IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆොන්සේකාත් පෙළපාළි යයි

ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය නැවතුම්පොළ සිට ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රියපොළ දක්වා ගමන් කළේය.



අදහස් (0)

ෆොන්සේකාත් පෙළපාළි යයි

මංගල Tuesday, 28 January 2014 10:01 PM

බන්දුල පෙරේරාගේ මොලේ ඇතුලේ තියෙන්නේ මොනවාද ?(දී)

:       0       0

සෙනෙවි Tuesday, 28 January 2014 10:10 PM

පෙරේරා හැංගිල ගහන්නෙ නැතිව එනව බලන්න මුහුණට මුහුණ (දී)

:       0       0

ප්‍රේමදාස ද සිල්වා Wednesday, 29 January 2014 02:28 PM

දේශපාලන දැනුම කෙසේවෙතත් අඩුම තරමින් පක්ෂයක නායකයෙක් විදියට මැර භාෂාවෙන් තොරව ජනතාව අමතන්න වත් දන්නේ නැති හිට්ලර් වගේ කෙනෙක් රටේ නායකයා උනොත් මොකද වෙන්නේ කියල දැන් උඩ පනින කාටත් බලයට ආවොත් බලාගන්න පුළුවන් වෙයි. (අ)

:       0       0

නිමල ලතා Tuesday, 28 January 2014 10:11 PM

බැඳ සහ අජිත යන මහත්වරුඋන්ගේ අදහසට සමග මමත් එකඟයි (දී)

:       0       0

මංජුල Tuesday, 28 January 2014 10:16 PM

කවුරු මොනවා කියුවත් ඔබතුමා දිනනවා (දී)

:       0       0

මහින්ද Tuesday, 28 January 2014 10:16 PM

හිටියෝත් හොදට හැදි දේවියොත් නමට වදි ජයනියතයි කවදාහො (දී)

:       0       0

දම්ම්ක Tuesday, 28 January 2014 10:19 PM

මෙහෙමත් විකාර රටක් (දී)

:       0       0

ලසන්ත Tuesday, 28 January 2014 10:20 PM

ඔබගේ නම රන් අකුරෙන් අපි දවසක ලියනවා ජනතාව ඔබ සමගයි රටේ යුද්දේ වෙන හමුදා නායෙකුට බාර නොකරපු එකට ජාතියේ ප්‍රණාමය!! (දී)

:       0       0

දුෂාන් Thursday, 30 January 2014 10:38 AM

මම මොකුත් කියන්න කමත් නැහැ මම ජ්වත් වෙන්න කැමති තව කල් (දී)

:       0       0

නවෝද් Thursday, 30 January 2014 10:42 AM

අවුරුදු 30 රට ව්නාශ කල ත්‍රස්තවාදය නැතිකිරීමේ ගමනේ ප්‍රමුක චරිතයක් හෙබවූ ඔබ සදා අමරණීයයි (දී)

:       0       0

චන්දික Thursday, 30 January 2014 10:42 AM

දේශපාලනයට පරිනත කමිතා වැදගත් (දී)

:       0       0

අනුලා Tuesday, 28 January 2014 10:24 PM

ජනතාවනි සිහි බුද්ධියෙන් චන්දය පාවිච්චි කරන්න (දී)

:       0       0

ගුණවර්ධන Tuesday, 28 January 2014 10:27 PM

සුභාපතනවා මම (දී)

:       0       0

නිශාන්ත Tuesday, 28 January 2014 10:29 PM

ජය වේවා ........ (දී)

:       0       0

නිශ්ශංක Tuesday, 28 January 2014 10:32 PM

ඔබගේ ගමන සුබයි (දී)

:       0       0

අල්විස් Wednesday, 29 January 2014 03:08 PM

කවුරුත් ගහ ගන්ට එපා. බන්දුලත් හරි. අනිත් ඔක්කොමලත් හරි. අපේ අප්පච්චි කියන්නේ පොන්සේකා මහත්තයා ආයෙත් පාරක් ලනු කප්පරක් කන්ට යනවා වගේ කියලයි. (නදී)

:       0       0

නිශ්ශංක Tuesday, 28 January 2014 10:34 PM

ෆොටෝ තමා මදි ඔහොම යන් (දී)

:       0       0

කුලතුංග Tuesday, 28 January 2014 10:49 PM

ඉහල නොහිල්ලා කොහොමද (දී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 29 January 2014 03:26 PM

බන්දුල පෙරේරා ඔයා හරියටම හරි.(නදී)

:       0       0

නාලක Tuesday, 28 January 2014 10:53 PM

චන්දය කියන්නේ මුලික අයිතියක්නේ (දී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 01 February 2014 06:12 AM

බන්දුල කාටද කඩේ යන්නේ? (නදී)

:       0       0

තාරක Tuesday, 28 January 2014 11:05 PM

ඔන්න කාටද ආඩම්බර (දී)

:       0       0

සත්‍යා Tuesday, 28 January 2014 11:09 PM

යන්න බන්දුල යන්න (දී)

:       0       0

සිල්වා Wednesday, 29 January 2014 03:35 PM

මහින්දට තිබෙන ලොකුම ශක්තිය තමා ජනරාල් .ජනරාල් බස්නාහිරින් 5ක් ගත්තොත් මහින්ද තව අවරුදු 20ක් බලයේ ඉන්නවා. (අ)

:       0       0

ලසන්ත Thursday, 30 January 2014 11:44 AM

ශ්‍රී ලංකාවට ගැලපෙන නායකත්වයක් (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 01 February 2014 06:20 AM

බන්දුල කියන කතා වලට එයාගේ අම්මා පලි නැහැ.(නදී)

:       0       0

නවින් Tuesday, 28 January 2014 11:10 PM

කොහොමද සෙනග (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 January 2014 11:18 PM

මොකද මේ ඔබ තුමා තානායම කලේ

:       0       0

හර්ෂ Tuesday, 28 January 2014 11:26 PM

ජයවේවා ...... ජයවේවා ...... (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 28 January 2014 11:29 PM

ක්‍රිස් වම ඇත පැත්තේ ඉන්නේ නම් නළුවෙක්. (දී)

:       0       0

ගාමිණි ඇෆ්රිකා Tuesday, 28 January 2014 11:30 PM

මොනවා උනත් විපක්ෂයේ රැස්වීමට වඩා සෙනග ඉන්නවා වගේ (දී)

:       0       0

මේනක Tuesday, 28 January 2014 11:51 PM

මුලික අයිතියක් කාටවත් ඔකුත් ඉයන්න බැහැ (දී)

:       0       0

ශශික Wednesday, 29 January 2014 04:25 PM

මෝඩ කතා කියන්න එපා .මමත් රැස්විමට ගියා..එතුමා කල කතාව අති විශිෂ්ට කතාවක්,,, ජනරාල් ඔබතුමා අති විශිෂ්ට නායකයෙක් වෙයි...ඔබතුමාට සම්මා සම්බුදු සරණයි (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 January 2014 04:32 PM

බලය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුදයක්. හරියට පාවිච්චි නොකොළොත් අනුන්ගේ බෙලිත් එක්ක තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ..පලි ගැනීම ද්වේශය වයිරය ආත්මය කරගත්ත චරිතයකට බලයක් ලබල දීල අත්හදාබැලීම් කරන්න තරම් බහුතරයක් මී හරක් මේ රටේ නැහැ,(අ)

:       0       0

එඩී දයාරත්න ඕස්ට්‍රේලියා Wednesday, 29 January 2014 04:34 PM

සන්ධාන වලට යන්න එපා (අ)

:       0       0

මොහාන් Wednesday, 29 January 2014 12:15 AM

ලංකාවේ දේශපාලන පක්ෂ කියක් නම් තියෙනවාද , නමුත් ජනතාවට වෙලා තියෙන සෙතේ මොකද්ද (දී)

:       0       0

තුශාන් Wednesday, 29 January 2014 12:23 AM

අපේ හිටප යුධ හමුදාපති තුමාට ජයවේවා (දී)

:       0       0

ඩි පි Wednesday, 29 January 2014 12:30 AM

ඔය කටත් බන්දුල මතක් වෙයි ඉස්සරහ කාලේදී (දී)

:       0       0

සංජිව Wednesday, 29 January 2014 01:12 AM

ගිය පාරත් ඔහොම තමයි කිව්වේ....මේ පාරත් අනාගනියි වගේ...!!! (දී)

:       0       0

ජූඩ් Wednesday, 29 January 2014 01:16 AM

පෙළපාලි වලට ගහපු අයට දැන් තේරිලා වගේ (දී)

:       0       0

නීල් කොස්ත Wednesday, 29 January 2014 01:35 AM

බන්දුල පෙරේරා ඔබගේ කියමන ගොඩක් වටිනවා, (දී)

:       0       0

රෝහිත Wednesday, 29 January 2014 01:49 AM

කොටිය ගහන කලේ ඔය බදුල්ල වගේ අය කොහෙද හිටියේ..ඒ මනුස්සය රටට කරපු දේවල් මේ මිනිහට දැන් අමතකවෙලා තියෙන හැටි. (දී)

:       0       0

රෝහිත Wednesday, 29 January 2014 01:54 AM

බන්දුල පෙරේරා මහත්තය ඔයාගේ "පෙරේරා" වසකම අපුහැටි අපි ඔක්කොමල දන්නවා. ඒකයේ පෘතුගීසිඉන්ට කඩේ ගිහින් දැන් බයිලා ගහනවා. ලංකාව කන්නේ නැතිව දැන් යනවා පෘතුගාලය ඕන නම් !(දී)

:       0       0

අබේසිංහ Wednesday, 29 January 2014 01:54 AM

බන්දුල මගෙන් ඔකුත් අහ ගන්න එපා (දී)

:       0       0

මදු ..ප්‍රංශය Wednesday, 29 January 2014 05:57 PM

ඔබ තුමාට දිගු ගමනක් යන්න පුළුවන් ! හෑබයි වටේ ඉන්න සමහර අයත් එක්ක ගියොත් ලැබන ඡන්ද ටිකත් නැති වෙනවා . ඒ නිසා ඔබ තුමා මේ ගමන පරිස්සමින් යන්න . ඔබ තුමාට ජය වේවා ! තෙරුවන් සරණයි ! (අ)

:       0       0

සමීර Wednesday, 29 January 2014 05:58 PM

ඔහු හොද නායකයෙක් වේවි අපට ජය වේවා.......(අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 29 January 2014 02:20 AM

බන්දුල ජෙනරාල් කවද්ද හොර ඔප්පු හදල ඉඩම් ගත්තේ,ඒයාට දීපු ඉඩමත් අපහු ගත්තා ,බන්දුලගේ ඇස්වලට මේවා දකින්න බැහැ වගේ. (දී)

:       0       0

අසේල Wednesday, 29 January 2014 02:20 AM

මෙතුමා වටේ ඉන්න ජනතාව බත් පැකට් එකට,රුපියල් 500,අරක්කු බාගෙට ආපු මිනිස්සු නෙමෙයි. රටගැන අවංක ආදරයකින් පෙලෙන මිනිස්සු. ජය වේවා මහත්මයා.(නදී)

:       0       0

පත්මසිරි Wednesday, 29 January 2014 05:26 AM

බන්දුල පෙරේරාටත් අද ජෙනරාල් තුමාට එහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ජෙනරාල් තුමාට පින් සිද්ද වෙන්න කියල මෝඩ බන්දුල මතක තියාගන්න (දී)

:       0       0

දස Wednesday, 29 January 2014 05:39 AM

බන්දුල පෙරේරා හරියටම විස්තර කරලා තියෙනවා හැබැයි එයා ජෙනරාල් නෙමේ වෙන කෙනෙක් ගැන කියන්නේ (දී)

:       0       0

අජිත් Wednesday, 29 January 2014 07:11 PM

සිල්වා ඔලුව අතගාල බලන්න මොනවත් අහුවෙනවද කියලා.(නදී)

:       0       0

දුෂාන් Wednesday, 29 January 2014 05:46 AM

බන්දුල පෙරේරාගේ නියම නම හුළුගල්ල ද? (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 29 January 2014 06:04 AM

යුද ජයග්‍රහණය සාමුහිකව ලබා ගත් එකක් මිස තනිවම කල සටනක් නෙමේ නේද? (දී)

:       0       0

නලින්ත Wednesday, 29 January 2014 06:50 AM

සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනයට සුදුසුද, බලයට අවොත් මොනවා කරයිද කියන එක මේ වෙලාවේ රටට ආදරය කරන ජනතාවට මොහොතකට අමතක කරන්න වෙනවා. අද රටට වෙලා තියෙන විනාසය දෙස බැලුවම අපි එක දෙයක් අමතක නොකළ යුතුයි. යුද ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙක් ඔහු. (නදී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 29 January 2014 07:01 AM

බන්දුල පිස්සුද හැටිද (දී)

:       0       0

හර්ෂ Wednesday, 29 January 2014 07:07 AM

මේ දේ අපි පිලි ගන්න ඕනේ යුද්දය අවසන් කිරීම සාමුහික ක්‍රියාදමයක ප්‍රතිපලයක් (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Wednesday, 29 January 2014 07:14 AM

කෝ මේ බන්දුල..............? (දී)

:       0       0

ඉන්දික Wednesday, 29 January 2014 08:34 PM

බලමු මොකද වෙන්නෙ කියලා. (නි)

:       0       0

මොහාන් දමාම් Thursday, 30 January 2014 05:42 PM

මේපාර ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් / (අ)

:       0       0

රාජා Wednesday, 29 January 2014 07:30 AM

ඔබ කොතරම් ජනප්‍රියද කියලා අපිට පෙනෙනවා. (නි)

:       0       0

කලීල් Wednesday, 29 January 2014 07:40 AM

ඔබට ජය වේව‍ා! (නි)

:       0       0

උපාලි Wednesday, 29 January 2014 07:47 AM

බන්දුල පෙරේරාගේ කියමනට මෙච්චර කිපිලා දැන්මම ගහගන්න කතා කරනවා නම් මොවුන්ට බලය ලැබුනොත් මොනවා කරයිද කියලා පැහැදිලියි නේද? (නි)

:       0       0

රකිත් Tuesday, 04 February 2014 07:12 AM

අන්න එහෙම එන්නකෝ, බන්දුල මහත්තයෝ. දැන් එතකොට මා ඉහත සඳහන් කල අය පත්වුණේ බහුතරයකගේ කැමැත්තෙන් නොවෙයිද? මන්ත්‍රී ආසන ලැබෙන්නේ වැඩි මනාපෙට නොවෙයිද? අඩු මනාපෙටද? එහෙම නැත්නම්, මේ අය පත්වුණේ කම්පියුටර් ජිල්මාට් වලින්ද? (නදී)

:       0       0

සෙන්සා Wednesday, 29 January 2014 07:52 AM

ඔහු දිවි හිමියෙන් රට ජාතිය වෙනුවෙන් කැපවුණ කෙනෙක් (නි)

:       0       0

අල්විස් Wednesday, 29 January 2014 08:14 AM

මමත් ගියා අහම්බෙන් වගේ කොළඹට. මග හරස් වෙච්ච හින්දා අහං හිටියා කතා ටිකකුත්. කිසිම විනෝදයක් නැහැ. මයික් එක ගන්න ඔක්කොමලා කිව්වේ එකම දේ. කාගෙන්වත් අලුත් අදහසක් මතුඋනේ නැහැ. මම යහපත් පාලනයක් අපේ රටට ලබා දෙන්නේ කවුද කියලා හොයාන යන අතරමං වෙච්ච කෙනෙක්. කිසිම අනාගත වැඩ පිළිවෙලක් හෝ සැලැස්මක් නැති බව තේරිලා මම පයින්ම බස් එකට ආවා. ඇහිං නොදැක කනින් නොඅසා කොමෙන්ට් ලියන්ට එපා කියල මම කියන්නේ අපි ඉන්නේ මග වරද්දාගෙන නිසයි. පිළිගන්නවා නම් එහෙමයි. නැත්තම් ඒත් එහෙමයි. (නදී)

:       0       0

කලණ Wednesday, 29 January 2014 08:18 AM

නියමයි, නියමයි! මේ ඉන්නේ මිනිස්සු. (නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 29 January 2014 09:39 PM

බන්දුල මහතාගේ අදහස ඉතා නිවැරදිය.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 29 January 2014 08:25 AM

60/57 ඔබගේ ගමන සුබයි ජය වේවා ! (නදී)

:       0       0

මිලාන් ප්‍රනාන්දු Wednesday, 29 January 2014 08:33 AM

බන්දුල වගේ මෝඩ මිනිස්සු නිසා මේ රට හැම දාම එක තැන.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 29 January 2014 08:37 AM

ඔබ කොන්ද පන ඇති නායකයෙකි ඔබ. සමාවෙන්න අපට ඔබව තේරුම් ගියේ ප්‍රමාද වෙලා. (නදී)

:       0       0

ආරියසේන Wednesday, 29 January 2014 10:28 PM

මේ තැනට ගෙනාවේ එක්තරා ලේකම් කෙනෙක් ඔහු නැත්නම් හමුදාපති කම වත් නැතුව ගෙදර යන්න හිටියේ. (අ)

:       0       0

ශාන් Wednesday, 29 January 2014 09:13 AM

ජෙනරාල් කියන්නේ යුධ භූමියේ යුද්ද කරපු කෙනෙක්. මාලිගාවල ඉඳගෙන අනදීපු කෙනෙක් නෙවෙයි. (නදී)

:       0       0

අනුර Wednesday, 29 January 2014 09:24 AM

යුද්දය දිනුවේ පොන්සේකා මහතා නිසානම් යුද්දය පැරදුනානම් වගකීම මහින්ද මහත්මයගේද ? (නදී)

:       0       0

චින්තක Wednesday, 29 January 2014 09:30 AM

බන්‍‍දු‍ල ලැජ්‍‍ජ ‍නැද්‍‍ද අ‍පේ ‍ර‍ටේ ‍දැන්‍ ‍ති‍ය‍න ‍ක්‍රමයටද ‍ඔ‍යා ප්‍ර‍ජා‍තන්‍‍ත‍ර ‍‍වා‍ද‍ය ‍කි‍යන්‍‍නේ. අපේ රටට ‍දැන්‍ ‍ඕ‍නෙ ජෙනරාල් කෙනෙක්ම තමයි.(නදී)

:       0       0

අසේල Thursday, 30 January 2014 12:52 AM

මේකට දාපු ප්‍රතිචාර වලින් ෆොන්සේකා මහත්තයට තියෙන පිළිගැනීමපේනවා (දිල්)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 January 2014 09:37 AM

ලංකාදිපෙට ස්තුතිවෙනවා කාලෙකට පස්සෙත් මාව අමතක නොකර මගේ අදහසට ඉඩක් දුන්නට. ප්‍රජාතන්ත්‍රවදේ නැහැ කියල ලතෝනි ගහන කට්ටියගේ ප්‍රජාතන්ත්‍ර වාදේ පේනවා අදහස් වලින්ම.(නදී)

:       0       0

සමීම් මුබාරක් Wednesday, 29 January 2014 09:51 AM

ඔය බන්දුල වගේ කඩේ යන අය ලංකාවේ ඉන්නකම් මේ රට ගොඩ ගන්න එක බොරු. වීර අභීත සෙන්පති තුමනි ඔබට ජය! (නදී)

:       0       0

බුද්දික Saturday, 01 February 2014 05:03 PM

ෆොන්සේකා මහත්තයා කල්පනාවෙන් වැඩ කරන්න ඔබට වරදින්නේ නැහැ(දී)

:       0       0

සංජීව Wednesday, 29 January 2014 09:54 AM

බන්දුල, අනේ පුලුවන්නම් මාසයක් අපේ ජෙනරාල් තුමාට රටේ බලය අරන් දෙන්නකෝ. එහෙම උනොත් බලා ගන්න පුළුවන් රටේ ඉන්න කුඩු කාරයිනුයි, කසිප්පු කාරයිනුයි පෝලිමට හිර ගෙට යනහැටි. දැන් බලන්න කොහේවත් ඉන්න නිලියෝ ටිකකට ඡන්දෙ ඉල්ලන්න අවසර දෙන හැටි. මේ අයද අනාගත නායකයෝ? (නදී)

:       0       0

සුමේධ ෆෙර්ණන්දෝ Wednesday, 29 January 2014 10:18 AM

ජය වේවා ජෙනරාල් තුමනි! ඔබත් සමග ජනතාව හැමදාම ඉන්නවා.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 29 January 2014 10:45 AM

ජයවේවා! (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 January 2014 10:49 AM

සංජිව මහත්තයෝ, පොන්සේකා මහත්තයාගේ වටෙත් පිරිලා ඉන්නේ නළු නිලියෝ තමයි. ප්‍රසිද්දියේ රගපාන අයත් අප්‍රසිද්දියේ රගපාන අයත් කොච්චර ඉන්නවද කියල බලන්නකෝ පොඩ්ඩක් ඇස් කන් ඇරලා. කට්ටිය කියන විදියට මේ මහත්තයා බලයට ආවම මේ රටේ අපරාද නැති වෙලා පොලිසි උසාවි හිර ගෙවල් වහල හමුදාවට නිවාඩු දීල හැමගේම ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් රැකෙන හතර පෝයටම සිල් ගන්න බෝධිසත්ව පාලකයෝත් පාලිතයොත් බිහි වේවිද ? (නදී)

:       0       0

සංජ්ව Thursday, 30 January 2014 03:05 AM

අරියසේනගේ කතාව නම් සහතික ඇත්ත...එයාට දැන් ඕව මතක නෑ..කොහොම වුනත් නිකමට හරි මෙයාට බලය ආවොත් මෙයාටත් පෙරලාගෙන කරන්න වෙන්නේ මේ තියෙන දේසපාලන පොත්ම තමයි....! (දී)

:       0       0

අජිත් Wednesday, 29 January 2014 11:25 AM

පෙළපාලි යෑම කාගේ වුණත් අයිතියක්නේ, නේද? (නි)

:       0       0

තිස්ස Wednesday, 29 January 2014 11:30 AM

කෙලින් වැඩ කරන ඔබට බලය ලබා ගැනීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රොහාන් Wednesday, 29 January 2014 11:44 AM

මෙයා කියන්නේ තනියෙන් සටන දිනුව කියල අනික් හමුදා නායකින් නිදියෑවද? දෙවැනි පාරත් අනාගන්ඩ තමා හදන්නේ තියෙන දෙයක් කාල නිදාගන්න කියන්න (අ)

:       0       0

සම්පත් Tuesday, 28 January 2014 07:15 PM

ඔහොම යං. (අ)

:       0       0

ප්‍රියා Wednesday, 29 January 2014 11:57 AM

පාරට බහින හැමෝටම හුරේ ...ජය වේවා කියන්න එපා..අපිට ඇති සෙතක් නැ....දවසක ඔයාල අපි පාරේ යද්දී කාණු වලටත් වැටිලා ඉඩ දෙන්න වෙන්නේ ඔය මිනිස්සුන්ගේ කාර් පෝලිමට තමා...(අ)

:       0       0

ශෙහාන් Tuesday, 28 January 2014 07:20 PM

බස්නාහිර පළාතේ දෙවන බලවේගය ෆොන්සේකා මහතා වටේ ගොඩ නැගෙනවා වගෙයි පේන්නේ. ජය වේවා!(අ)

:       0       0

පෙරේරා Tuesday, 04 February 2014 01:08 PM

ලොකු සෙනග සේනාවක් ඉදලානේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 28 January 2014 07:30 PM

කමිසේ පාට කුරහන් සාටකේ පාට වගෙයි පෙනෙන්නේ.(අ)

:       0       0

අරුණ Tuesday, 28 January 2014 07:39 PM

එල එල ඔහොම යං (අ)

:       0       0

සමන් දන්තනාරායන Tuesday, 28 January 2014 07:52 PM

ජය වේවා ...ජය වේවා ....ජය වේවා ...ජනතාව ඔබ සමග ඉන්නවා .........(අ)

:       0       0

සංජීව Wednesday, 29 January 2014 12:13 PM

බන්දුල මහතාණෙනි, අනේ වෙලාවක් තියෙනවනම් මේ ලංකාදීපයේම තියෙන " මල්පාරේ සැකකරුවන් අල්ලනු" එක කියවල බලලා ඒකටත් ප්‍රතිචාරයක් දාන්නකෝ.(නදී)

:       0       0

පාරා Wednesday, 29 January 2014 12:13 PM

දැන්තමයි ආන්ඩුව නරක. බල තන්හාවට ඉතින් ඔහොම තමයි. මහින්ද ජනපතිගේ එඩිතරකම නොතිබුනා නම් බලන්න තිබුනා රටට වෙනදේ. (නදී)

:       0       0

ක්‍රිස් Tuesday, 28 January 2014 08:08 PM

ජය වේවා ජනරාල් (අ)

:       0       0

දිලන්ක​ Wednesday, 29 January 2014 12:24 PM

ඔය ඉන්න නලුවා වේදිකා නාට්‍ය නලුවෙක්. මෙයාගෙ පියාත් වේදිකා නාට්‍ය නලුවෙක්. දන්න හැටියට අම්මා මොනිකා රුවන් පතිරණ​. මෙයා සල්ලි වලට කඩේ යන මනුස්සයෙක් නෙමේ. වේදිකා නාට්‍ය නලුවන්ගෙ ආර්ථික තත්වෙ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. උගත් බුද්ධිමත් කලාකාරයොත් ඉන්න බව අමතක කරන්න එපා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 January 2014 08:09 PM

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉල්ලන්නේ ජීවිතේදී කවදාවත් අන් මතයක් නොඉවසු තමන්ට ඉහලින් යයි කියල හිතපු හැමෝගෙම බෙල්ල කපපු අනුන්ගේ යුද ජයග්‍රහණය තමන්ගේ නමට හොර ඔප්පු හදල ලියවාගෙන රටේ මිනිස්සුන්ව රවටල රටේ මහතැනට එන්න දගලපු මනුස්සයෙකුගෙන්..මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රැකෙන හැටි බලන්නත් මාසෙකටවත් මේ රටේ බලයක් මෙයට දෙන්න පුලුවන්නම් ....!??? එහෙම උනොත් ඉතින් ඔය ප්‍රරජාතන්ත්‍ර වාදෙ ඉල්ලන ඔක්කොටොම වෙන්නේ මුදට පනින්න.(අ)

:       0       0

ක්‍රිස් Tuesday, 28 January 2014 08:10 PM

ජනරල් ගේ දකුණු අත ලග ඉන්නේ නළුවෙක් නේද (අ)

:       0       0

කුමාරන් Tuesday, 28 January 2014 08:34 PM

ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීඒම ගොඩක් හොඳි. හැබැයි ඉතාම පරිස්සමින් සිංහල ජනයා හරිම සංවේදී ජන කොටසක් බව මතක තබා ගන්න.(අ)

:       0       0

සිල්වා Tuesday, 28 January 2014 09:01 PM

අපොයි මාලූ (අ)

:       0       0

සඳුනි Tuesday, 28 January 2014 09:04 PM

බන්දුලපෙරේරා ... ඔබ හරියටම හරි (අ)

:       0       0

සම්පත් Tuesday, 28 January 2014 09:10 PM

මෙයාගේ දේශපාලනේ අපි දන්නේ නැහැ. නමුත් අනිත් වැඩ නම් අපි දන්නවා...(අ)

:       0       0

මහානාම Wednesday, 29 January 2014 01:00 PM

කරන්න දෙයක් නෑ හැමදාම එකම බනේ කිය කිය ඉන්නවා.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 29 January 2014 01:18 PM

ඔයාල දන්නවද ෆොන්සේකා මහත්තයාගේ ප්‍රවෘත්තියක් බලන්න කොච්චර ඉන්නවද? මාසයකට නමේ සතියකට බලේ දෙන්න එතුමා රටක් පාලනය කරන හැටි බලන්න. (අ)

:       0       0

අස්මිත් Tuesday, 28 January 2014 09:24 PM

බන්දුල පෙරේරා,ජනරාල් තුමා යුද සෙන්පතියෙක් වගේම,මාරුවට එඩිතරව මුහුණදුන් අභීත නායකයෙක් ඔබ පුද්ගලයන්ට එය නොතේරෙන එක රටේ අවාසනාවකි! (අ)

:       0       0

මහින්ද Wednesday, 29 January 2014 01:25 PM

හොමයං (අ)

:       0       0

හෙල්ලෝ Tuesday, 28 January 2014 09:25 PM

ක්‍රිස් වම් අත. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 28 January 2014 09:28 PM

බන්දුල පෙරේරා තමුන්ගේ ලිපිනය සදහන් කරා නම් තමුන්ට ඉහල වටිනාකමක් දෙන්න තිබුන.........(අ)

:       0       0

ගිහාන් Wednesday, 29 January 2014 01:37 PM

ආණ්ඩුවේ හොරුන්ට හොරු කියල බය නැතුව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් ආණ්ඩුවෙන් පිට ඉන්න එකම මිනිහ තමා ඔය ඉන්නේ.දැනට ඔබතුමා ප්‍රධාන විපක්ෂ නායක උනොත් ආණ්ඩුව දන්නවා ඉතුරු ටික ඔබතුමා ඉක්මනටම කරලා දානවා කියල ඒක හින්දයි ඔබතුමාට අනිත් විපක්ෂ වලට වඩා මඩ ගහන්නේ .(අ)

:       0       0

අජිත් Tuesday, 28 January 2014 09:32 PM

අනේ මෝඩ බන්දුල

:       0       0

බන්දුල පෙරේරා Monday, 03 February 2014 05:59 PM

රකිත මහත්තයෝ, මම කිව්වේ බහුතරයක් මී හරක් නැහැ කියලා. ඒ කියන්නේ බහුතරය නොවන මී හරක් කොට්ටාශයක් මේ රටේ ඉන්නවා කියන එක. (නදී)

:       0       0

රෙහාන් Tuesday, 28 January 2014 09:43 PM

ජයවේවා මහත්තයෝ.....ජයවේවා මහත්තයෝ (දී)

:       0       0

චාමර Wednesday, 29 January 2014 01:49 PM

බලන් ගියාම කොයි බන්දුලත් එකයි. ! නමේ වරදක්ද කොහෙද !(අ)

:       0       0

මිල්ටන් Tuesday, 28 January 2014 09:46 PM

මොනවා කරලා හරි කමක් නැහැ ලංකාවේ මින්ස්සුන්ගේ ජිවිත සුඛිත මුදිත වේවා (දී)

:       0       0

ක්‍රිශ් ද මෑන් Wednesday, 29 January 2014 01:53 PM

ෆොන්සේකා තනියම යුද්ද කළේ නෑ. ජනධිපතිතුමා තමයි එඩිතරව යුද්දේ ගෙනිචේ. එතුමාත් කලින් අය වගෙ රට කෑවනම් අපි තාම මරගන්වා. (අ)

:       0       0

චානක. Tuesday, 28 January 2014 09:54 PM

තමාට කියා ගෙයක් දොරක් නොමෙති එකම හමුදාපති කීවේ මෙයාට නේද? .පසුව මොකද වුනේ නෙති සල්ලි ගෝනි ගණන් එලියට ආවේ කොහොමද (දී)

:       0       0

චානක. Tuesday, 28 January 2014 09:57 PM

ෂූ ගාල සෙනග නේද? (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 28 January 2014 09:58 PM

අනේ බන්දුල පෙරේරා තාමවගේ ආණ්ඩුවට කඩේ යන අය නිසා තමා ලංකාව ගොඩ ගන්න බැරි .තමා ඇත්ත දැනගෙන බොරුවට චෝදනා කරනවා.සරත් පොන්සේකා ජෙනරාල් තුමාට ආණ්ඩුවෙන් දීපු ඉඩමත් අපහු ගත්ත.ජෙනරාල් කවදද හොර ඔප්පු ලිව්වේ ,මෙතුමා බඩවැල් අතින් අරගෙන නැගිටපු නිසාතමයි යුද්දය ඉවර වුනේ ලංකාවේ මිනිස්සුන්ගේ වාසනාවක් තියෙන්නත් ඕන මෙතුමාගේ සේවය ලබාගන්න (දී)

:       0       0

මංගල Tuesday, 28 January 2014 10:01 PM

බන්දුල පෙරේරා මොකද තවම ඇති උනේ නැද්ද කඩේ ගිහිල්ලා (දී)

:       0       0

රකිත් Friday, 31 January 2014 07:45 AM

ෆොන්සේකා මහත්තයාගේ දේශපාලන ගමන ගැන එතරම් පැහැදීමක් මා තුල නැත. නමුත්, බන්දුල මහත්තයෝ ඔබතුමා කියන සමහර මසුරන් කතා වලට මා නම් සිනා වෙන්නේ මුවින් නොවේ. පලි ගැනීම, ද්වේශය ආත්මය කර ගත් චරිතයකට බලයක් ලබා දීමට තරම් මිනිසුන් මේ රටේ නැති වුනත් කුඩු ගෙන්වන, එතනෝල් ගෙන්වන, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, බාල අපරාධ කරන, හරක් හොරකම් කරන සහ ටෙලි නාට්‍යක රඟපාපු නිසා බලයක් ලබා දීමට තරම් මිනිසුන් මේ රටේ සිටින බව නම් කිව යුතුය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3026 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 50 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 108 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 127 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 190 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 81 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14662 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site