IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆොන්සේකාගේ පක්ෂය පිළිගනී

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද පිළිගනු ලැබීය.

පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.



අදහස් (0)

ෆොන්සේකාගේ පක්ෂය පිළිගනී

අසංක Tuesday, 02 April 2013 05:33 AM

ගිනිසිලුවට ජයවේවා (දී)

:       0       0

සමන් Tuesday, 02 April 2013 05:37 AM

වරදට, අසාධාරණයට එහෙහිව ගිනිසිළුව (දී)

:       0       0

ඡායා Monday, 01 April 2013 07:43 PM

ජය වේවා !!!!!

:       0       0

රකිත් Tuesday, 02 April 2013 07:36 AM

ඔබතුමාට සුභ පැතුම්! හැබැයි, පන්දම කියලා නම් කියන්න එපා. මොකද පන්දම භාවිතා වෙන්නේ වෙන දේකට. (නි)

:       0       0

ජීවන් Monday, 01 April 2013 02:42 PM

අනේ වඳින්නම් අර සේනාව ගාව ගන්න එපා (ස)

:       0       0

ඉන්දික Monday, 01 April 2013 02:44 PM

පක්ෂෙ නම් හොඳයි ලකුණ තමයි හරි නැත්තේ (ස)

:       0       0

සරත් Monday, 01 April 2013 08:15 PM

ඔබට ජය මම ඔබ සමගයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 02 April 2013 08:05 AM

මේකෙන් වෙන්නේ විපක්ෂය තවත් සුණු විසුණු වීම නොවේද? (නි)

:       0       0

සිරි Monday, 01 April 2013 08:15 PM

හනුමගෙ වල්ගෙ මතක් වුනා. [ රාවණාගෙ ගිනි සිළුව].(නදී)

:       0       0

රත්න Monday, 01 April 2013 02:53 PM

"ගිනිසිළුව" සේම දිදුලමු! (ස)

:       0       0

ජීවන්ත Monday, 01 April 2013 03:01 PM

අඳුරට එලියක්! (ස)

:       0       0

චමිත් Monday, 01 April 2013 03:07 PM

ජයවේවා.... ඔබතුමාට ජයවේවා (දී)

:       0       0

චන්දන Monday, 01 April 2013 08:37 PM

ගොඩාක් වෙහෙසුනා මේ වැඩේ කර ගන්න (දී)

:       0       0

සිසිර Monday, 01 April 2013 03:08 PM

කොමසාරිස් තුමා පක්ෂයේ ලකුන දෙන්න. ජයවේවා! අනාගත නායකයා.(නදී)

:       0       0

ගාමිණි Monday, 01 April 2013 03:15 PM

බලාගෙන මහත්තයෝ.... හැමෝම නම් ලංකර ගන්න එපා රටම ගිනි තියාවි (ස)

:       0       0

වර්ණසූරිය Monday, 01 April 2013 03:12 PM

ජය වේවා! අලුත් බලාපොරොත්තුවක් (ස)

:       0       0

වනසූරිය Monday, 01 April 2013 03:19 PM

ජය වේවා! අළුත් බලාපොරොත්තුවක්.(නදී)

:       0       0

වරුණ Monday, 01 April 2013 03:19 PM

දිලේවි සැමදා ආලෝකය විහිදා මේ ගිනිසිළුව සැමදා (ස)

:       0       0

ජානක Monday, 01 April 2013 03:20 PM

ඔබ තුමාට සහ රටට ජයවේවා ! (ස)

:       0       0

කුරුවිට Tuesday, 02 April 2013 08:40 AM

සරත් මහත්තයගේ ගිනිසිළුවට අපෙන් පැට්‍රල්.(නදී)

:       0       0

රීටා Monday, 01 April 2013 03:20 PM

අර වර්ගවාදියෝ ගාව ගන්න නම් එපා. එක යුද්ධයක් ඔබ ඉවර කරා විතරයි (ස)

:       0       0

යොහාන් Monday, 01 April 2013 03:21 PM

ඔබතුමාට අපි ඉන්නවා (දී)

:       0       0

රොහාන් Monday, 01 April 2013 09:04 PM

ජයවේවා....ජයවේවා.... (දී)

:       0       0

කමල් Monday, 01 April 2013 09:05 PM

ෆොන්සේකා මහත්තයාට අපේ සුභ පැතුම් (දී)

:       0       0

කෙවින් Tuesday, 02 April 2013 08:48 AM

සුරාජ්, අපේ රට දියුණු කරන්න බැරි විජාතික බලවේග නිසා නෙමෙයි, දූෂිත පාලනය නිසයි. (නි)

:       0       0

සුරාජ් Monday, 01 April 2013 03:27 PM

හිටපු හමුදාපති තුමෙනි ඔබටත් ඔබෙපක්ෂ සාමාජිකයන්ටත් සුබපතමි ,නමුත් රට වටිතියෙන තත්වය මත රටට සෙතක් කිරිමසදහා චන්ද වලට නොගොස් විජාතික බලවේග පරාජය කිරීම සදහා ජනාදිපති තුමාට තරහ මරහ අමතකකර සහය වෙනලෙස ඉල්ලමි .මන්ද දැන් රටට විජතිය බලවේග පරාජය කිරීම සදහා රට එක්සේසත් වියයුතු කලයි මේ . ස්තුති එදත් අදත් හෙටත් ඔබලාග සිටපු සෙබලෙකු සුරාජ් .(නදී)

:       0       0

හෙට්ටිආරච්චි Monday, 01 April 2013 03:22 PM

වසර තුනයි, ලකුණු තුනයි (ස)

:       0       0

සුනිල් Monday, 01 April 2013 03:24 PM

ජයවේවා ....ජයවේවා .... (දී)

:       0       0

ධමයන්ති Monday, 01 April 2013 03:31 PM

ඔබ තුමාට ජය ! අපේ සහ යෝගය ! දෙවි පිහිටයි (ස)

:       0       0

සුනිත් Monday, 01 April 2013 09:09 PM

තොවිලයක්වත් නටන්නද? (ත)

:       0       0

තිලක් Monday, 01 April 2013 03:35 PM

මේකත් ත්‍රීවීල් පක්ෂයක් වෙයිද ? (ස)

:       0       0

කසුන් සදරුවන් Tuesday, 02 April 2013 09:16 AM

මේ රටට දැන් අඩු පක්ෂ විතරයි. (නි)

:       0       0

මධූ Monday, 01 April 2013 03:49 PM

සාධාරණ නීති ගරුක ජනතාව ඔබ සමගයි.. විරුවාණනි ඔබට තෙරුවන් සරණයි ! (ස)

:       0       0

මංජු Monday, 01 April 2013 03:55 PM

බුදු සරණයි දෙවි පිහිටයි ජයම වේවා !!! (ස)

:       0       0

අජිත් Monday, 01 April 2013 04:09 PM

ඔබට ජය ඔබ වන් පුතෙක් ලද ලංකා මෑණියන් වාසනාවක්තයි. මේ රටේ ගොඩ දැමිය හැකි නායකයා ඔබයි. ඔබට ජය!(නදී)

:       0       0

රෝස් Monday, 01 April 2013 04:05 PM

විරුවනි, සෙන්පතියනි, නායකයිනි දෙවැනි මානුෂික මෙහෙයුම අරඹන්න. සාධාරනය යුක්තිය අගයන රටට ආදරය කරන ජනතාව ඔබ සමගයි. ඔබගේ ජයග්‍රහණය රටේත් මුළු රට වැසියන්ගේත් ජයග්‍රහනයයි.(නදී)

:       0       0

නුවන් Monday, 01 April 2013 04:13 PM

රටක් ලෝකයක් වටින අපේ ජනරාල් කුමාට සදා ජය.(නදී)

:       0       0

සඳුන් Monday, 01 April 2013 04:07 PM

අවංකව, දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට ! (ස)

:       0       0

මහේෂ් Monday, 01 April 2013 04:14 PM

ඔබතුමා සමග අපි කවදාත් ඉන්නවා (දී)

:       0       0

වසන්ත Monday, 01 April 2013 04:21 PM

ජේ.වී.පී එකනමි ගාවා ගන්න එපා.(නදී)

:       0       0

හේමමුණි Monday, 01 April 2013 09:57 PM

ගිනි සිලුවෙන් මුලු රටම ගිණි තියාවි.(නදී)

:       0       0

කුමාර Monday, 01 April 2013 04:45 PM

ඔබගේ ගිනිසිළුවත් අරන් ඉක්මනටම අලියගේ පිටේ නැගලා රටම එළිය කරන්න. ඔබට ජය!(නදී)

:       0       0

අමිල Monday, 01 April 2013 10:17 PM

හුලගට නෙමෙයි.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 02 April 2013 10:25 AM

නිවැරදිම ලකුණ හරි වෙලාවේ ගැලපෙන කෙනාටම දීලා වගෙයි. (නි)

:       0       0

පාලිත Monday, 01 April 2013 10:58 PM

තමන්ගේම පක්ෂයකින් දැන් තරඟ වදින්න පුළුවන් (දී)

:       0       0

සමන් Monday, 01 April 2013 11:13 PM

සුභ පැතුම්! (නි)

:       0       0

කාලිංග Monday, 01 April 2013 06:25 PM

සන්තෝසයි මහත්තයෝ (දී)

:       0       0

හේරත් Tuesday, 02 April 2013 12:36 AM

ගිනි තියමු. අපි හැදෙමු. පන්දම් අල්ලමු. නටමු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 01 April 2013 06:52 PM

දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)

:       0       0

කීර්ති Monday, 01 April 2013 06:52 PM

දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)

:       0       0

කීරිති Monday, 01 April 2013 06:45 PM

දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)

:       0       0

විමුක්ති Monday, 01 April 2013 06:45 PM

දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)

:       0       0

සුරංග Monday, 01 April 2013 06:54 PM

අර සේනාව ගාව ගන්න එපෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 273 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 205 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 547 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 84 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 252 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site