IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆිනෑන්ස් සමාගමකට මහ බැංකුවෙන් දොස්

කල් පිරුණු තැන්පතු වෙනුවෙන් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ්  ෆිනෑන්ස් සමාගම තැන්පත් කරුවනට රුපියල් කෝටි 103.1 ද පොලිය වශයෙන් රුපියල් කෝටි 17.9  ගෙවිය යුතුව ඇතැයි   ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දුන් උපදෙස් සමාගම විසින් නොපිළිපදින ලදැයිද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා  මහ බැංකුවට එම ෆිනෑන්ස් සමාගමෙන් ව්‍යාජ හා අසම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කැර ඇතැයිද ඔවුන් පෙන්වා ඇති වත්කම් හා බැරකම් වල පරතරයක් ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂකවරයකු වන එච් එම් ඒකනායක මහතාගේ එම වාර්තාවේ සහන්වේ.

තැන්පත්කරුවන්ට හා ණය කරුවන්ට අවාසිදායක අන්දමින්, අනිසි හා දුර්වල මුල්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කැර ඇතැයිද ඔහුගේ වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

ෆිනෑන්ස් සමාගමකට මහ බැංකුවෙන් දොස්

ජනක Tuesday, 24 September 2013 10:09 AM

ජගත්, ඔයා කොහොමද කියන්නේ බැංකු සුරක්ෂිතයි කියලා. ප්‍රමුඛ බැංකුව වැටුනේ නැද්ද ? (නි)

:       0       0

සෙරා Tuesday, 24 September 2013 10:31 AM

චන්දන, වැඩි තණ්හාව කියන්න එපා. සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැති අපේ රටේ විශ්‍රාමිකයන්ට එකම පිහිට මේ වගේ මුල්‍ය සමාගම් පමණයි. බැංකුවල දෙන පොලියෙන් ජිවත් වෙන්න නම් කෝටි පහක්වත් තැන්පත් කරන්න වෙයි. (නි)

:       0       0

ශාන් Tuesday, 24 September 2013 11:39 AM

හැමතැනම ඉන්නේ හොරු (නි)

:       0       0

දිල්ශානි Tuesday, 24 September 2013 12:06 PM

ෆිනෑන්ස් සමාගම් වල ඇති මුදල් ගෙන හොඳ පුද්ගලික බැංකුවක තැන්පත් කරමු. (නි)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 05:34 AM

දැන් අර කට්ටිය මහ බැංකුවට දොස් පවරයිද දන්නේ නැහැ අපේ ලියවිලි බලලා ඒවායේ වැරදි පෙන්නලා දුන්නේ නැත්තේ ඇයි කියලා. මහ බැංකුවේ වෙනම අංශයක් තියෙනවා නේද මුල්‍ය ආයතන ගැන හොයන්න. ඒ ගොල්ලෝ ෆිනෑන්ස් සමාගම් දෙන ඕනෑම ලියවිල්ලක් ඇස් පියාගෙන බාර ගන්නවද? (නි)

:       0       0

ගමගේ Tuesday, 24 September 2013 05:07 PM

මහා බැංකුවට ඕක මතක් වුනේ තැන්පත්කරුවෙක් නඩු දාලා අධ්‍යක්ෂක මණ්ඩලය උසාවියට කැදෙව්වම නේද? ඇයි එච්චර කල් බලාගෙන හිටියේ? ෆිනෑන්ස් සමගම විගණනය කළේ කවුද? ඒගොල්ලෝ ඔය කියන වැරදි පෙන්නලා දීලා නැද්ද? මහ බැංකුවේ අධීක්ෂණ ඒකකය මෙපමණ කල් මේවා දැක්කේ නැද්ද? (නි)

:       0       0

ස.ජෝශප් Tuesday, 24 September 2013 06:42 AM

ඔවුන් අපිව රැවැට්ටුවා (නි)

:       0       0

ස.ජෝශප් Tuesday, 24 September 2013 06:43 AM

අපි මුලාවුණා (නි)

:       0       0

චන්දන Tuesday, 24 September 2013 07:15 AM

ජෝශප්, ඔයාලා වැඩි තණ්හාවට ගියාම ඔහොම වෙනවා. වැඩි පොළියක් දෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. (නි)

:       0       0

රෝහණ Tuesday, 24 September 2013 12:42 PM

අර අහවල් මහත්තයා ළඟ හිටපු අයගේ ලෙඩේ දැන් අනිත් ෆීනෑන්ස් සමාගම් වලටත් බෝ වෙගෙන යනවා. අහිංසක මිනිසුන් විස්වාසනීව තැන්පත් කරන මුදල් මෙවැනි අධාර්මිෂ්ට මිනිසුන් හොරකම් කරලා මිනිසුන්ව මුලා කරලා අමාරුවේ දමනවා. මේ මිනිස්සු මොන උගත්කමක් අරගෙන මෙවැනි වැඩ කරනවද දන්නේ නැහැ. (ස)

:       0       0

පද්මේ Tuesday, 24 September 2013 12:47 PM

ජගත්,දිල්ශානි, ඔය දෙන්නගේ නුවණ හැඳි මිටටත් වඩා කොටයි වගේ.සමහර බැංකු වලට වඩා ස්ථාවර මුල්‍ය සමාගම් ලංකාවේ තියනවා.පොඩ්ඩක් පොත පත කියවන්න අදහස් දාන්න කලින්. (නි)

:       0       0

නිසාර් Monday, 23 September 2013 07:03 PM

ගිනි පොලිය නම් අරහං (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 07:44 AM

මේ වගේ ආයතන වලට බැංකු ගිණුම් පවත්වන්න බලපත්‍ර දෙන්නේ කවුද? මේ ආයතනය බලපත්ත්‍රලාභී ආයතනයක් කියලා පත්තරේ ඇඩ් දැම්මේ කවුද? ඇයි දැන් මෙහෙම කියන්නේ? (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 23 September 2013 07:13 PM

දොස් කියලා අහක බලාගන්න එපා. ඉදිරියේදී මෙවැනි දේවල් නොවෙන්න වැඩ කටයුතු සළසන්න. මහා බැංකුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි දෙයක්. (නි)

:       0       0

ඩයස් Monday, 23 September 2013 07:14 PM

ඕක සුළු වැරැද්දක්, අපේ මිනිස්සු ඕවට සමාව දෙනවා.මේක ශ්‍රී ලංකාවනේ. (නි)

:       0       0

සරා Monday, 23 September 2013 08:09 PM

දැන් ඉතින් ඕවට කව්ද වග කියන්නේ.මහා බංකුව ඕක අධීක්ෂණය කළා නේද? (නි)

:       0       0

ජගත් Monday, 23 September 2013 08:16 PM

ෆිනාන්සේ සමාගම් වලට සල්ලි දැම්මම තමා වෙන්නේ. බැංකු වල දැම්මම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සාගර Tuesday, 24 September 2013 09:12 AM

මහා බැංකුව දැන් ගැලවෙන්න බලනවා වගේ පෙනෙන්නේ.අපි තවත් බැංකුව විශ්වාස කරමුද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 114 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1109 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1465 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1216 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26187 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site