IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෆොන්ටෙරා සමාගමට එරෙහි නඩුව ජයගනී

ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.



අදහස් (0)

ෆොන්ටෙරා සමාගමට එරෙහි නඩුව ජයගනී

සිල්වා Friday, 16 August 2013 04:10 PM

දැන් තියන හොඳම දේ අප රටේ කිරි නිෂ්පදනය නංවා සිටීමයි. දේශීය කිරි ගොවියාට රජයෙන් මුදල් ආධාර කර ඔවුන්ගේ මුලික ප්‍රශ්න වලට විසදුම් දී නිෂ්පාදනය වැඩිකරගනිමයි කළ යුත්තේ. දැන් මේ දියුණු රටවල කිරිපිටි බොන්නේ නැහැ. කෙලින්ම එළ කිරි බෝතල් කර ඒවා තමයි ආහාරයට ගන්නේ!! කිරිපිටි භාවිතා කරන්නේ කෑම වර්ග නිෂ්පාදනයට !! කිරිපිටි වල ගුණය කොහොමත් අඩුයි. කල් තබාගන්නා රසායනික දේවල් එකතු කරනවා. ආසියානු කලාපයේ බෙදා හරින්නෙත් බී තත්වයේ කිරිපිටි. ඒ කිරිපිටි එන්නේ නැහැ. ඕක තමයි හරිම තත්වේ. මගේ ගෙදරට හැමදාම කිරි බෝතලයක් අර ගෙන එනවා කිරි ගොවියෙක්. ඒක ගුණයෙන් ඉහලයි හරිම නැවුම්.(ස)

:       0       0

සිල්වා Friday, 16 August 2013 04:22 PM

දැන් මොකක්ද ගන්න පියවර රටේ කිරි ගොවියා ගොඩගන්න ? මිලියන 500$ රටින් පිට ගිය හැම වසරකම මේ කිරි පිටි ගේන්න හොඳම අවස්ථාව රටේ ගොවියා වෙනුවන් යොදවන්න මේ මුදල රුපියල් කොටි 5000 ක්. (ස)

:       0       0

ශාන් Saturday, 17 August 2013 04:14 AM

නවසීලන්තයේ ඉන්න අපිත් තේ වලට හුරු උනා. කිරි දියරත් බොන්න හිතෙන්නේ නැහැ.(නදී)

:       0       0

මාධි Friday, 16 August 2013 06:57 PM

දොස්තරලයි නර්ස්ලයි මේකටත් තරඟේ! (නි)

:       0       0

තරිදු Saturday, 17 August 2013 06:59 AM

අපි බීපුවට කව්ද වග කියන්නේ?(නදී)

:       0       0

නුවන් Saturday, 17 August 2013 07:12 AM

ඇයි කිරිපිටි විතරක්. බත්, එළවලු වලත් විෂ රසායන තියනවනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 07:45 AM

මෙන්න තවත් ගොනෙක්. විෂ තියෙන්නේ පොන්ටෙරා සමාගමේ කිරිපිටි පැකට්වල. (නදී)

:       0       0

දේදු Friday, 16 August 2013 08:22 PM

මේ වස කිරිපිටි වෙළදපොලෙන් ඉවත් කලත්, අයිස් ක්‍රීම් , බිස්කට් වලට නොදමන බව කාට නම් කිව හැකිද? (නදී)

:       0       0

ටිරෝන් Friday, 16 August 2013 02:04 PM

අන්න කට්ටිය ඉදලා ඉදලා හොද වැඩක් කරලා (නි)

:       0       0

සරත් Friday, 16 August 2013 02:05 PM

ජයවේවා! (නි)

:       0       0

දේශපිය Friday, 16 August 2013 02:14 PM

උණුසුම් සුභ පැතුම්.හොද වැඩක්. (නි)

:       0       0

ජයන්ත Friday, 16 August 2013 02:14 PM

අපේ ගෙදර තහනම් කරපු කිරිපිටි කාණ්ඩය තිබෙන පැකට් කිහිපයක් තිබුනා.නමුත් අපි දැන් ඒවා බීලා ඉවරයි.අපි කොහොමද ඒවට වන්දි ගන්නේ. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 16 August 2013 09:19 PM

නියමයි.(නදී)

:       0       0

සාගර Friday, 16 August 2013 02:26 PM

අපේ රැකියා නැති වුනාම කවුද අපිව බලාගන්නේ.අපි වහ කාලා මැරෙනවා (නි)

:       0       0

ධනුෂ්ක Friday, 16 August 2013 09:21 PM

අනර්ඝ වැඩක්. "එළකිරි බොමු!!!!!" (නි)

:       0       0

සරත් Friday, 16 August 2013 02:28 PM

පුළුවන් තරමින් හරි ජය ගනිමු (නි)

:       0       0

ධනුෂ්ක Friday, 16 August 2013 09:25 PM

එළකිරි බොමු. දේශීය නිෂ්පාදන අගයමු! (නි)

:       0       0

විදානගේ Friday, 16 August 2013 02:35 PM

කී දෙනෙක් කිරි බීල මැරිලා ද මේ දක්වා ? කිරි නොබී කී දෙනෙක් මැරිලද ? (ස)

:       0       0

ශාහි Friday, 16 August 2013 02:47 PM

කිරි පිටි වෙළඳපොලෙන් අයින් කරලා විතරක් මදි. ඒවා විනාශ කරලත් දැමිය යුතුයි. එහෙම නැතිනම් නැවත රස්නය අඩු වුණාම වෙළඳපොලට එයි. (ස)

:       0       0

බුද්ධික Saturday, 17 August 2013 11:05 AM

දිනලා විතරක් මදි.(නදී)

:       0       0

චමත් Friday, 16 August 2013 03:21 PM

ඉතාම හොඳයි. දැන් වෙළඳපොලේ තියෙන අනික් පාරිභෝගික ද්‍රව්‍ය ගැනත් හොයලා බැලුව නම් තමයි හොඳ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3225 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2343 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3188 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3069 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site