ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්රකාශයන්ට අප්‍රසාදය පළකිරීමක් ලෙස හා එයට විරෝධය දැක්වීම සඳහා මෙලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය හෙට (06දා) රැස්වීමට නියමිතය
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක්
nishanath dombagoda Tuesday, 05 September 2017 02:27 PM
කවුරු කාට උද්ඝෝෂණ කලත් එක දෙයක් පසුගිය අත්දැකීම් අනුව පැහැදිලියි මේ සියල්ල බල ලෝභය නිසා පමණි ජනතා සුබසිද්ධිය උදෙසා නොවේය බලයේ ඉන්නකොට හරිදේ බලය නැතිවිට වැරදිය බලය නැතිවිට වැරදි දේ බලය ඇතිවිට හරිය පපසුගිය දසක ගනනාවක පොදු මහජනයාගේ අත්දැකීම එයයි
nishanath dombagoda Tuesday, 05 September 2017 02:27 PM
කවුරු කාට උද්ඝෝෂණ කලත් එක දෙයක් පසුගිය අත්දැකීම් අනුව පැහැදිලියි මේ සියල්ල බල ලෝභය නිසා පමණි ජනතා සුබසිද්ධිය උදෙසා නොවේය බලයේ ඉන්නකොට හරිදේ බලය නැතිවිට වැරදිය බලය නැතිවිට වැරදි දේ බලය ඇතිවිට හරිය පපසුගිය දසක ගනනාවක පොදු මහජනයාගේ අත්දැකීම එයයි
Palitha Galapitiya Tuesday, 05 September 2017 02:27 PM
එකබද්දේ විරෝධතා ගැන කවුරුත් දන්නවනේ.ඕනෙනම් 100 විතර ඒවී. එකත් සල්ලිවලට.
පිටිගල මිලානෝ Tuesday, 05 September 2017 02:27 PM
ෆොන්සේකා මහතා අහවලා වගේ 'බය' කෙනෙක් නම් නෙවෙයි.
sathyayaa Tuesday, 05 September 2017 03:53 PM
ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කියන්නේ ඕනෑම හොඳ දෙයකට විරුධව ක්‍රියා කරන අශුද්ධ සන්ධානයක්. බෞද්ධ ජාතක කතා වල එන දේවදත්ත චරිතය වගේ බලයේ ඉන්න කොටත් ෆොන්සේකාට විරුද්ධයි. බලය නැති කොටත් විරුද්ධයි. හිටපු හමුදා පති ජගත් ජයසුරිය සම්බන්ධයෙන් ෆොන්සේකා කට ඉස්සර කර ගත්තා විය හැකියි. නමුත් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ ඉන්න ඇතැම් කම්බ හොරුන්ව අල්ලලා සක්වල ගලේ ගැසිය යුතුව තිබෙද්දී, සරත් ෆොන්සේකාත් සමග තියෙන සදාකාලික වෛරයකින් මේ රොත්ත වැඩ කරන්නේ. මේ ගොල්ලන්ට නැවත බලේ අරන් දීල ඉල්ලන් කන්න රටේ ජනතාව සුදානම් නැහැ.
SAHAN Tuesday, 05 September 2017 04:37 PM
ඕකට මුලිකත්වය ගන්න හොදම දෙන්නා ඉන්නේ ඒකා බැද්දේ තමා , දළදා මාලිගාවට බෝම්බ ගහපු ,සිරිමහ බෝ සමිදුට වෙඩිතියපු, අරන්තලාවේ හාමුදුරුවෝ විසිනවයක් කපල මරපු කරුණ අම්මාන්,හා මහින්ද ජනපති ගතනයට කොටියෙක් ගෙනත් ගෙදර හංගා ගෙන හිටිය ජොන්ස්ටන් දෙන්නා
shan saudi Tuesday, 05 September 2017 04:55 PM
මේවා ඉතින් කරන්නේ මහිදගේ පාදඩ දේසපාලනේ රැකගන්න මිස වෙන මොකටද ඕව නෙවේ මොනවා කලත් යේ කිසිදාක ඔය හිතන දේවල් කරන්න වෙන්නෙත් නැ දෙන්නෙත් නැ
nisal Tuesday, 05 September 2017 04:56 PM
අනේ දෙව්දත් නොදුටි මොක්පුර.
ranavi Tuesday, 05 September 2017 05:06 PM
හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා කිසිම වරදක් නොකර ජනපති තරඟයට ඉදිරිපත් උන වෙලාවේ සතෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දැම්ම වෙලාවේ මුං කොහෙද හිටියේ.ඒ මලබද්ධේ නායකයට බයේද.
husen-riyad Tuesday, 05 September 2017 06:12 PM
රටපුරා උද්ඝෝෂණ පෙළපාලිවලට වියදම් කරන්න තරම්, හොරාකාපු සල්ලි තියෙනවනේ.
Lapaya Wednesday, 06 September 2017 02:08 AM
මුන් අවුරුදු දෙකහමාරක් තිස්සේ නිකන් ඉදියි ඒවා සොයන්නේ නැතුව. රටම විකුණන් කන්න ඕනේ නැහැ. ඔය හොරා කාපු ඒවා හොයා ගත්තනම්. හොරා කාපු දෙයක් නැති නිසා තමයි දැන් ගලේ පහරපු බල්ලලු වගේ දගලන්නේ. ලංකාවේ ඒ ලනු ගිලපු උන් දැන් හොයා ගන්නත් නැහැ. අරාබියේ ඔටුවන්ගේ කක්කුස්සි හෝදන්න ගිය උන් ඇරෙන්න.
kap dubaiWednesday, 06 September 2017 01:58 PM
ඔයා දන්නේ නැතුව ඇති නේද? මැදපෙරදිග ගිය කට්ටිය එවන විදේශ විනිමයෙන් තමයි කියලා ඔය කියන වාසනාවන්ත රටේ ඉන්න අයට කන්න දෙන්නේ. තේ, පොල්, රබර් ගස් මැරිලා, ගාමන්ට් වහලා ගොඩාක් කල්. ලංකාවේ අයට වැසිකිළි හෝදන්න එන්න ඕනේ නෑ... අනික් මිනිස්සුන්ගේ හම්බ කිරීම හෑල්ලු කරන්න එපා.
SHANTHA Tuesday, 05 September 2017 08:10 PM
කරපු වැඩේ නම්බුව තියාගෙන වීරයෙක් වගේ ඉන්න බැරුව මේ වසල කරන උන්ට රත්තරන් ඔටුනු දාපු අයටයි විරෝදය පාන්ට ඕන
sugath sanjeewa Tuesday, 05 September 2017 10:45 PM
වැලේ වැල් නැති එකාබද්ද විපක්ශයේ බොරු වැඩ ඕවා.කලින් පාගමනක් ආවා බලය ගන්නවා කියලා, ඔය ගත්තේ....
පිටිගල මිලානෝ Wednesday, 06 September 2017 01:41 AM
බෝතල් බාගෙයි බත් පැකට්ටුවයි අතේ ඇති කුලී වීදි නාට්‍ය කරුවන් කෑ ගසා ලොව දරුණුම ත්රස්තයන් නැතිබංගස්තාන කල රණවිරුවාව මරා දමන්නේ කෙසේද?
maal Wednesday, 06 September 2017 01:54 AM
මේවට සල්ලි දෙන්නේ බැසිලුයි මහින්දයි නාමලුයි ඉස්සර හොර කාපු සල්ලි වලින්. ඒවා මෙච්චරකල් බේරලා දුන්නේ විජයදාස. දැන් බලමු සාධාරණ නීතියක් රටට දේවිද කියල. නැතිනම් මහින්ද හිටපු හොර රජා එලවල ආපු යහපාලන රජයෙනුත් වැඩක් නැහැ.
ලුම්බිණි Wednesday, 06 September 2017 02:32 AM
සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීම විහිළුවක්. කරන්න දෙයක් නැතුවට කරන එකක් බවකුයි පෙනෙන්නේ.
pitigala Wednesday, 06 September 2017 02:36 AM
මේ ගොල්ල ඉන්නේ එල්ලෙන්න වැලක් නැතුව. දැන් ෆොන්සේකාගේ වැලේ එල්ලිලා.
sensa Wednesday, 06 September 2017 02:53 AM
දඩයම් බල්ලා දඩයම් නොකර දොරකඩ වැතිරෙන්නෙයි.
සමන්ත Wednesday, 06 September 2017 03:26 AM
සරත් පොන්සේකා ගේ කට ටිකක් සැරයි තමා.හැබැයි කියන්නේ අැත්ත.අනික් උන් වගේ ම්නී මරලා, අපරාධ කරලා නෑ. සමහර උන් මාතලෙන් පටන් ඇරන් වැලිකඩ දක්වා අපරාධ කරලා සුදනො වෙන්න හදනවා. මළබද්ධේ නාලා එහෙම ආවා නම් තමා හරි.
siri Wednesday, 06 September 2017 03:32 AM
සිංහයෙක් බලුඋනු බලු විල්ලක්.
බණ්ඩාර(කැකිරාව) Wednesday, 06 September 2017 03:40 AM
උද්ගෝෂණය කරලා රට හිනස්සන්න ඕන නැහැ , විශ්වසබන්ගයක් ගෙනල්ල මෙයාව ඇමති කමින් අයින් කරන්න.... නැතිනම් මෙතුමා තව බොරු වැලක් ගොතා ජාතියන්තර මාද්ධියට ඉදිරිපත් කරවී. අර සුදු කොඩි කතාවෙන් හමුදාවට නිගාකලා .දැන් කියනවා රතුපස්වල ම්නිස්සුමරුවේ අරයාලු ,වැලිකඩ රැදවියන් මැරුවේ අරගොල්ලෝලු ,මේ පෙන්වන්නේ වයිරයයි ,ක්‍රෝධයයි සහ පලිගැනීමයි ....මෙවැනි පුද්ගලයනට ඇමතිකම් දැරීමට කිසිදු සුදුකමක් නැත,...මෙවෙල්විදානේගේ ප්‍රකාශ සමස්ත ශ්‍රීලංකා හමුදාවටම අපකිරිතියක්. අපි ඔහුගේ ප්‍රකශ තරයේ හෙළාදකිමු ...
vipula Wednesday, 06 September 2017 04:29 AM
සරත් ෆොන්සේකා දේශපාලන දිවිය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මෙතුමා බලයේ ඉන්නේ ලිස්ට් එකෙන් නේ .
Chanak Los angeles Wednesday, 06 September 2017 05:46 AM
මෙදමුලන සමාගමේ කකුල් වෙවුලනවා ඇති නේද ? රිටන් එක දෙයිද කියලා ?
sathyayaa Wednesday, 06 September 2017 12:46 PM
ෆොන්සේකා මහත්තයා මාර උගුලකින් බේරුණේ. ගිය ආණ්ඩුව ෆොන්සේකාට මෙහෙම වුණේ තවදුරටත් සන්නද්ධ හමුදා සම්බන්ධයෙන් ඔහුට කළ හැකිව තිබූ යම් බලපෑමක් තිබුණේ නම් එය අකා මකා දමන්නයි. දෛවයේ සරදමකට වගේ පසුගිය ආණ්ඩුව වැටී අලුත් සභාග ආණ්ඩුවක් බලයට පැමිණ ෆීල්ඩ්මාර්ෂල් තනතුරකින් පමණක් නොව ඇමතිකමකිනුත් පුදනු ලැබුවා. දැන් ෆොන්සේකා මහතාට ශක්තිමත් දෑත් ලැබී තියෙනවා. එදා ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය කළා යයි කියන වැරදි ලොවට නොවෙයි ගෙදර අයට හරි කියා තිබුණා නම් මොවුන් සියලු දෙනා එකතුව සක්වල ගලේ ගසන්නත් බැරි නැහැ. කිව්වත් වැරදියි, නොකිව්වත් වැරදියි කියන නිගමනයට ඇතැමුන් කෙමෙන් පැමිණෙමින් සිටිනවා. අවසාන වශයෙන් කිව යුත්තේ මේ කවුරු කවුරුත් ජනතාවගේ හතුරන් බවට පත්වී ඇත යන්නය.