IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆොන්සේකාට ඡන්ද අයිතියත් ළඟදීම

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබී ඇති නිසා ඔහුට යථා කාලයේදී ඡන්ද අයිතිය ද හිමිවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතාට යළි ඡන්ද අයිතිය ලබාදිය හැකි කාලය පිළිබඳව තමා සිය නීතිඥයින්ගෙන් විමසූ බවද කොමසාරිස්වරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී සරත් ෆොන්සේකා මහතාට එය ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව විමසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා තමාගෙන් ලිඛිත විමසීමක් කර තිබෙන බවද දේශප්‍රිය මහතා කීවේය.

මේ බව කියමින් මන්ත්‍රීවරයා තමාට පසුගිය 21 වැනිදා ලිපියක් එවා තිබූ බව කී මැතිවරණ කොමසාරිස්වරයා එසේ කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා තමන් එය දෙපාර්තමේන්තුවේ නීති අංශයට යොමු කළ බවද සඳහන් කළේය.

 

 



අදහස් (0)

ෆොන්සේකාට ඡන්ද අයිතියත් ළඟදීම

පියසිරි Friday, 23 January 2015 04:15 PM

බලමු බලමු අපි ඉදිරියට.... (නි)

:       0       0

විකුම් Friday, 23 January 2015 06:22 PM

ජෙනරාල් සරත් ෆෙන්සේකා සෙන්පතියාණෙනි, නීතිය, සාමය රජයන ලොවකට අපි රැගෙන යන්න. (නි)

:       0       0

විකුම් Friday, 23 January 2015 07:01 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා සෙන්පතියන්ට අපි කෘතගුණ දැක්විය යුතුය (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 23 January 2015 10:09 PM

වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කර මෙහෙය වූ මේ නියම යුද වීරයාට දේසපාලන මඩගොඩත් නියම ලෙස තරණය කිරීමට හැකි වේවා! (නි)

:       0       0

අමිල Saturday, 24 January 2015 12:44 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Saturday, 24 January 2015 03:30 AM

මෙයාව ඉක්මනට ආරක්ෂක ඇමති කරන්නකෝ (නදී)

:       0       0

යහපාල Saturday, 24 January 2015 03:54 PM

මමත් බලාගෙන ඉන්නේ ඔයතරම් විශ්වාසවන්ත කෙනෙකුට දෙන තනතුර මොකක් වේවිද කියලයි (නි)

:       0       0

වැකෝ Friday, 23 January 2015 09:29 AM

මැතිවරණ කොමසාරිස් තුමනි ඉහත සදහන් කරුණු දෙකම නීති උපදෙස් ලබීමෙන් පසු නොපමාව ඉටුකර දෙන්න.(දිල්)

:       0       0

තුෂාරි Friday, 23 January 2015 10:00 AM

ඉක්මනින් සාධාරණය ඉටු වේවි (දිල්)

:       0       0

චන්දරේ Friday, 23 January 2015 10:29 AM

කරුණාකර දැන්වත් ජනරාල් කියල දාන්න ඡන්ද අයිතියත් ළඟදීම ලැබෙනවා (දිල්)

:       0       0

ජයන්ත Friday, 23 January 2015 10:46 AM

අනේ මැතිවරණ කොමසාරිස්තුමනි, තවත් පමාවට කරුණු සොයන්න එපා කියලා නීති අංශයට කියන්න. ඉක්මනින් යුක්තිය පසිඳලන්න.(දිල්)

:       0       0

නිමල් Friday, 23 January 2015 10:54 AM

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඔබ හැමදාමත් දේශප්‍රිය පුද්ගලයක් (දිල්)

:       0       0

නයන Friday, 23 January 2015 11:02 AM

කල් නොයවා වැරැදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (දිල්)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 05:29 AM

සෙන්පතියානෙනි වසර ගණනාවක් දුක් කඳුලු හෙලු නෙත් අද හෙලන්නේ සතුටු කඳුලුය (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 23 January 2015 11:32 AM

මැතිවරණ කොමසාරිස් තුමනි පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ අපක්ෂපාති ක්‍රියාකලාපය පිලිබදව අපි ඉතාම ආඩම්බර වෙනවා. ඒ වගේම ජෙනරාල් පොන්සේකා මහතාට සාධාරණය ඉටුවිමේදී ඔබතුමාගේ කාර්ය භාරයත් ඉතාම වැදගත්. අපේ රට සාධාරණ යුක්ති ගරුක රටක් බව දැන්වත් ලෝකයාට හඬගා කියමු (නදී)

:       0       0

අනුර පතිරණ Friday, 23 January 2015 11:59 AM

මහින්ද උන්නැහේ උපාදි දාරියෙක් මැතිවරණය කළා වගේ ෆොන්සේකා මහතාට යුක්තිය ඉටුවේවි. අපි හොඳින් දන්නා කෙලින් වැඩ කරන මහත්මයෙක් (නදී)

:       0       0

රෝහණ Friday, 23 January 2015 12:25 PM

සරත් ෆොන්සේකා ජාතික වීරයෙකි. ඔහු ගැන අපිට ආඩම්බරයි. ඔහුටත් සියලුම සිවිල් පුරවැසියන්ට මෙන් සියලු අයිතිවාසිකම් ලැබිය යුතුයි.

:       0       0

ශ්‍රීලත් Friday, 23 January 2015 12:44 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයෙක්. රාජපක්ස ජනපතිතුමා හා එක්ව රට බේරා ගත් නියමුවා. එ්ත් අවාසනාවකට, රාජපක්ෂ ජනපතිතුමා ඔහුට සලකූ ආකාරය අනුමත කරන්න බෑ. මෛත්‍රීපාල ජනපති තුමා, රනිල් අගමැති තුමා හා එක්ව එතුමාට ඉක්මනින් සාධාරණය ඉටු කරයි (නදී)

:       0       0

සරත් පියසේන Saturday, 24 January 2015 06:40 AM

ජාතික වීරයා 3,50, දේශපාලනයට එක්වීම විහිළුවක් (නදී)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Saturday, 24 January 2015 06:48 AM

පට්ට හොරුන්ට සමාව දෙන විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනු. පොන්සේකා මහතාට සමාව දුන් විදිහට අන් අපරාද කරුවන්ට ද සමාව දීම ඉදිරියේදී කඩිනම් කරනු. එවිට යහපාලනය හොඳටම හරි (නදී)

:       0       0

රංජිත් Friday, 23 January 2015 02:12 PM

මහින්ද මගේ විශ්ව විද්‍යාල සඟයා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිටයෙන් බිහි උණු අවංක කොල්ලෙක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 48 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 4 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 369 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1312 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1252 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site