ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එකතුවූ සංවිධායකවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වය ලැබූහ.
එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ද මෙම අවස්ථාවට එක්විය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෆොන්සේකාගේ පිරිසක් එජාප සංවිධායක තනතුරු ලබති
බමුණු Sunday, 30 October 2016 05:23 AM
නැතුව නැතුව ඒගොල්ල ගත්ත ඡන්ද ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට ඇමතිකම් දුන්නත් කමක් නැත. ඒගොල්ලොත් හම්බකර ගන්න එපැයි. මහේන්ද්‍රන් ලා හම්බකරගෙන ඉවරයිනේ (බ)
දහම් Sunday, 30 October 2016 08:58 AM
ගමනක අවසානය. (බ)
සංදීප් Sunday, 30 October 2016 09:06 AM
එතකොට ඒ ප්‍රදේශවල මෙච්චර කල් හිටිය පරණ යු එන් පී සංවිධායකයන් ගෙදරද? (බ)
නජීඩ් Sunday, 30 October 2016 10:24 AM
අප්‍රමාන සන්තෝසයි.තමන් විතරක් ගොඩ ගිහින් නවතින්නේ නැතිව තමන්ගේ පස්සෙන් ආව මී හරක් රැලටත් සැලකීම ගැන ඔබතුමාට අපේ උපහාරය. (බ)
ශානක Sunday, 30 October 2016 10:59 AM
කොහොමද යහපලානේ. ජය වේවා. රටට වැඩකරන්න ඉවසිල්ලක් නෑ (බ)
ලක්ෂි Sunday, 30 October 2016 12:48 PM
ලංකාවේ සාර්ථක දේශපාලකයෙක් වීමට අවශ්‍ය මහජනමතය නොවේ තමාතුල ස්ථිර ප්‍රතිපත්ති නොමැතිකම සහ හැමදෙයක්ම ඉක්මනින්ම අමතක කිරීමේ හැකියාවයි. (අ)
සංජීව Sunday, 30 October 2016 03:25 PM
එජාපයේ අවසානය (බ)
නිමල් ලාලිත Monday, 31 October 2016 01:58 AM
බමුණු ඔබ හරි. මේ වෙල් මාර්ෂල් ජනපති කමට ඉදිරිපත්වූ වෙලාවේ මමත් මෙයාට දරදිය ඇද්ද නිසා , අපේ සංවිධායකත් ඉන්නවද කියල බැලුව..හොද වෙලාවට ඔහු නැහැ. (බ)