IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ෆොන්සේකාගේ බෑණාගේ නඩුව විභාගයට

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළැයි ධනුන තිලකරත්නට එරෙහිව පවරා ඇති නඩුව දිගටම විභාගයට ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට අද දැනුම් දුන්නේය.

ධනූන තිලකරත්න, හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණාය.

නඩුවේ සාක්කි දීම සඳහා ජුනි හතර වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල් අශෝක බණ්ඩාර හා උපුල් ඉලංගමගේ මහත්වරුන්ට සිතාසි නිකුත් කැරිණි.



අදහස් (0)

ෆොන්සේකාගේ බෑණාගේ නඩුව විභාගයට

අබ්දුල් කාදර් Saturday, 16 May 2015 06:47 AM

අපි දන්නවා දනුන නිර්දෝශයි කියලා.ඔප්පු කරන්න හොද අවස්ථාවක් (කේ)

:       0       0

රෝහණ Saturday, 16 May 2015 08:47 AM

සසංක එතුමාගේ කොන්ද ගැන ඔයා කලබල වෙන්න එපා.එයාගේ කොන්ද හැමදාම කෙලින්.(කේ)

:       0       0

නාලක Saturday, 16 May 2015 10:36 AM

මෙයත් නොදොස් වී නිදහස් වෙයිද? (කේ)

:       0       0

ජගත් Saturday, 16 May 2015 11:22 AM

කට්ටිය තාමත් බලන්නේ මහින්දගේ කණ්ණාඩිය දාගෙනද මන්දා?....(කේ)

:       0       0

ලියොන් Saturday, 16 May 2015 02:35 PM

පිටබැද්දර ජයා. කියලා වැඩක් නැහැ මේ වගේ සාධාරණ සමාජයක් ලෝකයේ වෙන කිසිම රටක බිහිවෙලා නැහැ. බිහි වෙන්නෙත් නැහැ අප්පා. (බ)

:       0       0

මායා Saturday, 16 May 2015 05:25 PM

කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවා වගෙයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 15 May 2015 03:14 PM

හොරුන්ට විරුද්දව පියවර නොගන්නවා කියා දොස් කියන සරත් ෆොන්සේකාගේ කොන්ද කෙලින්ද කියලා බලාගන්න කදිම අවස්තාව ...... (කේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 15 May 2015 03:40 PM

මා අසා තිබෙන විදියට නම් මෙම නඩුව ෆොන්සේකා මහතාට බලපාන්නේ නැහැ (නි)

:       0       0

කවින්ද Sunday, 17 May 2015 02:41 AM

මේ නෑකම් කාලයත් සමඟ වෙනස් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

තනුජා Sunday, 17 May 2015 03:14 AM

අපි බලමුකෝ මොකක්ද අන්තිමේදී වෙන්නේ කියලා (නි)

:       0       0

නාලනී Friday, 15 May 2015 05:31 PM

වැරදි කර ඇත්නම් විඳවන්න වේවි (නි)

:       0       0

යසිරු Sunday, 17 May 2015 04:25 AM

තව දුරටත් බෑනද කියලා සොයලා බැලුවොත් නරකද ? ඉදිරියට එන පුවත් සම්බන්ධයෙන් ඒක වැදගත් . මේ වන විට නැති නෑදෑකම් කියන්න ගිහින් නීතිමය ගැටළු මතු වෙන්නත් බැරි නැහැ. (නදී)

:       0       0

සුමුදු හේවා Sunday, 17 May 2015 04:40 AM

සසංක, ෆොන්සේකගේ කෙලින් පිහිටි කශේරුකාවක් ගැන රෝහණගේ අරුම පුදුම වෛද්‍ය නිගමනය කොහොම වුණත් නිරෝගී මානව කශේරුකාවක වක්‍ර දෙකක් ඇත. (බ)

:       0       0

චතු Sunday, 17 May 2015 04:06 PM

අපි නම් දන්නා විදිහට ඒ නෑදෑකම වෙනස් වෙලා . ඒක නිසා අපිට ෆොන්සේකාගේ කොන්ද පරීක්ෂා කරන්න බැරි වෙනවා . (බ)

:       0       0

වීරසූරිය Friday, 15 May 2015 07:28 PM

සමහර ක්‍රමවත් හොරුන්ගේ හොරකම් අල්ලන්න එච්චර ලෙහෙසිවෙන එකක් නැහැ (නි)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 17 May 2015 06:05 AM

මෙයා ෆොන්සේකාගේ දුවගෙන් ඩිවොස් නූනානම් මේ නඩුවට පටලවන්නෙ නෑනේ. (බ)

:       0       0

සසංක Friday, 15 May 2015 11:22 PM

දැන් අරයගේ කොන්දෙන් කෑල්ලක්වත් තිබෙනවද කියලා අපිට බලාගන්න පුළුවන් (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 May 2015 12:13 AM

නීතිය කාටත් පොදු බව දැන්වත් මේ රටේ මිනිසුන්ට තේරෙනවද මන්දා. ප්‍රශ්නය තේරුනත් තේරුනේ නැති විදිහට කතා කරන එකයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 16 May 2015 12:51 AM

මෙය හොඳ ක්‍රියාවක්. (නි)

:       0       0

දිලාන් Saturday, 16 May 2015 01:43 AM

මේ නෑදෑකම ගැන තව පොඩ්ඩක් සොයලා බලන්න. සමහර සම්බන්ධකම් කාලයත් එක්ක වෙනස් වෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 May 2015 01:47 AM

කට්ටිය තාමත් බලන්නේ මහින්දගේ කණ්ණාඩිය දාගෙනද මන්දා? නැත්නම් මේ තරම් සාධාරන සමාජයක් අද නිර්මාණය වෙලත් මොකද මේ කට්ටිය දඟලන්නේ? (නි)

:       0       0

රකිත් Saturday, 16 May 2015 02:38 AM

අපි බලමුකෝ! (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 16 May 2015 03:33 AM

අනිවාර්යයෙන්ම මෙහි සත්‍ය අසත්‍ය බව සෙවිය යුතුයි (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 782 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 371 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 250 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 767 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 689 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site