IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆිනෑන්ස් සමාගමට තවත් නඩු හයක්

‍කොම්පඤ්ඤවීදීයේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට එරෙහිව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේසත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද තවත් නඩු හයක් පැවරීය.

තැන්පත්කරුවන් හය දෙනකුගෙන්  රුපියල් අනුඅටලක්ෂක් වංචා කළැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.

එක් තැන්පත්කරුවකුගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 15.5% පොලියක් දෙන බව කී නිසා තමා රුපියල් දස ලක්ෂයක් තැන්පත් කළ බවයි.

එහෙත් තමාට ලැබුණේ රුපියල් පහළොස්දහසක් බව ඔහු කීවේය.

පොලීසිය අධිකරණයට දැන්වුයේ පැමිණිලි  හැත්තෑවක් පමණ දැනට ලැබී ඇති බවයි.

ලබන 16 වනිදා  අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනකුට නියෝග කළේය.

 

 

 



අදහස් (0)

ෆිනෑන්ස් සමාගමට තවත් නඩු හයක්

උපාලි Wednesday, 04 September 2013 06:36 AM

පුබුදු, ඔබ දුන් ප්‍රතිචාරය හරි වටිනවා. මොකද, අපි කවුරුත් විශ්වාස කරනවා පෞද්ගලික මුල්‍ය ආයතන වගේ රජයේ බැංකු අපට 'පොලු තියන්නේ' නැහැ. කියල. එහෙම හිතල තියෙන කීය හරි විශ්වාසයෙන් යුතුව රජයේ බැංකුවල තැන්පත් කරනවා. දැන් බැලුවාම 'උනුත් එකයි, මුනුත් එකයිනෙ'. (නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 07:40 AM

තවත් සක්විති සමාගමක් වගේ.(නදී)

:       0       0

කුමාර Wednesday, 04 September 2013 07:51 AM

මෝඩ මිනිස්සු. මම නම් ඔය වගේ ආයතන වල මුදල් ආයෝජනය කරන්නෙ නැහැ. මොකද මගේ ළග සතයක්වත් නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මම ජීවත් වෙන විදිය මටම ආශ්චර්‍යයක්. බලාගෙන යනකොට සල්ලි නැතිවීමත් නරකම නැහැ. (නි)

:       0       0

විමල් Wednesday, 04 September 2013 08:55 AM

තණ්හාය ජායති සෝකෝ.(නදී)

:       0       0

භාතිය පෙරේරා Tuesday, 03 September 2013 07:01 PM

මීට අවුරුදු 2කට කලින් මම ඔය සමාගමේ 125,000 ස්ථාවර තැන්පතුවක් දැම්මා. කාලය ඉකුත් වෙලත් මගේ සල්ලි හම්බ උනේ නැහැ. මම මාසයක් තිස්සේ ඔය සමාගමට හැමදාම ගිහින් සේවක මඩුල්ලටම බැනලා රංඩු කරගෙන තමයි සල්ලි ගත්තේ. එහෙම නොකලා නම් මගේ සල්ලිත් ඔය විදියටම නැති වෙන්න තිබ්බා. මම එදා ඕකේ සල්ලි දන්නා ආපු මිනිස්සුන්ටත් කිව්වා සල්ලි දාන්න එපා කියලා. ලොකුම වංචාවක් තමයි ඔතන වෙන්නේ.(නදී)

:       0       0

පුබුදු Tuesday, 03 September 2013 07:08 PM

මුදල් තැන්පත් කරනකොට හොදට තමන්ට ලැබෙන පොලිය විස්තර ඇතිව අහගන්න ඕනා. මගේ පියාට රජයේ බැංකුවක් නියම පොලිය දුන්නේ නැහැ , ලියුමක් යැව්වා ඒත් උත්තරත් නැහැ (වගකීමකින් කියන්නේ ).(නදී)

:       0       0

පුබුදු Tuesday, 03 September 2013 08:13 PM

බොහොම ස්තුතියි මගේ අදහස දැම්මට. බැංකුව රජයේ බැංකුවක්.(නදී)

:       0       0

ඩෙනම් Wednesday, 04 September 2013 11:11 AM

ඔය ඉවෙස්ට්මෙන්ට් ෆිනෑන්ස් වගේ නම් ලංකාවට ගැලපෙන අතර, දුක් විඳිනා මිනිස්සුන් හදිස්සියකට තමන් ළඟ තියන දෙයක් උකසට තබා නැවත එය හරවා ගැනීමට නොහැකි තරම් පොලි මුදලක් ඒ මිනිස්සුන් මත පැටවීම බොහොම ප්‍රචලිත දෙයකි. (ස)

:       0       0

ප්.රත්නායක Tuesday, 03 September 2013 10:58 PM

මමත් අවිස්සාවේල්ලේ සමාගමක තැන්පත් කළා, ලක්ෂ 3 ක් සෞදියේ දුක්විදලා හම්බකළ සල්ලි අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. ආරංචියකුත් නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 04 September 2013 07:58 PM

මේ සමාගමද බෞධයන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාව පෙරට ද ගෙන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල දැන්වීම් ප්‍රචාරය කරන්නේ ?. (දී)

:       0       0

චන්දිම Wednesday, 04 September 2013 12:46 AM

බැංකුවේ නම මොකද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 596 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 157 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1971 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1311 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 574 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1363 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33301 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site