IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆොන්සේකාගේ දෙන්නාට ඇප

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරිහු දෙදෙනක් බලපත්‍ර නොමැතිව බුලත්සිංහල නගරයේදී අඟහරුවාදා (15) රාත්‍රියේදී ශබ්ධ විකාශන යන්ත්‍ර මගින්  ප්‍රචාරක කටයුතු කළැයි මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් චන්න බී මුණසිංහ මහතා විසින් රුපියල් පනස්දහසක් බැගින් වු ශරීර ඇප මත අද (16) මුදා හරිනු ලැබුහ.

අද පැවැත්වීමට නියමිත රැස්වීමක ප්‍රචාරක කටයුතු කළැයි  ආර් එම් චමින්ද කුමාර හා ඩබ්ලිව් ජයසංඛ යන දෙදෙනා මෙසේ ඇප මත මුදා හරිනු ලැබුහ.

අත්අඩංගුවට ගත් ශබ්ද විකාශන යන්ත්‍රය හා ත්‍රිරෝද රථය ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

 

 



අදහස් (0)

ෆොන්සේකාගේ දෙන්නාට ඇප

ආසිරි Thursday, 17 October 2013 10:51 AM

හොද වැඩේ හොර වැඩ කරන්න යනවට... (දී)

:       0       0

නිෂානි Thursday, 17 October 2013 10:51 AM

ෆොන්සේකාගේ වැඩම තමා තියෙන්නේ ගෝලයන්ටත්..... (ස)

:       0       0

සෙනෙවි Thursday, 17 October 2013 11:02 AM

එතකොට චූං පාං වෑන් වලටත් දඩ ගහන්නකො..... (ස)

:       0       0

යු. එස්. ඒ Wednesday, 16 October 2013 11:18 PM

ඒ.පි . ඔබ රටේ නීතිය දන්නේ නැද්ද? නීතිය කඩා රැස්වීම් පවත්වන්නත් නීතියක් නැහැ (නි)

:       0       0

දයාරත්න Thursday, 17 October 2013 01:32 AM

මෙම සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවේ.මෙම සිදුවීම් මගින් පක්ෂය මහජනයා වෙත තවදුරටත් ජනප්‍රිය කිරීමක් කර ඇත.රටේ වර්තමාන තත්ත්වය අනුව ෆොන්සේකා මහතා මීළඟට ජයග්‍රහණය කරන බව ස්ථීරයි (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 02:51 AM

ඇප ලබා සිටීම සුදුසුකමක් පළාත් සභාවකට යන්න කවදාහරි, අපිට කැත වුණාට.. (නි)

:       0       0

කුසුම් Thursday, 17 October 2013 02:10 PM

සෙනවි මහත්මයා, අපේ අය පාන් වලට චුං උනාට, සමහරක්ට ෆොන්සේකා මහත්මයාගේ නම ඇහෙද්දීත් චු යනවා. ප්‍රශ්නය තියෙන්නේ එතනයි! (ස)

:       0       0

උපාලි Thursday, 17 October 2013 05:43 AM

ඒ.පී., නැතුව නැතුව. ඔබ කියන විදිහට අනුන්ගේ ගෙවල් වලට මහා රෑ රිංගන්න වුණත් නිදහස තියෙන්න ඕනෑ, නැද්ද මං කියන්නේ? (නි)

:       0       0

රාහුල් Wednesday, 16 October 2013 06:02 PM

මේ පක්ෂයට සුබ අනාගතයක් වෙවා. (අ)

:       0       0

ඒ.පි. Wednesday, 16 October 2013 06:07 PM

රටේ ඕනෑම කෙනෙක්ට නිදහසේ ප්‍රචාරක කටයුතු කරන්න නිදහස දීලා තිබෙනවා කියන්න තව මොන සාක්කිද? (නි)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 07:40 PM

ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමට නම් එයට අදාළ පොලිස් බල ප්‍රදේශයෙන් අනුමැතිය ගත යුතුයි.මේක සාමාන්‍ය නීතියක්. මේක අද ඊයේ පනවපු නීතියක් නොවේ.ඒවා පාවිච්චි නොකළ යුතු ස්ථානත් තමන් දැනගෙන සිටිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2757 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2360 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2940 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5855 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6666 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18611 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site