හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ කොළඹ මහාධිකරණය පසුගිය 25 දා දුන් නියෝගයක් අනුවය. බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබයි. ඇදුම හා බ්‍රොන්කයිටිස් තත්ත්වයෙන් පෙලෙන ඔහුට ප්‍රතිකාර කරනුයේ විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෆොන්සේකා රෝහල්ගත කරයි
මුසම්මිල් Monday, 30 April 2012 02:05 PM
ඔබට ඉක්මන් සුව!
රිකාස් Monday, 30 April 2012 02:25 PM
ඔබට අල්ලා තුමන්ගේ ආශිර්වාදය ලැබේවා!
දුමිඳු Sunday, 29 April 2012 01:07 PM
අප අසහාය යුධ වීරයාණෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
පි.ඒ.සෝමතිලක Sunday, 29 April 2012 02:28 PM
ජාතියක් වශයෙන් ඔබට ණයගැතියි.නමුත් ඔබ කළ මෙහෙය අනාගතය කථා කරාවි.
සසික Friday, 27 April 2012 07:24 PM
ඔබට ඉක්මන් සුවය. ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ඔබයි අපේ වීරයා
හිරිපිටිය Friday, 27 April 2012 07:30 PM
මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමනි. සරත් ෆොන්සේකා නමැති යුද භටයාට සමාව දුන මැනවි.
රංග Friday, 27 April 2012 07:38 PM
දස වද දෙනවා රට බේරගත්ත වීරයාට. පව් අසරණයා
ප්‍රියන්ත Monday, 30 April 2012 04:58 AM
ඔබට දෙවි පිහිටයි
ලලිත් Friday, 27 April 2012 08:49 PM
ඉක්මන් සුවය පතමු
චමින්ද Friday, 27 April 2012 11:05 PM
රටට නිදහස ගෙනදුන් ජාතියේ පියාණනි, ඔබට ඉක්මන් සුවය හා ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු.
සමන් Friday, 27 April 2012 11:09 PM
ඔබට සුවය සහ දීර්ඝායුෂ පතමි.
රොහාන් රණතුංග Friday, 27 April 2012 11:16 PM
සිංහල අපි කලගුණ සලකන හැටි තමයි ඔය.
dhammika udayakuma¾ Saturday, 28 April 2012 10:55 AM
රටට නිදහස ගෙනදුන් ජාතියේ පියාණනි, ඔබට ඉක්මන් සුවය හා ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු.
ජීවක වීරසිංහ(ෆියොරෙන්සෝලා-ඉතාලිය) Saturday, 28 April 2012 10:55 AM
ජාතියේ විරුවණි ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.
ධනන්ජය Monday, 30 April 2012 09:08 AM
ඉක්මන් සුවය පතමු
නලී Monday, 30 April 2012 09:42 AM
ඉක්මන් සුව ලැබෙන තෙක් අප බලා සිටිමු
හේමන්ත Monday, 30 April 2012 09:45 AM
ඔබට ඉක්මන් සුව!
a.f.ramanayaka Saturday, 28 April 2012 06:34 PM
ඔබට බුදුසරණයි ඉක්මන් සුවය පතමි
ජගත් Saturday, 28 April 2012 06:56 PM
එදත් අදත් හෙටත් ඔබයි අපගේ නායකයා. ඉක්මන් සුව.
රුවන් Monday, 30 April 2012 10:43 AM
දැයේ විරුවාණනි, ලොව්තුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මයේ රැකවරණින් ඔබට වැලදී ඇත්තාවූ සියළු රෝග දුරු වී චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.නිදුක් වේවා , නිරෝගී වේවා, සුවපත් වේවා.
ප්‍රනාන්දු Monday, 30 April 2012 11:33 AM
යුධ විරුවාණෙනි, ඔබට ජේසු පිහිටයි
දොන් Saturday, 28 April 2012 11:33 PM
ජාතික වීරයාණෙනි ඔබතුමාට සුවය පතමි. ශ්‍රී ලාංකිකයො ඔබට ආදරෙයි.
කමල් Saturday, 28 April 2012 11:50 PM
කුඩු කාරයොන්ට විදේශ ප්‍රතිකාර ජාතික වීරයෙක්ට බෙහෙතුත් නෑ ලැජ්ජයි අපි ගැන
බ්‍රේන් Sunday, 29 April 2012 12:49 AM
ලංකාව තුළ වෙනසක් කළ හැකි මිනිසෙක්
වික්ට - ඇමෙරිකා Sunday, 29 April 2012 06:51 AM
සත්‍ය ඔබ සුව කරනු ඇත.
අමිල කටුනායක Sunday, 29 April 2012 07:29 AM
ඔහුට කැමති තැනක ප්‍රතිකාර ගන්න ඉඩ දෙමු.
විහංග Monday, 30 April 2012 01:26 PM
ඔබට ඉක්මන් සුව!
තනුජා Sunday, 29 April 2012 10:43 AM
රටට නිදහස දුන් රණවිරුවානනි, කිිසවකුගෙන් සමාව ගන්න එපා. ඒ අයට උඩ ඉන්න දෙවියන් දඩුවම් දෙයි. ඉක්මන් සුවය පතමු.