IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට අපහාස නඩුවක්?

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වූ සංජීව සමරසිංහ එම තනතුරෙන් ඉවත් කළේ පක්ෂ නායක සරත් ෆොන්සේකාට එරෙහි අපහාස චෝදනා එල්ල කිරීම නිසා බවත්, ඔහුට එරෙහිව නඩුවක් පවරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා කියයි.

 



අදහස් (0)

ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට අපහාස නඩුවක්?

කුසුම් Wednesday, 26 February 2014 10:29 PM

මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්ගේ හරි වැරැද්ද ගැන මට නම් කාරී නැත. නමුත්, "කාපු පතේ පැහැරිම" ගැන හා "ජරාව වැළඳීම" ගැන නම්, අපට ඇතිවන්නේ ඉමහත් පිළිකුලක්. (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 February 2014 10:44 PM

පක්ෂය අලුත් වුනාට , මණ්ඩලේ කචල් , කොයි කාගේත් කෙරුවාවල් ඔහොම තමා, කතාවනම් රටට ජනතාවට කොරන්නමය , [කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ] ඔහොම යන්,......(දී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 26 February 2014 11:01 PM

අනිවාර්යෙන්ම ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති.හරියට මාළු බානවා වගේ මිනිස්සු බා ගන්නේ. (අ)

:       0       0

විමල් Wednesday, 26 February 2014 11:09 PM

සංජීව සමරසිංහ ඉස්සර හිටියේ ලේක් හවුස් එකේ . මෙයා එජාපයත් නැති කරලා ගියේ.(අ)

:       0       0

ශාන්ති Thursday, 27 February 2014 05:41 PM

පිල්ලේ මෙයාගේ සුදු කොඩි කතාව වාර්තාවේ දාල තිබුනා. ඒ වගේ රටට නරකක් කරපු කෙනෙක් විස්වාස කරගන පස්සෙන් යන මිනිස්සු ගැන පුදුමයි කියලා.(නදී)

:       0       0

නඩරාජා Wednesday, 26 February 2014 11:54 PM

පක්ෂේ ඉන්නකම් හොඳයි , දැන් නරකයි ,පොන්සේකා මහත්තයෝ දේසපාලනේ නොකර හිටියොත් හොඳ නැද්ද ? (නදී)

:       0       0

රංජි Thursday, 27 February 2014 12:31 AM

බළලා මල්ලෙන් එලියට එනවා වගේ ? (නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 27 February 2014 05:51 PM

පොන්න්සේක මැතිදුනි ඔබ තුමා මහජනයාට සමීප වන්න (අ)

:       0       0

සීල Thursday, 27 February 2014 02:08 AM

චන්ද්‍ර- යන්නේ කොහෙද-මල්ලේ පොල් කිව්වලු. හොරුන් තල්ලු කරලා දාන එක ලොකු දෙයක්. දැන් මිනිහ ගිහිල්ල ඇති දෑත් ශක්තිමත් කොරන්න.(නදී)

:       0       0

සරත් Thursday, 27 February 2014 02:46 AM

ජේ .වී.පි. එකේ ලනු කන්ඩ තරම් එතුමා මෝඩද .බල තණ්හාව .යුද්දයට ඇති දක්ෂයෙක්. ලෝකේ හොදම යුද හමුදාපති. දේසපාලනයට හොදම නැත. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 27 February 2014 06:10 AM

පොන්සේකා මහත්තයට අහුවෙන්නෙම , කලවැද්දොමනේ.(නදී)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Thursday, 27 February 2014 07:08 AM

පොන්සේකා මහත්තයත් දැන් ඇදගෙන නානවා. (නධී)

:       0       0

මුණසිංහ Thursday, 27 February 2014 07:41 AM

හමුදාවයි දේශපාලනයයි දෙකක් බව තේරුම් ගන්න ඕන. හමුදා නිලදරියකුට දේශපාලනය කරන්න පුළුවන් නම් එය කලාතුරකින්. මෙයා එකට ගැලපෙන්නේ නැති බව තේරුම් ගන්න.(නදී)

:       0       0

සඳනි Thursday, 27 February 2014 08:59 AM

සරත් ෆොන්සේකා සමග සිටි ජ වී පෙ ,යු එන් පී,මංගල ,අර්ජුන ටිරාන් මේ කිසිවෙක් අද ඔහු සමග නැත්තේ ඇයි? (නදී)

:       0       0

සුනෙත් Thursday, 27 February 2014 09:36 AM

අපි දැක්ක ඔබතුමාලගේ ප්‍රජතාන්තර වාදයේ තරම.(නධී)

:       0       0

සේනාදීර Thursday, 27 February 2014 09:39 AM

පිට මිනිහෙක් වගේ නෙමේ. එකට කාපු බීපු කට්ටිය කියන දේවල් ගැන ජනතාවට හිනා යනවා.(නදී)

:       0       0

පිටිගල Thursday, 27 February 2014 12:03 PM

මේ පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් විසන්දනවාට වැඩි යමක් කරන්න මෙයාට බැහැ. ෆොන්සේකා මහතාට හමුදාවේ පාලනය වගේ පක්ෂයක් පාලනය කරන්න බැරි බව තේරෙනවා නම් හොඳයි. (අ)

:       0       0

ඉන්දික Wednesday, 26 February 2014 06:24 PM

ඉල්ලා අස් උනාට පස්සෙද තනතුරෙන් අයින්කරන්නේ? (අ)

:       0       0

සමන්ත Wednesday, 26 February 2014 07:19 PM

බුදුන් වහන්සේටත් සතුරෝ සිටියා,මුදලට ජරාවට තනතුරුවලට යටවෙන එවුන් ඕනතරම් ඉන්නවා ඒ නිසා තමයි තවම අපි දුක් විදින්නේ සත්‍ය කවදා හෝ ජය ගනී.කවුරු ගියත් අපේ ඉලක්කය ජනතාව ජයග්‍රහනය​ කිරිමයි!! (අ)

:       0       0

රොබින්සන් Wednesday, 26 February 2014 07:41 PM

අපේ අවාසනාවද , ඔබේ අවාසනාවද? කියල අපට නොතෙරෙයි .(දී)

:       0       0

නිහාල් Wednesday, 26 February 2014 07:50 PM

ගැටලුව තියෙන්නේ ෆොන්සේකාත් සමග ආරම්බයේ සිටම අද වෙනතුරු හිටියේ කවුද කියල.(දී)

:       0       0

ගිහාන් Friday, 28 February 2014 11:27 AM

පොන්සේකා මහතාණෙනි, ඔබේ ජයග්‍රහණය ඉර හද වගේ විශ්වාසයි ,(අ)

:       0       0

අසංක Wednesday, 26 February 2014 09:31 PM

ජේවීපී එකේ හා යුඑන්පි එකේ ලනු නොකා හිටිය නම් අද ෆොන්සේකාත් රටේ හොද තැනක ඉන්නවා නේද? අපිට ඇත්තටම දුකයි ඔබතුමා ගැන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1356 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1740 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5573 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1486 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5880 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5476 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17748 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site