IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෆොන්සේකාට පාසලින් උපහාර

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට උසස්වීමක් ලැබීමෙන් පසු ඔහු අධ්‍යාපනය හැදෑරූ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය ෆොන්සේකා මහතා පිළිගත් අතර ශිෂ්‍ය භට කණ්ඩායම උත්තමාචාර පෙළපාලියක් පැවැත්වීය.

විද්‍යාලයීය ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයද ෆොන්සේකා මහතා අතින් විවෘත කෙරිණි. විද්‍යාලය වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක්ද ඒ මහතා වෙත පිරිනැමිණි..



අදහස් (0)

ෆොන්සේකාට පාසලින් උපහාර

කසුන් Wednesday, 17 June 2015 03:47 AM

පුජාච පූජනීයන් කියල සරත් ෆොන්සේකාට අමතක වෙලා තිබ්බා. එතුමා ගොඩක් වෙලාවට කියන්නේ එතුමා පස්සේ ගිය පාසැල ගැන විතරයි. ඉගෙනගත් පාසල් මාතාවට කෘතුගුණ සැලකීමත් පුජාච පූජනීයන් තමයි. හරිනන් එතුමා පාසලට ගෞරවය දක්වන්න එන්න ඕනා. (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 17 June 2015 04:02 AM

දිනාගත් උතුරට නැවත බලපෑම් ඇතිවනකොට තමන්ට තාන්න මාන්න නාන්න දුන් ලංකා මාතාව අමතක උනා නෙව.? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 17 June 2015 04:54 AM

ආනන්දේ පැත්තටනම් ඔය දේශපාලන කඩේ යාම වෙනුවෙන් යුධ ජයග්‍රහණය පාවල දීම වෙනුවෙන් ලැබුණු වෙල් විදානේ කිට් එක දාගෙන විකට ඇදුම් තරගෙට වගේ එන්න එපා..නැෂනල් එක වටිනවා ඕකට වඩා සිය දහස් ගුණයක්. (ස)

:       0       0

චම්පික Tuesday, 16 June 2015 04:04 PM

ඔබට සදා ජය! (නි)

:       0       0

සමීර Saturday, 11 July 2015 12:32 AM

යුද්ධය දිනපු ගමන් පළමු පාසලේ අයත් දෙවන පාසලේ අයත් මෙතුමාට ගරු බුහුමන් කළා. නමුත් හිරේ ගියවිට මෙතුමාට හිටියේ බොහොම ටික දෙනයි.බොහෝ දෙනෙක් ඈත්වුණා (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 16 June 2015 11:55 PM

ධම්සෝ මාතාවගේ කීර්තිමත් ආදී සිසුවෙකු වු ඔබතුමාට ජය සතුට පතමි (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 12:04 AM

පුජාච පුජනීයානං කියන්නේ මොකක්ද කියලාවත් නොදන්නා මිනිස්සු ඉන්න රටක ධර්මාශෝකයේ පිරිස් ප්‍රමාදවෙලා හෝ මේ ආදර්ශය දුන් එක හොඳයි. (නි)

:       0       0

මල්කා Wednesday, 17 June 2015 08:13 AM

අක්කේ. ඔන්න ඒ පාර "පුජාත පුජනියං" කියන්නේ. (ම)

:       0       0

ඉන්දු Wednesday, 17 June 2015 01:51 AM

සත්‍යා, මෙතන කිසිම ප්‍රමාදයක් වුණේ නැහැ. මේ උත්සවය පාසලේ වාර්ෂික වැඩසටසනේ නොතිබුන දෙයක් සහ බොහෝ පාර්ශව සම්බන්ධ කරමින් සංවිධානයවූවක්. මීට පෙරත් දම්සෝව මෙතුමාට උපහාර දක්වා තිබෙනවා​. යුධ හමුදාපති විදිහටත්, යුධ ජයග්‍රහණයේදීත් පාසැලේ ප්‍රණාමය පුදකළා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 96 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 229 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1231 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12446 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6074 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36616 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site