ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට මාරුවී අසුන් ගත්තේය.
ෆොන්සේකාගේ පක්ෂයේ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිති.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකාගේ වයඹ මන්ත්‍රීවරයෙක් රජයට පනී
සහන් Wednesday, 10 December 2014 01:23 PM
ජෙනරාල්ගේ පක්ෂෙන් මන්ත්‍රීලා පත්වුණේ එයාලගේ දක්ෂකමින් නොවෙයි. ජෙනරාල් නිසා, ඊළඟ ඡන්දෙදි අපිට මෙයාල ගැන බලාගන්න පුළුවන්. ගෙදර ඡන්ද විතරයි මෙයාලට. අපරාදේ සල්ලි (නදී)
සමන්ත Tuesday, 09 December 2014 12:45 PM
ඒ වුණාට සත්‍යපාල, මේ යන විදිහට අනේ මන්දා! (නි)
රෝහිත Tuesday, 09 December 2014 05:18 AM
හිරුනිකා වැනි අති විශාල ජනපදනමක් ඇති බැබලෙන තාරකාවකගේ අඩුව පිරි මැසිමට මේ වගේ අය සිය දහස් ගානක් ආවත් වැඩක් වෙන්නේ නෑ.(නදී)
අනිල් රෝහණ Tuesday, 09 December 2014 05:20 AM
අනිතිමට ෆොන්සේකා මහත්තය විතරක් වෙලානේද? හරිම දුකයි (නදී)
ගමගේ Tuesday, 09 December 2014 05:21 AM
අනේ පවු පොන්සේකා. එයා ජනාධිපතිවරණයට ඉල්ලන්න ඉස්සෙල්ල මහින්ද එයාට කිව්ව දේ ඇත්ත වෙනවා. ඡන්දෙන් පැරදුනාම ගෑනියි ළමයි දෙන්නයි විතරයි තමන්ට ඉතුරු වෙන්නේ කියල තමයි කිව්වේ. දුර දක්නා නුවන. (නදී)
ධම්ම Tuesday, 09 December 2014 05:25 AM
ඉතිරි දෙන්නත් දැන් දත කට මදිනවා ඇති පනින්න. (නදී)
සේකා Tuesday, 09 December 2014 05:36 AM
ෆොන්සේකා මහත්මයාගේ පෟද්ගලික ජනප්‍රියත්වය නිසා පත්වුනා මිසක් මෙයාලාට කිසි ඡන්ද පදනමක් නැහැ, ආණ්ඩුව බොරුවට සල්ලි නාස්ති කරනවා. (නදී)
සත්‍යපාල Tuesday, 09 December 2014 06:08 AM
මේ අය ගැන කතා කරන එකත් කාලය කා දැමීමක් පමණයි. (ර)
විමල් දළුගම Tuesday, 09 December 2014 06:10 AM
ෆොන්සේකා මහතා ආරක්ෂක ඇමති වෙනකොට නියෝජ්‍ය ඇමති වෙන්න කෙනෙක් නැතිවෙයිද? (ර)
සත්‍යපාල Tuesday, 09 December 2014 06:50 AM
හරියට කුල්ලෙන් පොලනවා වගේ වැඩක්. බොල් වී ටික එක ගොඩකට රන්වන් පැසුණු වී ඇට අනිත් ගොඩට. (නදී)
රංජිත් සිල්වා Tuesday, 09 December 2014 07:02 AM
මටත් හිතෙනවා පැජරෝ කට්ටක් ටෙන්ඩරයක් දෙකක් ගන්න ඔය නාටු පක්ෂයකට හේත්තු වෙලා. ඡන්දයක් ආවහම කුට්ටියක් කඩාගන්න පනින්න. මරු නේද? (නදී)
සමන්ති Wednesday, 10 December 2014 01:43 AM
කුල්ලෙන් පොළන එක්කෙනා මතයි කුල්ලේ ඉතිරිවන්නේ හොඳ වීද, .බෝල් වීද කියන එක තීරණය වන්නේ. කුල්ලෙන් පෙළීමට දැනුමක් තිබිය යුතුයි. (නි)
රොබින්සන් වත්තල. Tuesday, 09 December 2014 07:44 AM
ෆයිල් එකට වටිනාකමක් ඇති. ඊට වඩා අඩු ගානකට මහා ඇමති වගේ යන්න ඇති. (නදී)
අද්‍රියන්ද මේල් Tuesday, 09 December 2014 11:45 AM
උපාලි මහත්මයාගේ උපහැරණය පක්ෂ විපක්ෂ කාහටත් සම විය යුතුයි කියලා තමයි මට හිතෙන්නේ .(හේ)
කසුන් Tuesday, 09 December 2014 08:12 AM
සත්‍යපාලගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)
සසංක Tuesday, 09 December 2014 08:15 AM
අමතක කරන්න එපා. වයඹ අය තමයි වැඩිපුරම යුද්දෙට ගියේ, වැඩියෙන්ම මැරුම් කෑවේ. ඊළම අත්නොහළ දෙමළ සන්ධානය එක්ක වැඩකරන්න වයඹ අය කැමති නැහැ.රටේ අය කැමතිත් නැහැ. ඒකයි මේ වෙන්නේ (නි)
සත්‍යපාල Tuesday, 09 December 2014 08:30 AM
වැලේ වැල් නැති දේශපාලන හාල් කෑලි වලට කෝටිපතියන් වෙන්න ලැබිලා. ඒත් මේවා හොරකම් කරපු ජනතාවගේ සල්ලි. නත්තල් පප්පලා වගේ බෙදනවා. (නදී)
උපාලි Tuesday, 09 December 2014 08:56 AM
සත්‍යපාල, ඔබ ලස්සන කියමනක් කියල තියෙන්නේ. කුල්ලෙන් පොලනකොට ඉවතට විසිවෙන්නෙ බොල් වී. රන්වන් පැසුණු වී කුල්ලේ ඉතුරු වෙනවා. මෙතනත් බොල් ඇටයක් විසි වෙලා බව පේනවා. ඔහොම විසි වුනාවේ. (ර)
තුහින සඳරුවන් පන්නල Tuesday, 09 December 2014 09:40 AM
සසංක , අඩු වැඩි බලන්නේ නැතුව ලංකාවේ බොහෝ දෙනෙක් ( උතුරේ සිංහල දෙමල ඇතුළුව) යුද්ධය නිසා මැරුන බව අමතක කරන්න එපා. ඒ සියලු දෙනාම වීරයෝ. ඒ තමයි ශ්‍රේෂ්ඨ වීරයෝ. අද නොවෙයි හෙටත් සමහරු පනීවි. ඒ සියලුදෙනාටම කරුණාවෙන් මෙත්වඩමු. සියලු දෙනාටම මෙත් සිත් පහළ වේවා. (නි)
අද්රියන් ඩි. මේල් Tuesday, 09 December 2014 09:42 AM
මම දැකල නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා. (ර)