කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදපති සරත් ෆොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නියෝග කෙළේය
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකාට ඇප දෙයි
දයාරත්න Friday, 18 May 2012 03:58 PM
ෆොන්සේකා මැතිදුනි, ඔබ සැබෑ විරුවෙකි.ඔබට ජය! මේ ඇප මෙච්චර කල් තිබුණේ කොහේද? නඩුත් එයාලගේ.ඇපත් එයාලගේ.
චමී Friday, 18 May 2012 04:03 PM
ශාන් මල්ලි ..අන්දරේ ...ලියල තියන දේ වැරදි කියන්න එපා මොකද රටක මාස 30 පෙර තිබුන නිතිය .අද වෙනකොට වෙනස් උනේ කොහොමද කියල අපිට දෙපාරක් හිතන්න වෙනවා නේද එකම රටක නීති දෙකක් වෙන්නේ කොහොමද ....
රෝසි Friday, 18 May 2012 05:17 PM
දෙයියෝ සාක්කි! මෙහෙමත් උණාද? විශ්වාස කරන්නත් බෑ.ජය වේවා!
දිල්ෂාර Friday, 18 May 2012 11:27 AM
අනිත් අයගේ බොරුවලට අහුනොවී ඉන්න ලැබේවා...
රුවන් Friday, 18 May 2012 11:37 AM
අපි දැනගෙන හිටියා කවදා හරි අපේ වීරයා නිදහස් කරන බව
අන්දරේ Friday, 18 May 2012 11:40 AM
කලින් නොතිබුණ ඇප දැන් ආවේ කොයින්ද ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:33 PM
රෝසි, ඔයාට වගේම මටත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා එකඟතාවය දැක්වූවා කියපු එක මටත් පුදුමයට කරුණක් වුනා.ඒකට හේතුව කාලයක් මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස රාජ්‍ය තත්ත්‍රය හා සමීපව ක්‍රියාකළ මගේ සමීපතම මිතුරෙකු මට දැනට කාලයකට ඉහතදී පවසා සිටියා කවදාවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහසක් නොලැබේවි කියලා.ඉතින් මමත් ඒ නිසා මේක අහලා කණගාටුවෙන් ඉද්දී තමයි මේ ප්‍රීතිදායක ආරංචිය ලැබුනේ. ඉතිං ඔයා වගේම මමත් මුලින්ම පුදුමයට පත්වුනා. කල්ගතවී හෝ අතිගරු ජනධිපතිතුමා මේ කරලා තිබෙන්නේ නම් ඉතාම උදාර ක්‍රියාවක්.ඒ ක්‍රියාව නිසාම මම හිතනවා එතුමාත් නියම සිංහයෙක් කියලා. මොකද තමන්ගේ ප්‍රතිවාදියාට වුනත් එහෙම මහත්මා ගතිගුණවලින් සලකන්න පුළුවන් නිර්භීත උදාර සිංහයෙකුට පමණයි.. අතිගරු ජනාධිපති තුමනි ඔබතුමා උදාරයි..තෙරුවන් සරණයි..!!!
බන්දු Friday, 18 May 2012 11:55 AM
කයිවාරු වලටයි බොරු වලටයි අහු නොවී තමන්ගේම මගක් තෝරා ගන්න
සමන්- melbourne Friday, 18 May 2012 12:47 PM
මේ රටේ හොද වැඩ කරන්න එතුමාට වාසනාව ලැබේවා!
සම් Friday, 18 May 2012 12:57 PM
තමන්ගෙ නම්බුව රැකගෙන කපටින්ට අහු නොවී ඉන්න....
අනුර Friday, 18 May 2012 01:11 PM
දැන්වත් තේරෙනවද ලංකාවේ නීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා......
ප්‍රියන්ත Friday, 18 May 2012 01:36 PM
ඔබ වැනි විනිසුරුවරුන්ට අපි සදා ණය ගැතියි.
ශාන්, සෞදි අරාබි Friday, 18 May 2012 02:21 PM
අන්දරේ කරුනකර ගොන් කත කියන එක දැන්වත් නවත්වන්න
උදය විජේනායක Friday, 18 May 2012 02:41 PM
නිමාකල යුද්දයේ නියමුවා ඔබයි ගරු ෆොන්සේක මැතිදුනි රටට සාමය උදාකරමින් යුද්දයේ ගිනි දැල්ල නැවතුනි උතුර සහ දකුණද යා කලේ සැමට සැනසුම් සුසුම් හෙලමිනි නිදුක් නීරෝගී සුවෙන් සැනහී රකිත්වා සිවු වරන් දෙවිදුනි
අනුර ප්‍රියන්ත Friday, 18 May 2012 02:49 PM
සත්‍ය ජය ගන්නවා නියතයි ...