IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ෆොන්සේකා ගෙදර යවන්න කැබිනට් අනුමැතිය ලැබේ.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති සිය ඇමති මණ්ඩලයේ අනුමැතිය අද සවස ලබාගත්තේය.



අදහස් (0)

ෆොන්සේකා ගෙදර යවන්න කැබිනට් අනුමැතිය ලැබේ.

නෙල්සන් Thursday, 17 May 2012 07:34 PM

එතකොට හිරේ දැම්මෙත් කැබිනට් අනුමැතිය අරන්ද?

:       0       0

Prof. දයා Friday, 18 May 2012 08:55 AM

ජනපතිතුමාට ස්තූතියි!

:       0       0

මෝඩයා. Thursday, 17 May 2012 07:42 PM

මොහු නිදහස් කර රට යවනවානම් හොඳයි.

:       0       0

ලක්මාල් Thursday, 17 May 2012 07:48 PM

තවත් විහිළුවක්

:       0       0

ආනන්ද Thursday, 17 May 2012 07:49 PM

යුක්තිය කවදා හෝ ජය ගන්නවා. එස්.එෆ්. ඔබට ජය පතනවා.

:       0       0

නලින් Thursday, 17 May 2012 07:49 PM

නෙල්සන් කන්නේ බත් ද ? ගොම ද ?

:       0       0

ෂෙරීෆ් Thursday, 17 May 2012 07:52 PM

අනුමැතිය නම් කාගේ උණත් කමක් නෑ.නිදහස ලැබෙනවා නම් ඇති

:       0       0

එස්.කේ. Friday, 18 May 2012 09:10 AM

කැබිනට් අනුමැතිය ගන්නේ රටට පේන්න. ඒත් කවුරුත් දන්නවා ඇත්ත

:       0       0

වීරසේකර Thursday, 17 May 2012 07:59 PM

මේවට තමයි මෝඩ චූන් කියන්නේ

:       0       0

මලිති Thursday, 17 May 2012 07:59 PM

හොද ආරංචියක්.එකමුතු වෙමු සියළු දෙනාම

:       0       0

ඕ.ඕ. Thursday, 17 May 2012 08:02 PM

හොද දෙයක්

:       0       0

චන්දන Thursday, 17 May 2012 08:09 PM

ලංකාවේ මිනිස්සුන්ට දැන් නම් ටිකක් පිස්සු වගේ

:       0       0

රිස්වාන්-Saudi arabia Thursday, 17 May 2012 08:11 PM

හොද වැඩක්.මගෙන් සුභ පැතුම්!

:       0       0

පැට්රික් Thursday, 17 May 2012 08:24 PM

දේශපාලනයෙන් ටික කාලෙකට ඈත් වෙලා විවේකීව ඉන්න

:       0       0

චන්ද්‍රා Thursday, 17 May 2012 08:25 PM

අපෙන් ඔබට සුභ පැතුම්!

:       0       0

චරිත් Thursday, 17 May 2012 08:30 PM

පහු වෙලා හරි මෙතුමාට නිසි අගයක දීම ගැන අපි සතුටු වන්නෙමු

:       0       0

අරුණ ශාන්ති Thursday, 17 May 2012 08:34 PM

ටිරාන් මහතාට ස්තූතියි.

:       0       0

ශමිත් Friday, 18 May 2012 09:34 AM

අනෙත් අය නිදහස් උනෙත් කැබිනට් අනුමැතියෙන්ද??

:       0       0

අජිත් Thursday, 17 May 2012 08:41 PM

එස්.එෆ්. ඔබට ජය !!!!!!!!!

:       0       0

සම්පත්, ඉතාලි Thursday, 17 May 2012 08:44 PM

දේවත්වයෙන් සලකපු යුගයක් තිබුනා. ඇවිදින් දේශපාලනයට ඔබ අනාගත්තා. හිරගෙයි ලෑමේ දඩුවම හොදහැටි වින්දා. දේශපාලකයන්ගෙන් ඇග බේරාගෙන ඉන්න.

:       0       0

ආර්.පී.ඉන්දික Thursday, 17 May 2012 08:48 PM

ඔබ අපේ ගැලවුම්කරුවායි. ඔබ දුක් වින්දේ අප වෙනුවෙනි. ඔබට ජය.

:       0       0

නාලක Thursday, 17 May 2012 08:47 PM

සිංහයකුගේ ගල් ගුහාවක දොර ඇරියා වගේ වේවි.

:       0       0

susantha Friday, 18 May 2012 10:19 AM

එස්.එෆ්. ඔබ වීරයෙක්....

:       0       0

කුමාර Friday, 18 May 2012 10:31 AM

මේ මොන කතාවක්ද?

:       0       0

ජොනී Thursday, 17 May 2012 09:24 PM

නෙල්සන් හරි...

:       0       0

බණ්ඩාරනායක Friday, 18 May 2012 10:32 AM

ජනපති තුමා සමඟ එක්වන්න...ඔබට ජය !ලබන නිදහස අභිමානයෙන් යුතුව පිළිගෙන රට ඡාතිය මොනව අයුරකින්වත් පාවා නොදී රටට ‍වෛර නොකර නැංග ඉනිමගට පයින් නොගහ බෙලහීන පරාඡීත දේශපාලකයින්ගෙන් අයින්ව තනියෙන් සාර්ථක ගමන් යන්න ජය ස්ථිරයි.

:       0       0

චින්තන Thursday, 17 May 2012 09:58 PM

හොඳයි.

:       0       0

ශාන්ත, ඩුබායි. Thursday, 17 May 2012 10:03 PM

ජනපති තුමා සමඟ එක්වන්න...ඔබට ජය !

:       0       0

සන්තුෂි Thursday, 17 May 2012 10:05 PM

ඔබට යහපතක්ම වේවා ....! අදැහැමි පාපතරයන් හදුනාගෙන ඉදිරියට යන්නට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඔබට ශක්තිය ලැබේවා .........!!!

:       0       0

අලිබබා Thursday, 17 May 2012 10:16 PM

ඔය මුකුත් නෑ ආයෙත් හිරේ යන්න පැදුරු කොටිට ලෑස්ති කරගන්න කියල දේශපාලන වේදීකාවල නැගලා කෑගහන්න යන්න එපා. සමහරක් උදවියට ඔය වචන ගලපගන්න බැරිව තමයි මෙ විදිහට දඩුවමි විදින්න වුනේ. අපි ඔබ සිංහයකු හෝ ගැලවුමිකරුවෙකු හෝ කියා නොපවසමි. අනවශ්‍යය අන්දමින් ඔබව උඩ නොතබමි. නමුත් ඔබ එඩිතර හමුදාසේනාධි නායකයෙක් බව නමි අප දනිමු. යුද්ධය දිනීමේ කොටසක් ඔබටත් හිමිය. එයට අපගේ පුණාමය. ඔබගේ නිදහසට අපගේ සතුටයි. ඔබට ජය.

:       0       0

ජයන්ත Thursday, 17 May 2012 10:17 PM

ඔබ අපේ ගැලවුම්කරුවායි. ඔබ දුක් වින්දේ අප වෙනුවෙනි. ඔබට ජය.

:       0       0

දි‍ලීප් Thursday, 17 May 2012 10:30 PM

අනුන්ගෙ ලනු වලට අහුවෙන්න එපා....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:51 PM

නාලක ගේ කමෙන්ට් එක හරියටම හරි..ඉස්සරහට වෙන දේ බලා ගන්න.. ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහබා...

:       0       0

රම්සි Thursday, 17 May 2012 11:07 PM

ෆොන්සේක මහත්තයෝ පරිස්සමින්........

:       0       0

ක්‍රිස්ට් Thursday, 17 May 2012 11:53 PM

ඉදගන්නේ පරිස්සමින්....මොලේ තැලෙයි...

:       0       0

අෆ්සාල් Friday, 18 May 2012 12:20 AM

නෙල්සන් හරි.නලින්, ඔබ කන්නේ ගොමද?

:       0       0

චමිල් Friday, 18 May 2012 12:44 AM

රට ජාතිය බේරලා දුන්නු මේ විරුවනන්ට නිදහස ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඕනමද .... මොන ශ්‍රී ලාංකිකයාටද මෙයට විරුද්ද වෙන්න පුළුවන්. මේකට විරුද්ද වෙන කෙනෙකු ඇත්නම් ඒ l .t .t .e . කාරයෙක් වියහැකියි ඔහු පැහැදිලි ත්‍රස්ත වාදියෙක් විදිහට තමා මා නම් දකින්නේ

:       0       0

රියාස්-dubai Friday, 18 May 2012 01:35 AM

'ඉඩි අමීන්' ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න නම් එපා

:       0       0

ලක්මිනි Friday, 18 May 2012 02:50 AM

සත්‍ය ජය ගන්නා‍ තෙක් අපි ඉවසා සිටිමු.අපි සදා ඔබ සමගයි.ඔබ කවුද කියා දන්නේ සත්‍ය හදුනන්නෝ පමණි.

:       0       0

මොහොමඩ් Friday, 18 May 2012 02:49 AM

ඇත්තටම කැබිනට් අනුමැතිය ගන්නවා කියන්නේ විහිළුවක්.ජනපතිට බලයක් තියෙනවා ඕනේ කෙනෙක්ව නිදහස් කරන්න

:       0       0

චමින්ද Friday, 18 May 2012 02:54 AM

මිනිසුනේ නැගිටියව්.......!!!!!!!!!!

:       0       0

කාමෙලෝ Friday, 18 May 2012 02:55 AM

‍සුභ පැතුම් ජෙනරාල් තුමනි.....

:       0       0

රංජන් Friday, 18 May 2012 03:29 AM

කැබිනට් තීරණයක් ගත්තේ දේශපාලන හිරකරුවෙක් නිසා නේද? ඔබ නිවැරදි කරුවෙක් බව මුළු රටම දන්නවා

:       0       0

සොහාන් Friday, 18 May 2012 03:42 AM

නාලක ඔබගේ කීම හරියට හරි.නියම සිංහලයෝ මැරෙන්න බයත් නෑ.තණකොළ කන්නෙත් නෑ

:       0       0

අසන්ක Friday, 18 May 2012 06:46 AM

SFT හොද වැඩක්

:       0       0

සෑම් Friday, 18 May 2012 08:00 AM

රංජන් සමග මම සම්පූර්ණයෙන්ම එකගයි. SF කියන්නේ සිංහල වීරයෙක්

:       0       0

සුමිත් නලින්ද මාතර Friday, 18 May 2012 08:38 AM

ඔබ යුධ විර‍යෙක් ඒ බව කවුරු කෙසේ කීවද එය ඡනාධිපතිතමාට හෝ කිසිවෙකුට වෙනස් කල නොහැක. ඔබ සිරකරුවකු කිරීමට ඔබ ලග වැරදි නැත. ලබන නිදහස අභිමානයෙන් යුතුව පිළිගෙන රට ඡාතිය මොනව අයුරකින්වත් පාවා නොදී රටට ‍වෛර නොකර නැංග ඉනිමගට පයින් නොගහ බෙලහීන පරාඡීත දේශපාලකයින්ගෙන් අයින්ව තනියෙන් සාර්ථක ගමන් යන්න ජය ස්ථිරයි

:       0       0

අනුර- Iraq Thursday, 17 May 2012 07:32 PM

හොද ප්‍රවෘත්තියක්.ඔබ හොදින් ජනපතිතුමා සමග ඉන්න ඉදිරියට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 707 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3628 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1304 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 644 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2251 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site