IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.

ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.

අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.



අදහස් (0)

ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ

සරත් Wednesday, 21 January 2015 03:02 PM

අති විශිෂ්ට ක්‍රියාවක්.ඔබට සුබ අනාගතයක් ජෙනරල් ෆොන්සේකා (නි)

:       0       0

ටිරෝන් Wednesday, 21 January 2015 03:04 PM

සුබ පැතුම්! අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

නාරද Wednesday, 21 January 2015 03:17 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 22 January 2015 04:49 AM

දැන් කට්ටිය හොඳ හොඳ කතා කියයි (නි)

:       0       0

නන්දසිරි Wednesday, 21 January 2015 03:49 PM

සත්‍ය කවදා හෝ ජය ලබනවා (නි)

:       0       0

රුවන් Wednesday, 21 January 2015 03:55 PM

වැරදි නොකළ අය කවදා හෝ ජය ලබනවා (නි)

:       0       0

පද්මිණි -ප්‍රංශය Thursday, 22 January 2015 05:11 AM

ඔබතුමා නැවත වතාවක් මගේ මව්බිම බේරාගත්තා එහෙනම්. (නි)

:       0       0

වැකෝ Wednesday, 21 January 2015 04:13 PM

ජනාධිපතිතුමනි ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය (බ)

:       0       0

නවරත්න Wednesday, 21 January 2015 04:17 PM

හිරේ හිටපු කාලෙටත් වන්දි ලබා දෙන්න (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 22 January 2015 05:31 AM

අපි රටක් ජාතියක් වශයෙන් ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. ඔබතුමාට කළ දේවල් අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒත් ඒවාට විරුද්ධව කතාකරන්න බැරිතරම් අපි අසරණ වුණා. ඔබට දෙවි රැකවරණයි මහා යුධ සෙබළාණෙනි. ජයෙන් ජය!! වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ, යුද බිමේ නියම වීරයාට ඔහුට හිමිවියයුතු සියල්ල ලැබීම ඉතාමත් සතුටකි ජනාධිපතිතුමනි ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය ජයවේවා! (දිල්)

:       0       0

සමන් කුමාර Thursday, 22 January 2015 05:55 AM

එතුමා සිටි මානසික පීඩනය සහ කළකිරීම අපේ රටට ශාපයක් වී තිබිණ. දැන් රටට සුභ වෙන බව දන්නවා (නදී)

:       0       0

අනුරාධ Wednesday, 21 January 2015 04:59 PM

අන්න ඒවා තමයි සුපිරි වැඩ. අපි ගොඩක් කැමැතියි මෛත්‍රීපාල ජනපතිට. ආයු බෝ වේවා! (නි)

:       0       0

ගාමිණී සිසිර Thursday, 22 January 2015 06:09 AM

හරිම සන්තෝසයි (බ)

:       0       0

ප්‍රිමේෂිකා Wednesday, 21 January 2015 05:47 PM

එතකොට පසුගිය කාලයට ලැබිය යුතු හිඟ වැටුප්? (නි)

:       0       0

නිලන්ත Wednesday, 21 January 2015 06:31 PM

ජයවේවා සර්! (නි)

:       0       0

අමරසිංහ Wednesday, 21 January 2015 06:42 PM

සත්‍ය ජය ගනී.ඔබ මගේ රටට කළ උදාර සේවය සදා අගයමි. සෙනෙවිතුමනි, දිගාසිරි පතමි ! (නි)

:       0       0

නන්දසිරි Thursday, 22 January 2015 07:02 AM

දුටුගැමුණු රජ තුමා සෙනෙවියන්ට ගම්වර තාන්න මාන්න දුන්නා. නවීන දුටුගැමුණු සෙනෙවියා හිරේ යැව්වා. 57% ක් මේවා දැක්කේ නැද්ද ? (නදී)

:       0       0

සෑම් Thursday, 22 January 2015 07:16 AM

මෛත්‍රී පාල සිරිසේන මහතා මෙවර පරාජය උනානම් එතුමාටත් වෙන්නේ ජෙනරාල් තුමාට වෙච්ච දේම තමයි ඉතින් (දිල්)

:       0       0

නිමල් ලාලිත Wednesday, 21 January 2015 08:59 PM

වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ, යුද බිමේ නියම වීරයාට ඔහුට හිමිවියයුතු සියල්ල ලැබීම ඉතාමත් සතුටකි. (නි)

:       0       0

රකිත් Wednesday, 21 January 2015 10:27 PM

සුබ පැතුම් සෙන්පතිතුමනි! සාධාරණය කවදා හෝ ජයගනු ඇත. (නි)

:       0       0

වැකෝ Thursday, 22 January 2015 08:19 AM

ජනාධිපතිතුමනි, මෙම මහා සෙන්පතියානන්ට සම්මානයක් වශයෙන් " ෆිල්ඩ් මාර්ෂල් " තනතුරට උසස් කෙරන්න. ඊට හොදම අවස්ථාව පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන නිදහස් උත්සවය. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 January 2015 10:50 PM

ආඩම්බරයි, අති විශිෂ්ටයි. (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 21 January 2015 11:30 PM

අයුතු ලෙස දුන් දඬුවම් අහෝසිකර සරත් ෆොන්සේකා මහතාගෙන් සමාව ඉල්ලීමත් කළා නම් අපි තවත් සතුටුයි (නි)

:       0       0

පැහැසර Thursday, 22 January 2015 12:07 AM

අපි රටක් ජාතියක් වශයෙන් ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. ඔබතුමාට කළ දේවල් අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒත් ඒවාට විරුද්ධව කතාකරන්න බැරිතරම් අපි අසරණ වුණා. ඔබට දෙවි රැකවරණයි මහා යුධ සෙබළාණෙනි. ජයෙන් ජය!! (නි)

:       0       0

යොමාල් Thursday, 22 January 2015 02:20 AM

දැන් මෙතුමාට පුළුවන් අපි වෙනුවෙන් පෙනීසිටින්න.... (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 21 January 2015 12:52 PM

පුලුවන්නම් ආරක්ෂක ඇමතිකම දෙන්න. නැත්නම් ආරක්ෂක ලේකම් කම දෙන්න. දැන් දෙන්න පුළුවන්නේ, අවහිරයක් නැහැනේ.? (ර)

:       0       0

නොයල් Wednesday, 21 January 2015 12:53 PM

සරත් ෆොන්සේකා කියන්නේ ශ්‍රේෂ්ඨ යුධ නායකයෙක්. ඔහු රටට ආඩම්බරයක් සහ සැබෑම වීරයෙක්. (ර)

:       0       0

මහීන් Thursday, 22 January 2015 03:03 AM

සමස්ත රට ජාතිය වෙනුවෙන් ඔබට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සමාව අයැද සිටිමි. දැන්වත් මේ ජරාජීරණ දේශපාලනයෙන් ඉවත්වන්න.රටම ඔබට සදා ණයගැතියි. ඔබ සදාකාලික වීරයෙකි. (නි)

:       0       0

සමන්ති Wednesday, 21 January 2015 01:32 PM

ඉතාම හොඳ වැඩක්. (ර)

:       0       0

චාන්දනී Wednesday, 21 January 2015 01:35 PM

මගේ ළමා කාලය සහ තරුණ කාලය ගෙවී ගියේ යුද්ධ සමයේයි. එදා මෙදා මගේ නෙත් අනුන් වෙනුවෙන් කඳුලින් තෙත් කල අමතක නොවන අවස්ථා දෙකක් ඇත. එකක් මගේ පවුලේ හිතවතෙකු තරුණ විය මව්බිමට කැප කර යුද්ධයේදී මිය ගිය දාය. අනෙක ඔබව බන්ධනාගාර ගත කල දාය. ඔබට ඉදිරි ගමන සුභ ගමනක්ම වේවා.! (ර)

:       0       0

ගමආරච්චි Wednesday, 21 January 2015 01:42 PM

ජෙනරාල්ට දඬුවම් දුන් අය අද දුක් වෙනවා ඇති (දිල්)

:       0       0

නිෂාන් Wednesday, 21 January 2015 01:44 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

විපුල Wednesday, 21 January 2015 01:47 PM

විධායක ජනාධීපති කමෙහි තියෙන බගතල වල වාසි (දිල්)

:       0       0

කිඹුලාපිටිය Wednesday, 21 January 2015 01:47 PM

මෑතකදී අපට අහන්න ලැබුණු ඉතාම සතුටුදායක පුවතක් මේ. අපේ වීරෝදාර රණ විරුවාට අපේ සුභ පැතුම්..!(දිල්)

:       0       0

ශ්‍යාම් Wednesday, 21 January 2015 01:58 PM

යහ පාලනයෙන් විය යුතු දෙයක් සිදු වුණා .බොහොම සතුටුයි (දිල්)

:       0       0

පද්මසිරි ඉතාලිය Wednesday, 21 January 2015 01:58 PM

ඉතාමත් හොඳ වැඩක් . ජයවේවා(දිල්)

:       0       0

ජයන්ත Wednesday, 21 January 2015 02:02 PM

ස්තූතියි ඔබට(දිල්)

:       0       0

ජයන්ත ජයවර්ධන Wednesday, 21 January 2015 02:03 PM

ජනපති තුමනි ඔබට ස්තූතියි.සත්‍ය ජයගන්නවා (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 21 January 2015 02:08 PM

රට බේරාගත් වීරයා ඔබයි , එය කාටවත් නැතිකරන්න බැහැ .(දිල්)

:       0       0

නදීක Wednesday, 21 January 2015 02:27 PM

බලයට මිස වෙන කුමකටද මේ අය පොරකන්නේ? (නි)

:       0       0

මාධව Thursday, 22 January 2015 03:48 AM

අපිට හරිම සතුටක් දැනෙන්නේ (නි)

:       0       0

දහම් Wednesday, 21 January 2015 02:42 PM

දඬුවම් කිරීම වැරදියි කියන එක නෙමෙයිනේ. මෙතන වෙලා තියෙන්නේ සමාවදීමනෙ. (නි)

:       0       0

නිමල් Wednesday, 21 January 2015 02:50 PM

උත්සාහය අගයකළ යුතුය (නි)

:       0       0

නික්සන් Wednesday, 21 January 2015 02:50 PM

සත්‍ය ජයගනී (නි)

:       0       0

නිරාන් Thursday, 22 January 2015 04:18 AM

ජනාධිපතිතුමනි, ඔබ කළ උතුම්ම රාජකාරියක්. මේකට ඔබතුමාට බොහෝම ස්තුතියි (නි)

:       0       0

සුනිල් Wednesday, 21 January 2015 03:00 PM

සත්‍ය ජයගැනීම හැම ආගමකම සඳහන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 51 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 0 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 393 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 172 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 336 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 767 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site