IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆොන්සේකාගේ සංවිධායකයෙක් ලෙඩක් දාගනී

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ එම පක්ෂයේ කුණ්ඩසාලයේ ආසන සංවිධායක හේරත් බණ්ඩා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධිධායක ධුරය තාවකාලිකව ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා කියයි.

 



අදහස් (0)

ෆොන්සේකාගේ සංවිධායකයෙක් ලෙඩක් දාගනී

මිනිපෙ Friday, 27 September 2013 09:12 PM

යුද්දය කරන්නේ සොල්දාදුවෙක්, රටක් කරන්නේ දේශය පාලනය කරන්න දන්නෙක්. (අ)

:       0       0

අසංග Friday, 27 September 2013 09:16 PM

බන්දුල පෙරේරා මහත ,ඔය දන්නවද කේ,පී ,කරුණ අනෙකුත් කොටි ටික කත් එක්කද දැන් එකට ඉන්නේ කියලා, (අ)

:       0       0

අසංක Friday, 27 September 2013 09:19 PM

සරත් ෆොන්සේකා මගේ වීරයෙක් වෙලා හිටිය. එතුමා දේශපාලනයට එනවා කිව්වම මන් විශ්වාස කලේ නැහැ. බොරදියේ මාළු බාන්න දක්ෂ අය එතුමාව අමාරුවේ දැම්ම. ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් විතරයි. ලංකාවේ ගද ගහන දේශපාලනය තුල තවදුරටත් ඔහු වීරයෙක් නොවේ. මිනිස්සු ෆොන්සේකාට ජන්දේ දුන්නේ ආණ්ඩුවත් එක්ක තරහින්. ෆොන්සේකා දේශපාලනයේදී ඉතාම බොළදයි. නායකයෙක් වෙන ලක්ෂණ ඔහු තුල නැහැ. මේ රටේ ආණ්ඩු හදන ජන්දවත් වෙනස් කරන ජන්දවත් ඔහුට වැටෙන්නේ නැහැ. වෛරී ජන්ද විතරයි. (අ)

:       0       0

හේරත් Sunday, 29 September 2013 08:35 AM

ඉතිහාසයේ දුටු ගැමුණු කෙනෙක් ඉන්නවා. දස මහ යෝදයෝ ඉන්නවා. මේ දහ දෙනාම රජවෙන්න ට්‍රයි කළා නම් අපේ සිංහල ජාතිය කෝ? රටකෝ? (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 27 September 2013 04:10 PM

ෆොන්සේකාත් ඒකාධිපතියෙක් වෙන්න හදනවද ? (නදී)

:       0       0

සීල Saturday, 28 September 2013 12:55 PM

විනයක් නැති අයට පස්ස පැත්තට දෙකක් ඇනලා පලවා හරින්න. පක්ස පරිහානි වෙන්නේ මේ විදිය අමන පුද්ගලයෝ හින්දා.(නදී)

:       0       0

කුසුම් Saturday, 28 September 2013 01:12 PM

යුධ ජයග්‍රහණයට මුලික එක් හේතුවක් තමයි එදා හමුදාව තුල නිසි විනයක් තිබීම. අද ෆොන්සේකා මහතා එතුමාගේ පක්ෂය තුලින් පෙන්නුම් කරදී තිබෙන්නේත් ඒකම තමයි. විනයක් නැති රටක්, ජාතියක් හරියට ගාල කඩාගත්ත හරක් රැලක් වගේ. ජයග්‍රහණයක් තබා, ඉදිරියට යන්නත් බැහැ. යන්නන් වලේ යනවා අරමුණක් නැහැ. සමහරුන්ට නම් ෆොන්සේකා මහත්තයාගේ නම ඇහෙනකොටත් බයයි වගේ. ඒ ඇයි කියලත් රටේ බුද්ධිමත් ජනතාව නම් දන්නවා.(නදී)

:       0       0

නිලන්ත Friday, 27 September 2013 04:15 PM

ඔය පටන්ගත්තා විතරයි.(නදී)

:       0       0

සමන් Friday, 27 September 2013 04:23 PM

ගනන් ගන්න එපා.(නදී)

:       0       0

අන්ස්ලම් Friday, 27 September 2013 04:27 PM

වීරයා වගේ ඉන්න තිබුනා පොන්සේකා මහත්තයට යුද්දේ දිනලා විශ්‍රාම ගියා නම් මේ එක එක පක්ෂවල කියන ඒවා අහන්න ගිහින් කරගත්තු දෙයක් ..එහෙනම් අද උතුරේ ආණ්ඩුකාරයා වෙන්න තිබුනා. ඔහු තරම් සුදුසු කෙනෙක් එතනට ඉන්නවද?? (ස)

:       0       0

සමන් කුමාර Friday, 27 September 2013 10:34 PM

වටිනා මහතාව එජාපෙ සහ ජවිපෙ විසින් විනාස කළා. එතුමට ලංකාවේ චන්ද හැසිරීම නොතේරුන නිසා උගුලට අසු උනා. එකෙන් අද ජවිපෙත් විනාස උනා.

:       0       0

සරෝජ් Saturday, 28 September 2013 01:46 PM

කවුරු කෙසේ කිවත් මේ සරත් පොන්සේකාගේ චරිතය කරලියට ගෙනාවේ ගොටාභය සහ මහින්ද රාජපක්ෂ ජනාදිපති . මොවුන් දෙදෙනා නොවන්නට මෙම චරිතය බොහෝ කලකට පෙරම වැලලි ගොස්ය . (අ)

:       0       0

අසේල Friday, 27 September 2013 10:36 PM

මෙහෙම අය අයින් කරන්න (දී)

:       0       0

සහන් Saturday, 28 September 2013 02:09 PM

කුසුමට මල් මිටක් කතාව ඇත්ත හමුදාවේ හිටපු පල් හොරු එලවපු නිසා තමා යුද්දේ දිනුවේ මමත් හමුදාවේ අවුරුදු 12 ක් ක්‍රියාන්විතේ හිටපු නිසා දන්නවා (අ)

:       0       0

නිමල් ලලිත් Saturday, 28 September 2013 02:23 PM

වර්තමාන ජනදිපති තුමාට පෙර සිටි ජනාධිපතිවරුත් මිනිස් මාර නායකයා විනාශ කරන්න කියල හිටපු හමුදා පතිවරුන්ට අණදුන්න.උතුරට යැව්වා.නමුත් නියම දේශපාලන නායකත්වය සහ අවශ්‍ය ආයුද ලැබුනේ දුන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ජනාදිපති තුමාට ,ආරක්ෂක ලේකම් තුමාට සහ එ අවස්ථාවේ රජයට කරදර නොකර සිටි ජනතාවටත් ගෞරවය හිමි වෙනවා. මේ මොනවා ලැබුනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මාගේ ,දැඩි විනයත්, යුද උපක්‍රමත් ,ඒ ගැන විස්වාසය තබා වීරෝදාර ලෙස සටන් කල නිලදාරීන්ගේ සහ සෙබළුන්ගේ කැපවීමත් නොවන්නට තවමත් ඒ මිනිස් මාරුව ජිවතුන් අතර.රටක් හැදීමට පටන් ගැනීමට ප්‍රථම පක්ෂය තුල විනය පවත්වාගත යුතුයි ,සමහරුන් කියන්නසේ ඡන්දය ගැනීමේ හැකියාව තිබේ නම් ඕනෑම බලුකමක් කිරීමට ඉඩදී සිටිය යුතුය යන න්‍යාය අමතක් කර පක්ෂයේ විනය රැකීම සඳහා සරත් ෆොන්සේකා මහත්ම නිසි පියවර ගෙන ඇත.එතුමාගේ ක්‍රියාව නියම නයෙකුගේ ක්‍රියාවකි.නැතිනම් මෙම පක්ෂයටත් ධුෂකයන් රිංග ගැනීමට ඉඩ ඇත. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:39 PM

චමත් , ෆොන්සේකා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් වුණත් මේ රට බේරගන්න යුද කරපු වසර 30 යුද්දේ අවසන් කළ අභිත සෙන්පතියෙක්.ඒ නිසා වැදගත්කමට කතා කරන්න. නැත්නම් ඔබගේ වැදගත්කම ගැන අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා (නි)

:       0       0

ජයලත් Friday, 27 September 2013 11:22 PM

එතුමාගේ කට්ටිය ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්නේ (දී)

:       0       0

රමිත Friday, 27 September 2013 11:41 PM

ඉල්ලන් කාලයි කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

බන්දුල Saturday, 28 September 2013 02:59 PM

අනේ කුසුම් දන්නා පොන්සේකාගේ විනය..ළගපාතක ඉදල වචනේ වැරදුනානම් විනය බලන්න තිබුන..සත්තු වත්තම එතන තමය්..දෙහිවල යන්න ඕන වෙන්නේ නැහැ සත්තු බලන්න..(අ)

:       0       0

දිල්ශානි Sunday, 29 September 2013 05:35 PM

බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

බන්දුල Saturday, 28 September 2013 03:07 PM

අම්මප සත්‍යගේ කතාව ඇහුවම මට මතක් උනේ..හීනයක් දැක්ක පොන්සේකා ජනාධිපති තුමා රට පාලනය කරනකොට ඔය රතුපස්වල වතුර ප්‍රශ්නෙට පාරවල් අවහිර කරලා උද්ගෝෂණයක් කරනවා..ඊට පස්සේ දැක්කේ උතුරුමුදෙන් මල මිනී තොග පිටින් ගොඩ ගහනවා..අනේ මන්ද මොන එකකට එහෙම හීන පේනවාද කියල..(අ)

:       0       0

සුරන් Friday, 27 September 2013 11:52 PM

සරත් ෆොන්සේකා මගේ වීරයෙක් (දී)

:       0       0

නදිත Friday, 27 September 2013 05:02 PM

මේ තීරණයේ වැරැද්දක් නැහැ. පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන මොහොතේ කරුණු හරිහැටි නොසොයා ඔහු පක්ෂයට ගෙන ආවේ විශාල අපකීර්තියක්. තමාට අසාධාරණයක් වුනා නම් එය පළමුව පක්ෂය තුල සාමකාමීව විසඳාගත යුතුයි. එසේ නොමැතිව අවධානය දිනාගැනීමට උපවාස කිරීමෙන් සිදුවුනේ ජයග්‍රහණය හෑල්ලුවට ලක්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නිවටකමට නෙමෙයි. (නි)

:       0       0

සුරන් Friday, 27 September 2013 11:58 PM

සරත් ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති හැමෝම හිතාගෙන එන්නේ යුද්දයක් කරලා රටක් බේරගන්න එක ලේසි දෙයක් කියල ලංකාවේ ගද ගහන දේශපාලනය තුල තවදුරටත් ඔහු වීරයෙක් නොවේ මේ රටේ ආණ්ඩු හදන ජන්දවත් ඔහුට වැටෙන්නේ සරත් ෆොන්සේකා මහතා රටක් කරන්නේ දේශය පාලනය කරන්න දන්නෙක් (දී)

:       0       0

මාලති Friday, 27 September 2013 05:08 PM

පිටබැද්දේ ජයා,කව්රුත් යුද්ධ කළේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි. විශේෂයෙන් දුප්පත් සොල්දාදුවෝ, ඔවුන්ට කරදරයක් වුණොත් ගෙදර කටවල් කීයක් බඩගින්නේද ? (නි)

:       0       0

නාමල් Friday, 27 September 2013 05:26 PM

අන්ස්ලම්, පොන්සේකා දේශපාලනෙන් ලබාගත් දෙයක් තිබෙනවද ? ඔයවගේ හැමෝම තමුන්ගේ සැප ගැන හිතුවොත් රටට යන කල මොකක්ද ?? (නි)

:       0       0

සිසිර Saturday, 28 September 2013 02:15 AM

බන්දුල පෙරේරා යනු කුමනාකාරයේ මිනිහෙක්ද? (නි)

:       0       0

පෙරේරා Saturday, 28 September 2013 02:15 AM

බන්දුල පෙරේරා , යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)

:       0       0

චාන් Saturday, 28 September 2013 03:07 AM

මෙතුමා කොහොමත් කලවැද්දන්ට කැමති නැහැ, ප්‍රශ්නය දැන්ද හදුනා ගත්තේ ?(නදී)

:       0       0

පෙරේරා Saturday, 28 September 2013 05:03 PM

ආ... මේ හීනෙන් දැකපුව තමා බන්දුල පෙරේරා ලියන්නේ. කවුද දන්නේ? අපි ඒවා ඇත්තට කියල හිතනවා. සමාවෙන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 September 2013 06:09 PM

ජයා මහත්තයෝ,තමන්ට ආදරය කළ ගෞරව කළ වීරයෙක් කියලා හිතපු රටට ජාතියට ආදරය කළ, ජනතාවට පිටුපාලා තමන්ටම අපහාස කළ මේ යුද ජයග්‍රහණයට අපහාස කළ රටට වින කරන්න හැම විටම කැස කවපු නඩ සමග ඉන්න ගත් දවසේ ඉදලා සමහර අයගේ වැදගත්කම බල්ලට ගියා මහත්තයෝ.ඔයාට එහෙම අය වැදගත් වුණාට අපිට නම් නැහැ (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 September 2013 05:25 AM

මිශ්‍ර අදහස් පල කිරීමේ වැරැද්දක් නැහැ. නමුත් අදහස් ගලා එන්නේ කටින් පමණක් නම් එය වාචාලකමක්. බන්දුල පෙරේරා වැන්නන් කිසිම සදාචාරයක් නැතුව වීරවරයට අවමන් කරද්දී දහසක් දෙනා ඒ වීරයාව අගය කරමින් කතා කරනවා. ඒ කටින් නොව හදවතින් හා මොලයෙන් කතා කරන නිසා. (නි)

:       0       0

රන්ජිත් Friday, 27 September 2013 06:18 PM

වසර තිහක යුද්ධය ඔය තරම් ඇදගෙන ගියේ කවුරු නිසාද කියලත් අපි දන්නවා. ඒ වගේම ඒ යුද්ධය අවසන් වුණේ ඒ වගේ අයගෙන් වැඩ ගන්න දක්ෂ මහින්ද ගෝටා වගේ මහත්තුරු නිසා බවත් දැන් තේරෙනවා (නි)

:       0       0

සෑම් Saturday, 28 September 2013 06:11 PM

නේටෝ වඩාත් බල සම්පන්න හමුදාව මොන රටේද ? යුද්ධය ඉවර කළේ සරත් පොන්සේකා මහත්තයා. එයාට ඒ ගෞරවය හිමි විය යුතුය. (නදී)

:       0       0

සජිව් Friday, 27 September 2013 06:33 PM

දැන්වත් හැමෝටම තේරෙනවා ඇතිනේ නියම තත්ත්වය (නි)

:       0       0

රොජර් Friday, 27 September 2013 06:36 PM

හොඳ විනයක් තියාගන්න,මිනිස්සු ප්‍රක්තිෂේප කළ දාට පක්ෂ නායකත්වය ඊළග සුදුස්සාට දෙන්න. ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

තිස්ස Friday, 27 September 2013 06:37 PM

බන්දුල පෙරේරාට පිස්සුද? (නි)

:       0       0

විජේබා Saturday, 28 September 2013 07:34 AM

මේ වගේ පක්ෂයක් හදන්න,එක්කෙනෙකට වැඩිම කාලය අවුරුදු 5 යි. පඩිය හැර වෙනත් අයථා මාර්ග වලින් ධනය ඉපයීම සම්පුර්ණයෙන් තහනම්. පක්ෂ මාරු කළොත් මන්ත්‍රීධූරය අහෝසියි. වත්කම් අවුරුද්දකට වරක් පත්තරවල ප්‍රකාශ කළ යුතුයි. දුෂණ, වංචා, පගා, වලට අහුවුණොත් හිරේ දැමිය යුතුයි. (නි)

:       0       0

අස්මිත් Friday, 27 September 2013 06:55 PM

ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති විදින්නේ.දේශපාලන හේතුමත අද එතුමා කළ සේවයට ගරහනවා.ගුණමකු දේශපාලකයන් බලයට එසේ කළාට,ෆොන්සේකා මහතාගෙන් වුණ සේවය අමතක කළ නොහැකියි.පක්ෂ තහනමක් හෝ විනය පරීක්ෂණයක් කරන්නේ හේතුවක් ඇතුවයි.එහෙම නොකළ හින්දා තමයි වත්මන් රජයේ ක්‍රියාකාරී දේශපාලකයන් අද බලය අතට ගෙන ඩෙගා නටන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 28 September 2013 07:53 PM

නිමල් ලලිත් 2, වර්තමාන ජනදිපති තුමාට පෙර සිටි බොහෝ ජනාධිපතිවරුත් මිනිසුන් මරා නායකයා විනාශ කරන්න කියල හිටපු හමුදා පතිවරුන්ට අණදුන්නා. උතුරට යැව්වා. නමුත් නියම දේශපාලන නායකත්වය සහ අවශ්‍ය ආයුද ලැබුනේ දුන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ජනාදිපති තුමාට ,ආරක්ෂක ලේකම් තුමාට සහ ඒ අවස්ථාවේ රජයට කරදර නොකර සිටි ජනතාවටත් ගෞරවය හිමි වෙනවා. මේ මොනවා ලැබුනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මාගේ ,දැඩි විනයත්, යුද උපක්‍රමත් ,ඒ ගැන විස්වාසය තබා වීරෝදාර ලෙස සටන් කල නිලදාරීන්ගේ සහ සෙබළුන්ගේ කැපවීමත් නොවන්නට තවමත් ඒ මිනිස් මරුවා ජිවතුන් අතර. රටක් හැදීමට පටන් ගැනීමට ප්‍රථම පක්ෂය තුල විනය පවත්වාගත යුතුයි ,සමහරුන් කියන්නසේ ඡන්දය ගැනීමේ හැකියාව තිබේ නම් ඕනෑම බලුකමක් කිරීමට ඉඩදී සිටිය යුතුය යන න්‍යාය අමතක කර පක්ෂයේ විනය රැකීම සඳහා සරත් ෆොන්සේකා මහත්මා නිසි පියවර ගෙන ඇත. එතුමාගේ ක්‍රියාව නියම නායෙකුගේ ක්‍රියාවකි. නැතිනම් මෙම පක්ෂයටත් දූෂකයන් රිංගා ගැනීමට ඉඩ ඇත.(නදී)

:       0       0

නිශාන් Friday, 27 September 2013 07:03 PM

ෆොන්සේකා කියන්නේ ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් පහළින් හිටි කෙනෙක් (එයා වැඩ කළේ ඉහලින් එන නියෝග වලට)යුද්දේ දිනන්න කලිනුත් ලංකාවේ ජනාධිපති, ආරක්ෂක ලේකම්වරු හිටියා. ඒ අය හරි නියෝග දුන්නේ නැහැ වසර තිහක් යුද්ධය ඔය තරම් ඇදගෙන ගියේ ඒකයි. එතකොට හිතාගන්න පුළුවන් නේද කව්ද යුද්දේ දිනුවේ කියලා. (නි)

:       0       0

කුමාරන Friday, 27 September 2013 07:04 PM

සරත් මහතාණනි,, හෝඩියේ පන්තියේ ළමයින්ට වගේ දේශපාලකයන්ට හැසිරෙන්න දෙන්න එපා.වහාම අදාල පුද්ගලයා ඉවත් කරන්න.අනිත් සංවිධායකකම් උගතුන්ට පමණක් දෙන්න.උපාධියක් නැති කිසිවෙකුට සංවිධායකකම් දෙන්න එපා. (නි)

:       0       0

ප්‍රියංග Friday, 27 September 2013 07:06 PM

උස් පහත් බේදයක් නැතුව සැමට එකලෙස සළකන ඔබට ජය ශ්‍රී! අපේ සමහර අයට පරම්පරාවටම සළකන්න ඕනෑ නිසා රට බල්ලට ගිහින් තියෙන්නේ. කවදා මේ රට හැදේවිද මන්දා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 27 September 2013 07:08 PM

පිටබැද්දර ජයා චමත් , ෆොන්සේකා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් වුණත් මේ රට බේරගන්න යුද කරපු වසර 30 යුද්දේ අවසන් කළ අභිත සෙන්පතියෙක්.ඒ නිසා වැදගත්කමට කතා කරන්න. නැත්නම් ඔබගේ වැදගත්කම ගැන අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 27 September 2013 07:09 PM

අස්මිත්, ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති විදින්නේ.දේශපාලන හේතුමත අද එතුමා කළ සේවයට ගරහනවා.ගුණමකු දේශපාලකයන් බලයට එසේ කළාට,ෆොන්සේකා මහතාගෙන් වුණ සේවය අමතක කළ නොහැකියි.පක්ෂ තහනමක් හෝ විනය පරීක්ෂණයක් කරන්නේ හේතුවක් ඇතුවයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 27 September 2013 07:11 PM

හොරුන්ගෙත් හොරු කඹ හොරු කිව්වලු.එහෙම කඹ හොරුන්ගේ ළග දනින් වැටිලා සපත්තු ලෙව කන බන්දුල පෙරේරා වගේ කෙලෙහි ගුණ නොදන්නා අය කියන කතා එච්චර ගණන් ගන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 27 September 2013 07:17 PM

පොන්සේකා දේශපාලනෙන් ලබාගත් දෙයක් තිබෙනවද ? කෙලෙහිගුණ දන්නා සමස්ත ජනතාවටම මෙතුමා රට නිදහස් කර ගත් ජාතික වීරවරයෙක් කියලා ඉතිහාසයට එක්වෙලා අවසානයි. (නි)

:       0       0

මිගාර Saturday, 28 September 2013 08:41 AM

සමහරුන්ට ෆොන්සේකා වීරයෙක් උනාට මේ රටේ බහුතර ජනතාව ඔහුව අනුමත කරන්නේ නැහැ. පළමුවෙන් එය තේරුම් ගන්න. අද දෙසපලකෝ යෝ නෙවි උගත් බුද්දිමත් කියන ඇති බහුතරයක් තමන්ගේ ප්‍රතිලාභ සදහා වැරදි වැඩ කරනවා. අනික යුද්දය ජය ගත්තේ ෆොන්සේකා මහතා පමණක් නෙවි මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න (දී)

:       0       0

එදිරිසිංහ Friday, 27 September 2013 07:24 PM

හැබෑටම ෆොන්සේකාගේ බෑණාට මොකද වුණේ? (නි)

:       0       0

අසේල Friday, 27 September 2013 07:26 PM

ඔව් ඉතින්. ලංකාවේ ඉන්න අය උද්ගෝෂණ වලට හරි කැමතියිනේ. ඉන්න කැමති මහා පාරේ.කිසිම දියුණුවකුත් නැහැ. රටක් ලෝකයක් දැකලා නැහැ. ෆොන්සේකා මහතා, ඔබට ජය! (නි)

:       0       0

සරත් Saturday, 28 September 2013 08:59 AM

ෆොන්සේකාට ජයවේවා (දී)

:       0       0

සාදි Friday, 27 September 2013 07:31 PM

"පුදනකොටම කාපී යකා කිව්වලු"පටන්ගත්ත තැනම කචල් සහ වලි...හොද හොද සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

රරපක්ෂ Saturday, 28 September 2013 09:03 AM

ප්‍රශ්නයක් තියනවනම් කතා බහ කරලා විසදගන්න ඕනේ. උපවාස කරන එක වර්ජනය කරන එක මේ රටේ මිනිස්සුන්න විලාසිතාවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ෆොන්සේකා මහත්තයෝ එකතමා කරන්න ඕනේ හොදම දේ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 September 2013 07:38 PM

ඩුබායි තිලක් දාගෙන ඇතුල්ලුවට ඔය රෙද්දේ කුණු අරින්න බැහැ. ඕක පැත්තකට දාලා ගිනි තියලා දානවා මිසක්. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 28 September 2013 09:12 AM

ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න (නි)

:       0       0

එදිරිසිංහ Friday, 27 September 2013 07:52 PM

එක්සත් ජාතික පක්ෂයට නියම නායකයෙකු බිහිවුණ දවසක පොන්සේකාට ගොඩක් දේවල් මතක්වේවි (නි)

:       0       0

සුනෙත් Friday, 27 September 2013 07:54 PM

ඕක තමයි ඇත්තම තත්ත්වය. (නි)

:       0       0

සිසිර Saturday, 28 September 2013 09:34 AM

උද්ගෝෂණ කිරීම සෙල්ලමක් වෙලා (දී)

:       0       0

පිටිගල Friday, 27 September 2013 08:23 PM

බල්ලන් බිරුවාට කන්දක් සෙලවේද? (අ)

:       0       0

සමීර සාලින්ද Saturday, 28 September 2013 10:29 AM

ෆොන්සේකා කියන්නේ බුද්දීමතෙක් බන්දුල මහා මහා මෝඩ අදහස් දන්නේ

:       0       0

චමත් ඉතාලිය Friday, 27 September 2013 08:39 PM

පිට බෙද්දර ජායා, ඩුබායි තිලක් මහතාණෙනි ,මම ෆොන්සේකා මහතා කල සේවය ගැන වැරැද්දක් කිවේ නැහැ. මොන වැරැද්දක් තිබුනත් තමන්ගේ පක්ක්‍ෂයෙන් ඡන්දය ඉල්ලපු අපේක්ක්ෂකයාගේ...ප්‍රශ්නය මොකක්ද කියල අහන්නෙවත් නැතිව අයින් කරපු එක ගැන මම කිවේ . එතුමා අනිත් හමුදා පතිවරු ආරක්ෂක ලේකම් ජනාධීපතිටත් ඒ ගෞරවය මගේ හිතේ තියෙනවා.(නදී)

:       0       0

ගලගෙදර Saturday, 28 September 2013 10:56 AM

ඔබ තුමා හරි

:       0       0

yawana Friday, 27 September 2013 08:49 PM

හැමෝම හිතාගෙන එන්නේ යුද්දයක් කරලා රටක් බේරගන්න එක ලේසි දෙයක් කියල කයිවාරුගහන හැමෝටම තමන්ගේ ගෙදර පාලනය කරන්නවත් පණනැති ලොක්කෝ ...නියම නායකයෝ කව්ද කියන්න ලංකා එතිහසය උගන්වන්න ඕනි ..වීර කෙප්පෙටිපොල කිව්ලේගෙදර මොහොට්ටාල පුරන් අප්පු වගේ රණ සුරයෝ ලක්මාතාව ගේ සුජාත දරුවෝ ..ඒ තුමන්ලා ජීවිත පුජකලේ ජාතිය වෙනුවන් මිසක් තමන්ගේ ඥාති පරපුර රැකගන්න නෙවේ කියන මතක්කරගත්තොත් පන තියෙන ලාංකිකයෙක් වේවි (අ)

:       0       0

හේරත් Sunday, 29 September 2013 06:17 AM

"දඩයක්කරුට වල් උරා අජීර්ණ වේ" කියලා මේකේ ටික දවසකට පෙර දාලා තිබුණූ ප්‍රවෘත්තිය එකපාරටම මතක් වුණා මට (නි)

:       0       0

සහන් Saturday, 28 September 2013 11:34 AM

ඔය අනිවාර්යෙන්ම මොකක් හරි පක්ෂයකට කඩේ යන මනුස්සයෙක්, කියක් හම්බ උනාද දන්නේ නෙහෙ ඕක කරන්න අද කාලේ සල්ලි වෙනුවෙන් ආත්ම ගරුත්වය විතරක් නෙවි තමන්ගේ පවුලත් විකුණන මිනිස්සු ඉන්නේ (දී)

:       0       0

චාන් Sunday, 29 September 2013 07:10 AM

නිශාන්, ඔබ හරි (නි)

:       0       0

සේනක Saturday, 28 September 2013 11:44 AM

ෆොන්සේකා මහත්තයා සැමදා දිනේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 611 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 712 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 702 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 847 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 934 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 4562 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23425 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23062 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site