 04:25 AM
අරුණ ලක්සිරි මහතාට මාගේ ප්‍රණාමය! (බ)
ධම්ම Tuesday, 26 April 2016 03:23 PM
සිංහලෙන් මොකටද? දෙමළත් මේ රටේ රාජ්‍ය භාෂාවක් නේ. (බ)
සුසන්ත Tuesday, 26 April 2016 04:37 PM
හා හා සහජිවනේ කැඩෙයි! (හේ)
ලෙස්ලි Tuesday, 26 April 2016 07:51 PM
මේක සිංහලෙන් තියන එක හොඳයි, අපිටත් දැනගන්න පුළුවන් එතකොට (නි)
නිහාල් Tuesday, 26 April 2016 09:16 PM
නීතිඥ අරුණ ලක්සිරි මහතාට ජාතිවාදී ලේබලය අලවන අය දැන් බොහෝ සිටීවි (නි)
දුමින්ද Wednesday, 27 April 2016 07:02 AM
සංහිඳියාව දකුණට පමණද?(කෞ)
මාලි Wednesday, 27 April 2016 01:00 PM
දකුණේ දෙමළ භාෂාවට තැන දීගෙන යද්දී උතුරෙන් සිංහල අයින් කරන්නේ ඇයි?(කෞ)
චානක Wednesday, 27 April 2016 01:20 AM
මේකෙන් වෙන්නේ ජාතිවාදය ඇවිස්සෙන එක නෙමෙයිද? ඇයි මේවා දෙස නිහඬව බලාගෙන ඉන්නේ? (නි)
සඳරුවන් Wednesday, 27 April 2016 01:48 AM
දකුණේ දේශපාලකයෝ මේවා කතාකළොත් ජාතිවාදය. ඒත් මේවට සද්ද නැහැ (නි)
කසුන් ධර්මවංශ Wednesday, 27 April 2016 08:08 AM
නීතිඥ අරුණ ලක්සිරි මහතානනි ඔබතුමාට බෙහෙවින්ම තුති. සල්ලි වලට පොරකන අය අතරේ ඔබතුමා නියම කොන්ද පන ඇති මහත්මයෙක්. (ර)