IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆිනෑන්ස් සමාගමක කෝටි තුනහමාරක වංචාවක්

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් එහි හිටපු මූල්‍ය අධ්‍යක්ෂ විසින් වංචා කළැයි කියන සිද්ධියක් ගැන එහි උපදේශකයෙක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.

ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ලියනගේ එල් සිසිල් පෙරේරා මේ වසරේ ජූලි 13 වැනිදා රහස් පොලිසියට පැමිණිල්ලක් කරමින් තැන්පත්කරුවන් රුපියල් කෝටි 2260 සමාගමේ තැන්පත් කළ  බවත්, මූල්‍ය අධ්‍යක්ෂවරයා 2007දී රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් වංචා කළ බවත්, පැමිණිලි කර ඇත.

මේ ගනුදෙනුවට අදාළ ලියැවිලි රහස් පොලිසියට භාර දෙන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුට නියෝග කළේය.

 



අදහස් (0)

ෆිනෑන්ස් සමාගමක කෝටි තුනහමාරක වංචාවක්

උපාලි Wednesday, 11 September 2013 06:53 AM

අපිත් නිතරම රාජ්‍ය බැංකු හොඳයි කියො හිතන්න පෙළඹෙනවා තමයි. එහෙත් ඊයේ පෙරේදා එසැණ තීරුවේ අදහස් දාො තිබුන කීපදෙනෙක් රාජ්‍ය බැංකුවලින් පොලු තියපු විස්තරක් ගැන කිවුවා නේද? සල්ලිවලට තාත්තවත් විශ්වාස කරන්න එපා කියලා කවුදෝ කිව්වනේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 10 September 2013 07:21 PM

ඕවායේ සල්ලි දානවා නම් අවදානමත් ගන්න ඕනෑ (නි)

:       0       0

මානගේ Tuesday, 10 September 2013 07:57 PM

එක වල්ලේ පොල් කොහොමත් එකම රස තමයි. ඕවයේ සල්ලි දාන අයට තවම නොතේරුන එක පුදුමයක්.තණ්හාවට ඇස් නැහැ. (අ)

:       0       0

රෝහණ Tuesday, 10 September 2013 08:25 PM

සෙලින්කෝ එක කඩා වැටුන වෙලාවේ හැමෝම බය වුනත් ද පිනෑන්ස් එක දැන් වෙලාවට පොලිය ගෙවලා සාර්ථකව ඉදිරියට යනවා. දැන් ඊට වැඩිය අවදානම් රාජ්‍ය බැංකු ටික. ඒවගේ සල්ලි හොරකම් කරන අයට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ.(නදී)

:       0       0

නසා Wednesday, 11 September 2013 10:13 AM

ද ෆිනෑන්ස් සමාගම ලංකා බැංකුව යටතේ නේද පාලනය වෙන්නේ?(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 10 September 2013 05:39 PM

පුදුමයි. නිලධාරීන් ඔය මුළු කාලයේම නිදි ඇති (නි)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 06:32 PM

මොන ප්‍රශ්නේ තිබුණත් රාජ්‍ය බැංකු වඩා ආරක්ෂිතයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 919 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 58 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1064 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 211 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5197 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1671 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31164 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site