IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆොන්ටෙරා අධ්‍යක්ෂවරුන් උසාවියට අපහාස කරලා

නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි සමාගමේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ගම්පහ දිසා විනිසුරු අද නියෝග කළේය.

කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම, විකිණීම හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දෙසතියකට වලක්වාලමින් දුන් නියෝග කඩ කිරීම ඊට හේතුවයි.

 



අදහස් (0)

ෆොන්ටෙරා අධ්‍යක්ෂවරුන් උසාවියට අපහාස කරලා

ජානක Thursday, 22 August 2013 09:25 AM

දන්නා දවසේ ඉදලා බොනවා අපිට නම් හෙනවත් නැහැ (දී)

:       0       0

ජනිත් Thursday, 22 August 2013 09:25 AM

කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ (දී)

:       0       0

දිවියා Wednesday, 21 August 2013 06:21 PM

ආණ්ඩුව බය නිසයි හැමෝම දත නියවන්නේ. ජෝන් කී හිනාවුනා අපේරටේ ටෙස්ට් කරන්න දන්නේ නැහැ කියලා. ඒ වුනාට චීනෙට යන්න හදනවා සමාව ඉල්ලන්න. යු එස් තානාපතිත් අපේ ආණ්ඩුවට සැර දාන හැටි බලන කොට පුදුමයි. ඇයි ඒ ? හේතුව? (දී)

:       0       0

දිසානායක Wednesday, 21 August 2013 07:03 PM

අපේ ජනාධිපතිතුමාට පුළුවන් ඉක්මන් තීරණයක් ගන්න (නි)

:       0       0

රෝහණ Thursday, 22 August 2013 11:09 AM

අද අපේ උගත් අය කරන්නේ මේ වගේ වැඩ තමයි තමන්ගේ කමට වැඩ මුදලට ඕනෑම දෙයක් පාවල දෙන්න ලෑස්ති මිනිස් ජීවිත වලට එයාලට සල්ලි ලොකුයි මෙවෙනි අය පැරණි ඉතිහාසයේත් හිටිය මෙම අය යවන්න වෙනම අපායක් හදන්න ඕන

:       0       0

දිසානායක Wednesday, 21 August 2013 02:23 PM

දැන් ඉතින් අපෙත් ඉවසීමේ සීමාව පැනල ඉවරයි. පුලුවන් නම් ඔය අධ්‍යක්ෂක කියන අයගේ ලිපිනයවල් හොයලා පලකරන්න (නි)

:       0       0

Thilak-Dubai Wednesday, 21 August 2013 11:07 PM

නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි බොන්න හොද නැතිනම් කවුරු විසින් අර්නයනය කරන කිරි පිටිද බොන්න හොද?කාවද මේ රවට්ටන්න හදන්නේ.(අ)

:       0       0

ඩෙනම්-දෝහා රාජ්‍ය Wednesday, 21 August 2013 03:07 PM

චීනය දැනටමත් නවසීලන්තයෙන් එන නිෂ්පාදන තාවකාලිකව නතර කර ඇත්තේ එම කිරි පිටි තුළ ශරීරයට අහිතකර යම් රසායන ද්‍රව්‍යක් අඩංගු වී ඇති බව පරීක්ෂණ වලින් සනාථ වූ පසුවය . ෆොන්ටෙරා අධ්‍යක්ෂක මණ්ඩලය තමන්ගේ සාක්කුව ගැන විතරක් බලන්නේ නැතුව රටේ අසරණ ජනතාව පිළිකාව වැනි භයානක රෝගාතුර වලින් ආරක්ෂා කරගැනීමට නිසි පියවර හෝ නවසීලන්ත සමාගමට මේ ගැන දැනුවත් කල යුතුයි . (ස)

:       0       1

රවින්ද්‍ර Wednesday, 21 August 2013 03:21 PM

ව්‍යාපාරිකයින් බලන්නේ තමන්ගේ ලාභය ගැන පමණයි (නි)

:       0       0

කමල් Wednesday, 21 August 2013 03:52 PM

උසාවියට විතරක් නොව මේ අය සහ ඒ කිරි රටේ අගමැතිතුමත් අපේ පර්යේෂණාගාර වලට අපහාස කරන්න හදන්නේ (නි)

:       0       0

නීල් Wednesday, 21 August 2013 04:13 PM

සියලුම ශ්‍රී ලාංකිකයනි, අයෙත් නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරි නම් බොන්න එපා. (ස)

:       0       0

අජිත් Thursday, 22 August 2013 05:39 AM

ශ්‍රී ලාංකික මිතුරනි , නවසීලන්තයෙන් ගෙනෙන සියලුම කිරි වර්ග වර්ජනය කරන්න. එවිට ඒවා වෙළද පොලේ තිබිලා ඇමතිතුමෙක් ගෙදර අරගෙන යයි. (නි)

:       0       0

ප්‍රසා Wednesday, 21 August 2013 05:55 PM

ඔය කරනවා කියපු පරීක්ෂණ වලට ඔය කියන රසායන ලැබිලා නැහැනේ.ඒ කියන්නේ අපිට තව දුරටත් ඔය කොම්පැනි කියන ඒවා අහන්න බැහැ. (නි)

:       0       0

ජනිත් Thursday, 22 August 2013 09:25 AM

මම නම් කෙලින්ම කියනවා මේවා විකාර වැඩ (දී)

:       0       0

දේශාන් Wednesday, 21 August 2013 06:00 PM

ආයෝජකයන්ට රට හැර යන්න කාලය හරි (දී)

:       0       0

ජනිත් Thursday, 22 August 2013 09:25 AM

කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ

:       1       0

ජනිත් Thursday, 22 August 2013 09:25 AM

කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ

:       1       0

ජනිත් Thursday, 22 August 2013 09:25 AM

කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ

:       0       0

විශ්ව Thursday, 22 August 2013 09:25 AM

බොරු වැඩ

:       0       0

වසනා Thursday, 22 August 2013 09:25 AM

දියර කිරි බොන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 812 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 928 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1645 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2064 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1072 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site