IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆොන්සේකා ඇවන්ගාඩ් පතුරු ගහයි

අැවන්ගාඩ් සමාගෙම් ෙස්වය කරන 4000න් 50% ක් ම ඒ්කියන්නේ 2000 ක් ඉන්නේ නිති විරෝධිව හමුදාව හැරගිය සෙබළු. ඔවුන්ට  කව්රුවත් රැකියා දෙන්නේ නැති නිසා  එම සමාගමට  ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම් රැකවරණය ලැබෙන නිසා  කිසි බයක් නැතිව ඔවුන්ව රැකියාවේ යොදවා ඔවුන්ගෙන්  අඩු පඩියට  වැඩ  ගන්නවා  යැයි ෆිල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා  මහතා  අද (13) පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදි  පක්ෂ කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවකදී  පැවසුවේය.

  GLA_8950

(ජායාරූප හා  විඩියෝ  ගයාන් අමරසේකර)



අදහස් (0)

ෆොන්සේකා ඇවන්ගාඩ් පතුරු ගහයි

බමුණු ආරච්චි Saturday, 14 November 2015 02:40 AM

ෆොන්සේකා මහත්තයාට මම එකඟයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 November 2015 11:59 AM

මෙවැනි අකටයුතු සහ මේවාට අනුබල දුන් ලේකමුන් ගැන අධීක්ෂණය කිරීම ෆීල්ඩ් මාර්ෂල් වරයකුගේ වගකීමකි. (අ)

:       0       0

චිත්‍රා Friday, 13 November 2015 12:05 PM

මෙයා හැමදාම කතා කරන්නේ ඉරිසියාවෙන් ද්වේශයෙන්,වෛරයෙන් ,අනුන්ට බනින්න පතුරු ගහන්න සමාජයෙන් කොන් වෙන එක තමා වෙන්නේ (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 12:07 PM

සුපිරි සත්‍ය කතාවක් මහත්තයෝ... (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 13 November 2015 12:09 PM

මේ කතා ඔප්පුකරන්න පුළුවන්ද? අපිට දුකයි. ඒත් අපි මොනවා කරන්නද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 13 November 2015 12:24 PM

දැන් කතා ඇති මහත්තයෝ (නි)

:       0       0

සහන් Friday, 13 November 2015 12:26 PM

මම මෙතුමා කතාකරන දේවල් වලට තමයි අකමැති (නි)

:       0       0

සුමිත් Saturday, 14 November 2015 03:38 AM

ඊර්ෂ්‍යාවෙන්, ද්වේශයෙන්, වෛරයෙන්, අනුන්ට බනින්න, පතුරු ගහන්න කතාකරන අය සමාජයෙන් කොන්වෙන එක තමා වෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Friday, 13 November 2015 12:36 PM

අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා... (නි)

:       0       0

ටෙනිසන් Friday, 13 November 2015 12:46 PM

අනේ මහත්තයෝ, දැන්වත් ඔය ප්‍රශ්න අවසාන කරන්න බලන්නකෝ (නි)

:       0       0

සංජය Saturday, 14 November 2015 04:20 AM

රජයක හමුදාවකට අවි ආයුද අරන් එහෙම රාජකාරි කරන්න බැහැ ජාත්‍යතන්තර නීති වලට අනුකුලව .. මෙතන වෙන්නේ වෙන වැඩක් .. ඇවන්ට් ගාර්ඩ් එකෙන් ගලවල වෙනත් අයට ඕක හා ගන්න කරන කුමන්ත්‍රණයක් .. ඉදිරියේදී බලාගන්න පුළුවන් අපිව ගොනාට අන්දපු හැටි (බ)

:       0       0

සමන් - ඕමානය Friday, 13 November 2015 01:30 PM

මගේ අදහස නම් අැවන්ගාඩ් සමාගම රටට කීර්තියක් හා විශාල විදේශ විනිමයක් උපයාදෙන නීත්‍යානුකූල ව්‍යාපාරයක් බවයි. මෙය ආරම්භ කිරීම දක්ෂ ව්‍යවසායකත්වයක් බව සිතමි. මෙයට අකුල් හෙළනවාට වඩා එම ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් ලෙස සළකා, එයට උදවු කිරීම යහපත් නොවේද? මම අැවන්ගාඩ් සමාගම ගැන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ආඩම්බර වෙමි. මොන අකුල්හෙළීම් තිබුනත්, ඉදිරියට එහි උන්නතිය පතමි. (නි)

:       0       0

සංජය Saturday, 14 November 2015 04:30 AM

වින්සන්ට් මහත්තයෝ ..සරත් ෆොන්සේකා මහත්තය ගෙන් කන කපා ගත්තු බාබර්ලා .. කන පලා ගත්ත කෝකියෝ තවම ජීවතුන් අතර ඉන්නවා.. කෝ දැන් එයා අටවා ගත්ත පක්ෂයේ මුලින් හිටපු කීදෙනෙක් අද එයත් එක්ක ඉන්නවද ? යුද්ද කරනවා වගේ දේශපාලනය කරන්න බැහැ.. මෙයට දේශපාලනය හරියන්නේ නැහැ ඔය ලැබුණු ෆීල්ඩ් මාෂල් කම රැක ගෙන ගෞරවනිය විදියට ජීවත් වෙන එක තම හොඳම දේ (බ)

:       0       0

ඇසළ Friday, 13 November 2015 01:40 PM

මේ පක්සේ තාම තියෙනවද ? එතන රැකියාව කරන්නෙත් සිංහල කොල්ලෝ. පැනල ගියා බැරි නම් හොරෙන් ගියත් කමක් නැහැ. අදර්සෙකට ගන්නවා ද්‍රවිඩයින් දහස් ගනනක් මිනි මරපු අයන් නිදහස් කරන්න කියල කෑ ගහනවා. අපේ අය ඉන්න එකවත් වල පල්ලට යවන්න දඟලනවා. ඉතින් ජාතියක් රැකෙයිද. ? පාවලා දීපල්ලා මුළු රටම. (අ)

:       0       0

ලේල්වල Saturday, 14 November 2015 04:32 AM

ඔබට මෙම රටේ ජනවරමක් නොමැත. විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්න. (බ)

:       0       0

යෙනුර Friday, 13 November 2015 01:43 PM

දැන් විවේචන ඇති නේද මහත්තයෝ? (නි)

:       0       0

රොක්සි Friday, 13 November 2015 01:55 PM

මගේ අදහස නම් ඇවන්ගාඩ් සමාගම රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් සේම, රටට ලැබියයුතු විශාල ආදායමක් අහිමි කරන බවයි. මේ ගැන නීත්‍යානුකූලව පරීක්ෂණ පවත්වා සියළු වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුය. (නි)

:       0       0

සෙබා Friday, 13 November 2015 01:57 PM

මෙයට නම් තියෙන්නේ පුදුම මූලන් රෝගයක්...මෙයා කියන විදිහට එයාම තමයි හරි. (අ)

:       0       0

සේපාල Friday, 13 November 2015 02:07 PM

නීතිවිරෝධීව හමුදාවෙන් පැනගිය අය ඇවන්ගාඩ් එකේ වැඩ කළා නම් ඒ අය ගැන මෙපමණකල් හෙළිනොකළේ ඇයි? (නි)

:       0       0

සමින්ද Saturday, 14 November 2015 05:27 AM

කවුරු මොන දේ කොයි විදියට කතා කළත්, ඒ මනුස්සය රටට කරපු සේවයට ඒ මනුස්සයට දෙන්න ඕනා ගෞරවය දෙන්න අපි දෑනගන්න ඕනා. (බ)

:       0       0

ඇන්ටන් Friday, 13 November 2015 02:09 PM

මේ කතාවේ අැත්ත නම් අැවන්ගාඩ් කරපු වැඩේ කලින් කරේ නාවික හමුදාව විසින් ඒක ගොඩක් ලාබ තිබුන ඒකක්. ඒ්ක ඒ කාලේ මේ තරම් කවුරුත් දන්නැ. මෙ සල්ලි සේරම රටෙ මහා භාණ්ඩාගරයට තමා ගියේ. පස්සේ හිටපු අණ්ඩුවට මෙක තිබුණ ලාබේ දැකලා ඒක දෙතුන් දෙනෙක් බෙදා ගත්තා. මෙකෙන් හම්බ කරන්න ඒයාලා ජිවත් වුනා. නැවත නාවික හමුදාවට දුන්න ඒක ගැන අගය කරනවා. ඒ තුලින් නැවතත් ඒ ලැබේන ලාබෙ රටෙ මිනිස්සු සෙරටම ලැබෙනවා. මෙවා රටෙ අාදයම් තිබුන ඒවා. අැවන් ගාඩි කියලා නම දාගෙන කිහිප දෙනෙක් ඒකෙන් පරම්පරා ගානකට හම්බකර ගත්තා. (අ)

:       0       0

ලලිත් Saturday, 14 November 2015 05:39 AM

අනේ මන්ද මෙයා අනිත් රටවල්වල ඉන්න ෆීල්ඩ් මාර්ෂල්ලගේත් නම්බුව කනවා වගේ. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 13 November 2015 02:17 PM

ඇගේ වෛරය - 4 චිත්‍රපටයත් නිමයි, මේකට මොකද්ද දාන්න පුළුවන් නම? (අ)

:       0       0

සමන් Friday, 13 November 2015 02:25 PM

මහත්තයෝ දේශපාලන කරලියට එන්න මොනතරම් රංගනයේ යෙදුනත් වැඩක් නැහැ.මහජනයා ඔබ කරලියෙන් ඉවත්කර හමාරයි.(අ)

:       0       0

පරණගම ප්‍රියන්ත Friday, 13 November 2015 02:27 PM

රොක්සි ඔබ හරි (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 13 November 2015 02:52 PM

මෙයට මුල්වූ පුද්ගලයාට ඔබතුමාගේ කාර්යාලයට වහාම කැඳවීමක් කර හේතු විමසන්න. (අ)

:       0       0

භද්‍රානි Friday, 13 November 2015 02:57 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න විශාල මෙහෙයක් කල උතුම් රණ විරුවෙක්. සමහර බලු කුක්කන්ට නම් එතුමාව පේන්න බැහැ. පන්න පන්න බුරනවා. කුඹුරේ වැඩට සුදුසු අය එතුමාවත් කුඹුරේ වැඩට බස්සව ගන්න උත්සහ කරනවා ඇති. මොලේ ප්‍රමාණයට නොවැ හිතන්න පුළුවන් වන්නේ . (අ)

:       0       0

ජානක Friday, 13 November 2015 03:00 PM

තවත් ලජ්ජා නැතිද මේ මනුස්සයාට (අ)

:       0       0

කරුණාපාල Friday, 13 November 2015 03:24 PM

පිවිතුරු යහපාල "උන්ගේ වයිරය" නරඹලා තියන අපිට දැන් ඔය කොයි නයි වයිරෙත් එකයි. හැබැයි වෙලේ සිසාමින් ඉන්න මිහරකෙක් අමාරුවට "උම්බෑ" කිව්වට ෆොන්සේකා මහත්තය එතරම් ගණන් ගන්න එකක් නැහැ. (අ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 14 November 2015 07:12 AM

අනේ ඔබතුමායි අපියි දන්නා දේශපාලනය? (නි)

:       0       0

රවි Friday, 13 November 2015 03:36 PM

මේ බද්‍රානි කියන පුද්ගලයාගේ ප්‍රතිචාරය කව්රුත් බලන්න. කුඹුරු වැස කියන්නේ මොකක්ද ගොවිතැන. සිංහලයෝ වැඩි හරියක් කරන්නේ ගොවිතැන. එක පහත්ම රකියාවලු. ඇත්ත සිංහලයටදීල තයෙන්නේ එක. (අ)

:       0       0

මනෙල් Friday, 13 November 2015 03:44 PM

මේයා කට ඇරියොත් ලැජ්ජයි අනේ (අ)

:       0       0

ලියනගේ Saturday, 14 November 2015 07:56 AM

කමක් නැහැ මහත්තයෝ. ඔහොම යමුකෝ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 04:12 PM

භද්‍රානි.නියම පිළිතුර දිලා තියෙනවා. ඒකාධිපතියාගේ වළං හෝදපු,කටු සුප්පු කරපු අයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ජාතික වීරයන් පේන්නේ ඒකාධිපති වියරුව විනාශ කරන්න මුලික වුන ද්‍රෝහියන් හැටියට තමයි.(අ)

:       0       0

ලයනල් Saturday, 14 November 2015 08:00 AM

ෆොන්සේකා මහතාට සුබ අනාගතයකට ආසිරි! (නි)

:       0       0

රෝහණ Friday, 13 November 2015 04:10 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ පහලවූ ශ්‍රේෂ්ට යුද්ද සෙනෙවියෙක් එතුමාට අගෞරවය පිණිස පිවිතුරු හෙවත් බන්දුල පෙරේරා ගේ අදහස් පිළිකුලෙන් සහ ද්වේශයෙන් හෙළ දකිමි. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 04:14 PM

රටේ සිද්ද වුණ මහාපරිමාණ දුෂණ වංචා සියල්ලම බාරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ව පත් කරන්න.දැනටත් ප්‍රමාද නැහැ.එදාට කාට කාටත් "සොම්බිගේ "වැඩ පෙනේවි. (අ)

:       0       0

තාරක Friday, 13 November 2015 04:16 PM

පිවිතුරු යහපාල කියන මනුස්සයා වෙල් විදානේ කියල කරපු අපහාසය හෙලා දකිමි.මහින්ද සහ ෆොන්සේකා මහත්තයා අතර පරතරය අහසට පොලොව වගේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 04:13 PM

මිනීමරු ප්‍රභාකරන් කියද්දී මලමුත්‍ර පහ වුන,මිනීමරු ප්‍රභාකරන් කියද්දී හැංගෙන්න "බංකර මාලිගා"ඉදි කරපු යුගයක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මරණය පෙනී පෙනී ඉදිරියටම ගියා.එහෙව් නිර්බිත කෙනෙකුට දැන් ඉන්න සොම්බියම් මොක්කුද? (අ)

:       0       0

වින්සන්ට් Saturday, 14 November 2015 08:40 AM

සංජය, ගෞරවනීයකම රැකගෙන ජීවත් වියයුතු අය තව රටේ කොපමණ සිටියාද? ශ්‍රී ලංකාවේ දේශපාලනය කුමක් සඳහාද යන්න තේරුම් ගැනීමට මෙතුමාගේ පක්ෂය ගැන ඔබේ අදහස ඉතා කදිමය. (නි)

:       0       0

යටවත්ත Friday, 13 November 2015 05:12 PM

දැන් ඔය පරණ තරහා මරහා අමතක කරලා දාන්න මහත්තයෝ (නි)

:       0       0

චම්පික Friday, 13 November 2015 05:16 PM

දැන් ඔය කතා වැඩක් නැහැ මහත්තයෝ (නි)

:       0       0

රසිකා Friday, 13 November 2015 05:32 PM

අපි ඔබතුමා ගන්න ඕනෑම තීරණයක් සමඟ ඉන්නවා (නි)

:       0       0

ප්‍රභාත් Friday, 13 November 2015 05:41 PM

මෙතුමා ඒගමන මේ මොකක්ද කරන්න හදන්නේ? (නි)

:       0       0

පතිරණ Friday, 13 November 2015 06:34 PM

නිරපරාදේ කුඹුරේ වැඩකරන ගොවියාට බනින්න එපා භද්‍රානි (නි)

:       0       0

එරන්ද Friday, 13 November 2015 07:05 PM

සරත් ෆොන්සේකා කියන්නේ බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් (නි)

:       0       0

කසුන් Friday, 13 November 2015 07:10 PM

දැන්වත් ඔය ඇවන්ගාඩ් ප්‍රශ්නය අවසන් නැද්ද? (නි)

:       0       0

චුලක Friday, 13 November 2015 07:33 PM

අපි ඔබ සමඟ ඉන්නවා මහත්තයෝ (නි)

:       0       0

ෆවුසර් Friday, 13 November 2015 07:35 PM

ෆොන්සේකා මහත්තයාගේ නොසැළෙන ගුණයට මම ගරු කරනවා (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 13 November 2015 07:37 PM

''වෛරයෙන් වෛරය නොසන්සි‍ඳේ '' (නි)

:       0       0

තමර Friday, 13 November 2015 08:04 PM

ෆොන්සේකා මහත්තයට මම එකඟයි (නි)

:       0       0

වින්සන්ට් Friday, 13 November 2015 08:09 PM

ප්‍රමාද වී හෝ ජනතාව මෙතුමා ගැන තේරුම් ගන්නේ නම් මැනවි. අද මුදල් පසුපස යන සහ සැප සම්පත් භුක්ති විඳින දේශපාලකයන් අතරින් මෙතුමාගේ චේතනාව අප තේරුම් ගතයුතුය. කුඩා අවදියේ වගේම අදත් නිල ඇඳුමට ගෞරවයක් දක්වන බව එතුමාගෙන් අපිට දකින්නට ඇත. එවැනි පුද්ගලයකු අතින් වරදක් සිදුවන්නේ නැත. අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය අනුව ඉදිරියේදී අපි එතුමාට ණයගැති වන්නෙමු. (නි)

:       0       0

රවිඳු Friday, 13 November 2015 08:57 PM

රවී කියන නිසාම මම බද්‍රානිගේ ප්‍රතිචාරය බැලුවා. ඉතින් එතන කියලා තියෙන්නෙත්, රවීලා වගේ යමක් තේරුම් ගන්න බැරි අය ගැනම තමයි. (නි)

:       0       0

බටගල Monday, 16 November 2015 01:29 AM

ෆොන්සේකා මහත්තයා දැන් දේශපාලනයෙන් ඉවත්වෙලා නිදහසේ ඉන්න හිතුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 November 2015 11:14 PM

තිලක්, ඔයකියන සරත් ෆොන්සේකා මහත්තයා චන්ද්‍රිකා ආණ්ඩු කාලෙත් හිටියනේ. මොකෝ ඒ කාලේ නායකයෝ කිවුවේ නැද්ද මේ යුද්ධය දිනන්න බැහැ කියලා. ඒ කාලේ හිටියෙත් මෙම හමුදාවම තමයි. (නි)

:       0       0

බිමල් Friday, 13 November 2015 11:18 PM

කතාව තමයි මහත්තයෝ මට නම් අල්ලන්නෙම නැත්තේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 November 2015 02:13 AM

යුද්ධය අවසන් කරන්න තවත් හමුදාපතිවරයෙකුට ඉතිරි නොකරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ එකම හමුදාපතිවරයා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව අමතකවුණ උදවිය මෙතන ඉන්නවා. ඒ වගේම එතුමා කළ ප්‍රකාශය ක්‍රියාවෙන් සනාථ කළා. (නි)

:       0       0

නන්ද Saturday, 14 November 2015 02:11 AM

ඒක වෙන්න පුළුවන්. වාසි නොසොයා කෙළින් කතාකරන ගුණයට ගරුකරමු (නි)

:       0       0

කිරන් Saturday, 14 November 2015 02:15 AM

අනේ අනේ මහත්තයෝ....! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 937 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1315 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5481 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1293 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5434 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4898 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17428 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site