IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ෆොන්සේකා නවලෝකෙන් බන්ධනාගාරයට

මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව සිරෙන් නිදහස් කිරීමට නියමිත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පෙරවරු 10.00 ට පමණ නවලෝක රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනයාමට නියමිතය. ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆොන්සේකා හා දියණියෝ දෙදෙනා අදත් නවලෝක රෝහලට පැමිණ සිටියහ. ෆොන්සේකා මහත්මිය පැවසුවේ තම සැමියා බන්ධනාගාරයට රැගෙනයාමට නියමිත බවයි. ෆොන්සේකා එහිතී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. රෝහලෙන් පිටවී යාමට තරම් දැන් ඔහු සුවයක් ලබා ඇතැයි ඔහුගේ පෙනහලු ආසාදනයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා නිර්දේශ කර ඇත.

සබැඳි පුවත්.......



අදහස් (0)

ෆොන්සේකා නවලෝකෙන් බන්ධනාගාරයට

ජීවන් හර්ෂ Monday, 21 May 2012 10:06 AM

අද අපිට හරිම සතුටු දවසක්..

:       0       0

උපුල් Monday, 21 May 2012 10:07 AM

ජනාධිපති තුමනි ඔබට ජය වේවා !!

:       0       0

සුරාජ් Monday, 21 May 2012 10:28 AM

රට ඔබට භාරයි..............

:       0       0

චමින්ද Monday, 21 May 2012 10:30 AM

අපිත් හරිම සතුටුයි ජෙනරාල් තුමා නිදහස් කරනවාට.

:       0       0

සරත් කොතලාවල Monday, 21 May 2012 10:30 AM

ඉතාම සතුටුයි. නමුත් මේ උත්තමයා හිරේ දාන්න සම්බන්ධ වුණු සෑම දෙනෙක්ම වැරදියි.

:       0       0

මොහොමඩ් රුමේ Monday, 21 May 2012 10:48 AM

දැන්වත් අනුන්ගේ ලණු කන්න එපා

:       0       0

සුභාෂිනී Monday, 21 May 2012 10:50 AM

ගුරු මාරුව ෆොන්සේකා මහත්තයාගේ ග්‍රහ අපල ඉවර කරලා

:       0       0

යාඵවා Monday, 21 May 2012 10:56 AM

ජෙනරාල් තුමණි ආයෙත් දේශපාලන මඩ ගොහොරුවට බහින්න එපා. වීරයා වීරයෙක් විදියට ඉන්න. ඔබතුමාට දේශපාලනයට එන්න උඩ ගෙඩි දීපු අය ඉන්නේ අහක බලාගෙන. මොළය පාවිච්චි කරන්න.

:       0       0

සුනිමල් Monday, 21 May 2012 10:59 AM

ඔබ තුමාට නිදුක් නීරෝගී සුවස ලැබේවා !!

:       0       0

අන්සරි Monday, 21 May 2012 11:02 AM

ඇමරිකාවේ සිටින අපට හරි සතුටු දවසක්...

:       0       0

ප්‍රසන්ත Monday, 21 May 2012 11:16 AM

නව ලෝකයෙන් .............බන්ධනාගාරයට, බන්ධනාගාරයෙන්.....................පැරණි ලෝකය‍ට

:       0       0

ඉන්දික Monday, 21 May 2012 11:19 AM

ඉතාම සතුටුයි. නමුත් මේ උත්තමයා හිරේ දාන්න සම්බන්ධ වුණු සෑම දෙනෙක්ම වැරදියි.

:       0       0

සුභා Monday, 21 May 2012 11:33 AM

අපේ ජය...

:       0       0

සමන් සවුදි Monday, 21 May 2012 11:33 AM

ඔබ දැන්වත් අවස්තාවාදීන්ගෙන් මිදෙන්න...

:       0       0

ඉදුනිල් Monday, 21 May 2012 11:51 AM

සතුටුයි

:       0       0

අලිබබා Monday, 21 May 2012 12:51 PM

සියලු පවිවලින් මිදෙන්න.

:       0       0

නවෝද Monday, 21 May 2012 01:12 PM

රට ඔබට භාරයි..............

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4054 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1457 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2452 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site