කොළඹ යුද හමුදා මූලස්ථානයේ බෝම්බ පුපුරවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සහාය දුන්නැයි කියන ෂන්මුගලිංගම් සුරිය කුමාර්ට එරෙහි නඩුවේ සාක්කි විභාගය අවසන් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය නඩු තීන්දුව ලබන 23 වැනිදාට කල් තැබුවාය. මංජුලා නම් මරාගෙන මැරෙන බෝම්බ කත වවුනියාවේ සිට රැගෙන අවුත් නවාතැන් සපයා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා තිබේ තමා සියලූ චෝදනාවලට නිවැරැදිකරු බවත් තමාත් තම බිරියත් බිය ගන්වා බලයෙන් කොළවලට අත්සන් ගත් බවත් ඔහු කීවේය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකා ඝාතන තැත තීන්දුව කල්යයි
කීර්ති Wednesday, 17 October 2012 06:46 PM
මහ අධිකරණ විනිසුරු තුමිය රවට්ටන්න නම් ටික්ක අමාරු වෙයි.(නදී)
දිනේෂ් Wednesday, 17 October 2012 08:13 PM
ඒ දවස්වලම දෙන්නවම එකටම හිරේට යැව්වා නම් සේරම ඉවරයිනේ.(නදී)
මුතුකුඩ Wednesday, 17 October 2012 12:04 AM
ඕවා ඉතින් කල්යනවා. ඒවා නොවැළැක්විය හැකියි (නි)
රෝහණ Wednesday, 17 October 2012 12:29 PM
බලමුකෝ! (නි)
චතුල Wednesday, 17 October 2012 01:07 PM
මේව දෑන් වෑඩකට නෑති දෑන්වීම් වගේ,ඔන්න ෆොන්සේකා ඉස්පිරිතාලෙකටවත් ගියා කිව්වා නම් වටිනවා. (නි)
සිල්වා Wednesday, 17 October 2012 05:45 AM
උප ඇමතිකමක් දුන්නොත් හොදයි නේද? (නි)
චානක Wednesday, 17 October 2012 02:19 PM
අපි හොද තනතුරක් දෙමු (නි)
වරුණ Wednesday, 17 October 2012 08:35 AM
කට්ටිය හිතනවා ඇති දැන් මේ බොම්බේ තියන්න හදපු අය ඇල්ලුවේ අපරාධේ කියලා (දී)
පනාගොඩ Wednesday, 17 October 2012 03:09 PM
දැන් එතුමත් නිවී යන තරුවක් වගේ (නි)
චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 08:03 PM
කොහොමත් වෙන්නේ ඕකනේ ඉතින් (නි)