IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆොන්සේකාගේ දෙන්නෙකුට ඇතුලෙන්ම තර්ජන

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්   මහනුවර දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු රංජන් විජේරත්න හා එස් බී දිසානායක මහත්වරුන්ට දුරකතනයෙන්  තර්ජනය කර ඇතැයි නාවලපිටිය පොලීසියට පැමිණි කැර ඇත.

 පක්ෂයේම කෙනෙකුගේම ආධාරකැරුවන් මෙසේ තර්ජනය කරතියි කියති.

 

 



අදහස් (0)

ෆොන්සේකාගේ දෙන්නෙකුට ඇතුලෙන්ම තර්ජන

රත්නායක Sunday, 29 September 2013 07:23 AM

ඔහොම යන්න. අපි ඔබ සමග එනවා ජනරාල්තුමනි. අපි වයඹ ජනතාව (නි)

:       0       0

සම්පත් වීරසිංහ Friday, 27 September 2013 10:03 PM

හොදහොද සෙල්ලම් එළිවෙන ජාමෙට.. (දී)

:       0       0

සේරම් පැරිස් Saturday, 28 September 2013 01:43 PM

හමුදා නිතිය පක්ෂයටත් පාලනයටත් . කෙසේ නමුත් හඳුනා ගතහොත් ඔහුව සැබෑ ජීවිතය . මේ කඩේ යන බොහෝ දෙනෙක් මලු විසි කර ආපසු යන්නේ (අ)

:       0       0

විදුර Sunday, 29 September 2013 10:06 AM

සජිත්ට උප නායක කම නොදුන්නොත් , ලබන පර එස්.එප් විරුද්ධ පක්ෂ නායක.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:34 PM

ජෙනරාල් තුමෝ, ඔබගේ දැත් පිරිසිඳු නිසා යන ගමනක් සුදුසු අයත් එක්ක යන්න , බුදු දහමේත් කියල තියෙනවනේ( අසේවනාච බාලානම්) කියලා.(නදී)

:       0       0

ලලිත් සෞදි Friday, 27 September 2013 11:08 PM

කව්රු කොහොම කිව්වත් ෆොන්සේකා මහත්මයට එක වරක් හරි චන්දෙ දීල වෙනස බලන්න කියල මම ලංකාවේ ඉන්න බුද්දීමතුන්ගෙන් ඉල්ලාසිටිනවා ...මෝඩයෝ තර්ක කරනවා යුද්ද කරපු මිනිස්සුන්ට දේසපාලනේ කරන්න බහකියල .එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය දෙසපාලනෙට සුදුසු කියල මම අහනවා ..සරත් ෆොන්සේකා කියන්නේ රට ජාතිය බේරාගත්තු අබීත යුද සෙනවියෙක් ...අය එයාට දේසපාලනය කරන්න බැරි ...

:       0       0

දිල්ශාන් Sunday, 29 September 2013 05:26 PM

බන්දුල කියලා අදහස් දාන්නේ මනුස්සයෙක් නම් නෙමෙයි (නි)

:       0       0

බන්දුල Saturday, 28 September 2013 02:47 PM

ලලිත් මහත්තයෝ..බුද්දිමතුන් පොන්සේකා කියන චරිතය ගැන දන්නවා.. එයාල පොන්සේකාගේ හුලගක්වත් වදින තැනක ඉන්නේ නැහැ....ඔයාල වගේ මී හරක් කිව්වට මිනිස්සු කාටවත් චන්දෙ දෙන්නේ නැහැ..දේසපාලනය කියන්නේ අත්හදාබැලීම් කරන තැනක් නෙමෙය්.මම හිතුවේ ඩුබය් තිලක් විතරය් කියල රට ගිහින් මී හරක් බලන්නේ..බැලුවම තව අය ඉන්නවා..(අ)

:       0       0

තුෂාර Sunday, 29 September 2013 05:30 PM

එක එක නම් වලින් ජෙනරාල්ට ගරහන්නේ කටු කන බල්ලෝ. පොඩි ළමයින් දූෂණය කරන අයට විරුද්ධව මෙවුන්ගේ කටවල් ඇරෙන්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

බන්දුල Saturday, 28 September 2013 03:11 PM

තමන්ට ආදරය කළ ,ගෞරව කළ ,තමන් වීරයෙක් කියලා හිතපු ,රටට ජාතියට ආදරය කළ ජනතාවට පිටුපාලා තමන්ටම අපහාස කළ මේ යුද ජයග්‍රහණයට අපහාස කළ රටට වින කරන්න හැම විටම කැස කවපු නඩ සමග ඉන්න ගත් දවසේ ඉදලා පොන්සේකා කියන්නේ අපිටනම් ඇවිදින මල මිනියක් පමනයි..(අ)

:       0       0

සකල බුජන් Saturday, 28 September 2013 12:30 AM

ඌරො කැකුණ තලයි. හබන් කුකුලෝ මගුල් කයි . සෙන්පති තුමත් දුරදිග බලල වැඩ නොකොරොත් අපි හැම දෙනාම අමාරුවේ. සිංහයෝ කෙල ගන්න කොට හොර කොටි ඩිනර් එකට අපි ගනීවි. (දී)

:       0       0

ද සිල්වා Saturday, 28 September 2013 01:28 AM

ජනතාව ෆොන්සේකා දෙසට හැරෙන බව තේරිලා රනිල් සජිත්ට දකුනු පලාත් සභාවේ මම ඇමති අපේක්ෂක කම දෙන්න යන්නේ. නැතුව සජිත්ට ඇති ආදරයකට නෙමේ. ලබන පාර මහා මැතිවරණයෙන් පක්ෂේ විපක්ෂ නායක කම ෆොන්සේකාට යාවි කියල බය වෙලා .ෆොන්සේකා සමග සටනක් දෙන්න සජිත්ටත් අමාරු වේවි.(නදී)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Saturday, 28 September 2013 01:58 AM

බන්දුල පෙරේරටයි මම කියන්නේ ෆොන්සේකාගේ හමුදා ජීවිතේ ගැන සොයන්න තරම් මොලේ අමාරුව වෙන කාටවත් නැතුව ඇති .මොකද ෆොන්සේකා කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ආපු බුද්දිමත් හමුදා නායකයෙක් රට බේරගත්ත එකේ පූර්ණ ගව්රවය හිමිවිය යුත්තේ සරත් ෆොන්සේකාටයි .(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 28 September 2013 04:13 PM

ඔබතුමාට අනාගතයක් තියෙන පාටයි එක එක හාල් පාරුවෝ අරගෙන පක්ෂෙ නැතිකරගන්න එපා ජයවේවා (අ)

:       0       0

ලලිත් Saturday, 28 September 2013 04:16 AM

අනේ ෆොන්සේකා මැතිදුණි ඔබතුමා සොයන විදියේ පුද්ගලයන් ඔබේ පක්ෂෙට ලැබෙන්නේ කවදද? මේවගේ අය නම් ඔබේ පක්ෂයේ ඉන්නේ අපිට කියන්න කණගාටුයි මේ වගේ අය ඉන්න පක්ෂයකට බැදෙන්න අපිටනම් උවමනාවක් නැත. ජනතා විමුක්ති පෙරමුණටද උනේ මේ ටිකමය. ඔබ සොයන අය ඔබට කවදා නම් ලැබේවිද? අපට ඔබ ගැන දුකයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 September 2013 05:59 PM

හමුදා ජීවිතයේ අතීත වාර්තා ටිකක් හොයලා බලන්න. (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 06:02 PM

පණ්ඩිතයන්ට ඒ දණ්ඩකත් මේ දණ්ඩකත් යන්න බැහැ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 September 2013 05:15 AM

එදත් ජනරාල්ට හු කිව්ව අය නැවතත් ඒ හුව පටන් අරගෙන බව පේනවා. සරත් ෆොන්සේකා කරපු වැරදි ගැන කට මැත දොඩන මිනිසුන් පාලකයින් කරන කිසිම වැරැද්දක් දකින්නේ නැහැ. බල්ලෝ බිරුවා කියා ඉතිහාසයේ කිසිදාක තවලම් නැවතී නැහැ. (නි)

:       0       0

ලංකන් Saturday, 28 September 2013 06:21 PM

ෆොන්සේකා පටන් ගන්න කොටම ජේ.ආර්.ගෙ ක්‍රමය පාවිච්චි කළා. පක්‍ෂය හැර නොයන බවට අපේක්‍ෂකයින්ගෙන් පොරොන්දු ලබා ගන්නෙ කිසිවෙක් ඔහුට විශ්වාස නැති නිසා. ඔහු කරන්නෙත් යුද්ධය විකුනන් කෑමම තමයි. ඔහුත් දැන් එක් දේශපාලකයෙක් පමණයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 28 September 2013 06:19 AM

සුනෙත්, ජේමිස්, මමත් එකඟයි ඔබ සමග. මම එතුමාට ගරු කරන්නේ රණවිරුවෙක් හැටියට පමණයි. එතුමා ඒ ගෞරවය රැකගෙන හිටියා නම් කොයිතරම් හොඳද? (නි)

:       0       0

යාවන Saturday, 28 September 2013 06:54 PM

බැලුවහම බන්දුලාල ඔක්කොම එකම ජාතියේ.(නදී)

:       0       0

යාවනා Friday, 27 September 2013 07:06 PM

මේවා තම පොලිටික් ගේම් කියන්නේ. හැදීගෙන එන ගස් කපන ගේම්... නමුත් ජෙනරාල් නවත්වන්න ප්‍රබාටත් බැරිවුණ එකේ ඕවා කජ්ජක්ද? (නි)

:       0       0

මුණසිංහ Saturday, 28 September 2013 08:04 AM

තමන්ගේ මන්ත්‍රීවරු ගැන විශ්වාසයක් නැහැ කියලා පසුවදාම ෆොන්සේකා මහත්මය කිවුවා. මෙතනත් යටි ගේමක් තියෙනවා වගෙයි. (නි)

:       0       0

ශාන් Saturday, 28 September 2013 10:00 AM

අපි ඇස් දෙකින් දැක්ක ඔබ කරපු සෑම දෙයක්ම ඔබට දළදා සමිදු පිහිට''''''''''''''' (දී)

:       0       0

සුනෙත් Friday, 27 September 2013 08:21 PM

දේශපාලනයි හමුදා පලනයි කියනේ සම්පුර්ණයෙන්ම වෙනස් රාජකාරි දෙකක්...දර පාලන මිනිහ පුටු හදන්න ගියාම ප්‍රස්සන වෙනවා තමා.(අ)

:       0       0

කල්හාර පෙරේරා Friday, 27 September 2013 08:24 PM

බලයක් එහෙම දුන්න නම් දුරකතනය ලගටම ගෙනත් බඩ කට පුර අමතවී..(අ)

:       0       0

අනෝමා Sunday, 29 September 2013 02:05 AM

පොඩ්ඩ බැරිවෙද්දි තරහා යන ෆොන්සේකා එක්ක ඉන්න වෙන්නෙත් දත් තිස් දෙක මැද්දෙ තියෙන දිව වගේ තමයි. (නි)

:       0       0

සේනාදීර Friday, 27 September 2013 08:28 PM

කල බල වෙන්න තරම් දෙයක් වෙලා නේ නේ.. මේකට තම ප්‍රජතන්ත්‍ර වාදය කියනේ.(අ)

:       0       0

දුමින්ද Friday, 27 September 2013 08:55 PM

දේශපාලනේ කියන්නේ එකම මඩ ගොහොරුවක්..ඔය වලට ඔබතුම පැන්න එක ගැන අපි එදත් දුක් උනා... අදත් දුක් වෙනවා... මතුවටත් දුක් වෙනවා...(අ)

:       0       0

ජේමිස් Friday, 27 September 2013 09:06 PM

සුනෙත්, ඔබ හරියටම හරි. නමුත් දැන් වෙන්නේ පුටුව හදන මිනිහ පුටුව පැත්තකින් තියල දර පල පල ඇවිදින එකයි. (අ)

:       0       0

yawana Friday, 27 September 2013 09:06 PM

දැක්ක නේද ගුරුවරයෙක් දණගහල වෙච්ච දේ බයවෙන්න එපා මැරෙනක මහා ඇමති කිව්ව කෙනත් හිටිය විදිය මතකනේ ...මේක බුදුන්ගේ දේශය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 105 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 684 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 765 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 762 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 886 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 988 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23469 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site