තැන්පතු වංචා කළැයි පවරා ඇති නඩු 245 කට උත්තර දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනාට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසී නිකුත් කළේය.
ලක්ෂමන් රූපසිංහ,ගාමිණි කරුණාතිලක,ඩග්ලස් ජයතිලක,අසිත සමරසිංහ හා ප්‍රේමසිරි විතානපතිරණ එම අධ්‍යක්ෂකවරු වෙති.
15% කට වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් තමන් මුදල් තැන්පත් කළ බවත් එහෙත් පොරොන්දු වු පරිදි පොලී නොගෙවු බවත් පැමිණිලිකරුවෝ උසාවියට කියා සිටියහ.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆිනෑන්ස් අධ්‍යක්ෂවරු පහක් උසාවියට
කිත්සිරි Thursday, 23 January 2014 08:03 AM
නය පොලි අනුපාතයත් 16%-17% දෙනකොට තැන්පතුවලට 15% දෙන්න බැරිබව හිතන්න ඕන. මුල්‍ය ආයතන වලින් තම පොලී අනුපාත ප්‍රකාශ කරන විට මහබැංකුවට, ඒ සඳහා මුදල් උපයන ආකාරය පෙන්වා, අනුමැතිය ලබාගත යුතු ලෙස නීතියක් පැනවුවොත් හොඳයි වගේ. එසේ නැතිව හිතුන හිතුන වැඩි පොලී පෙන්නලා මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඉඩ නොතබා. (නදී)
දර්ශා Wednesday, 22 January 2014 06:27 PM
විශ්වාස කරන්න බැරි පොලී දෙන පව කියන විටම දැනගන්න ඕනේ බොරුකාරයෝ බව.(නදී)
නිරංජන් Wednesday, 22 January 2014 06:29 PM
ඔය පල් හොරුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න කියල අපි අදිකරණයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නදී)
ප්‍රසන්න Wednesday, 22 January 2014 06:38 PM
අපේ හම්බ කරපු සල්ලි.එයාලට හොදක් වෙන්න එපා.(නදී)
නිශ්ශංක Thursday, 23 January 2014 09:17 AM
වග කියන්න ඕනේ බළධාරීන් මහා බැංකුව ගැන කිසි විශ්වාසයක් කරන්න එපා. බබාලා දන්නේ උත්දමන වාර්තා දෙන්න විතරයි.(අ)