IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆොන්සේකා සතුටින්

දූෂිත පාලනයක් පැවැති පසුගිය රජය සමයේ බොරු චෝදනා නගා තමාට අහිමි කළ හමුදා තනතුරු ආදිය ලබාදීමට නව ජනපති තීරණය කිරීම ගැන සතුටු වන බව සරත් ෆොන්සේකා මහතා කියයි.

තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමද පසුගිය රජය අහිමි කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා කීවේය.

ජාතික විධායක සභාවේ හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකත්වය හැර තමාට රජයෙන් තනතුරක් පවරා නැතැයි කී ඔහු ජනපතිත් අගමැතිත් පවරන රාජකාරියක් ඉටු කරන බවද ෆොන්සේකා මහතා කීවේය.

 



අදහස් (0)

ෆොන්සේකා සතුටින්

ටිරෝන් Wednesday, 21 January 2015 03:01 PM

මගේ පැතුම ජයගත්තා (නි)

:       0       0

නාරද Thursday, 22 January 2015 04:24 AM

ජෙනරල්තුමනි, ඔබතුමාට රණවිරුවෙක් විදියට අපි හැමදාම ගරු කරනවා. ඔබ අපිට ජාතික වීරයෙක් හැමදාටම (නි)

:       0       0

ඉරාන් Thursday, 22 January 2015 04:28 AM

සැමදා ඔබයි අපේ විරවන්තයා ඔබට ජයවේවා !! තෙරුවන් සරණයි ‘(දිල්)

:       0       0

ජිම් Wednesday, 21 January 2015 03:09 PM

අපිටත් සතුටුයි (නි)

:       0       0

මුදිත Wednesday, 21 January 2015 03:12 PM

ඔබ සැබෑ වීරයෙක්. ඔබ කවදත් අපිට අපේ ජෙනරාල් (නි)

:       0       0

කැලුම් Thursday, 22 January 2015 04:44 AM

අපි මෙතෙක් කල් බලා සිටිය දෙයක් ඉටු වුණෘ. ඔබට ජය.(දිල්)

:       0       0

සුජිත් Thursday, 22 January 2015 04:45 AM

සුමිත් දැන් ඔය සරත් ෆොන්සේකා වෙනුවෙන් කෑගහන සමහර අය එදා මුනිවත රකිමින් සිටියා (දිල්)

:       0       0

නන්දලාල් Wednesday, 21 January 2015 03:32 PM

මම ඉතාම සතුටු වෙනවා හිටපු ජෙනෙරාල්තුමා වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට නව ජනාධිපතිතුමා ඉක්මන් තීරණයක් ගැනීම ගැන. (නි)

:       0       0

කෝලිත Wednesday, 21 January 2015 03:43 PM

සතුටු නැද්ද ඉතින්? (නි)

:       0       0

මංගල Thursday, 22 January 2015 05:00 AM

දැන් කට්ටියට සතුටු ඇති (නි)

:       0       0

රන්ජිත් මුතුවහන්දී Thursday, 22 January 2015 11:21 AM

මට මතකයට එනවා එදා ඔබව අමානුෂිකව රැගෙන ගොස් සිපිරි ගෙයට දැමීමෙන් පසුව පැරීසියේ අපි ඔබ වෙනුවෙන් ජිනීවා නුවරදී කල උද්ගෝෂනයෙන් අනතුරුව අපිවද දේශය පාවා දෙන්නන් හැටියට සලකපු හැටි. මෙහෙ ජීවත්වෙන මහින්ද රෙජිමයට කැත කුණු හෝදපු අය තමයි එහෙම කළේ. එ්ත් දැන් මහින්ද රෙජිමයට කඩේ ගිය අයගේ ඒ බාල අදහස වැඩි දෙනෙක් වෙනස් කරගෙන සහ සමහර අය මධ්‍යස්ත වෙලා. අඳුර වැටීගෙන එනවිටදී හෝ සත්‍ය තේරුම් ගැනීම ඒ අයට යහපතක්. ඒ කෙසේ වෙතත් අපිටත් අපිගැන නිහතමානී සියුම් ආඩම්බරයක් තියෙනවා ඔබ වෙනුවෙන් ඒ උතුම් කර්තව්‍ය කිරීමට හැකියාව ලැබීම ගැන. ඉතින් ඒ දරුණු යුද ජයග්‍රහණයේ නියම වීරයා ඔබයි. ඔබගේ ඉදිරි ගමනට අපි සුබ පතන්නෙමු (නදී)

:       0       0

වැකෝ Wednesday, 21 January 2015 04:08 PM

ඡන්දයෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකාට පහත සඳහන් අමාත්‍යංශ දෙන්න . අාරක්ෂක නියෝජ්‍ය ඇමැති, පොලිස් දෙපාර්තමේන්තුව බාර ඇමැති ගුවන් තොටුපොළවල අාරක්ෂක ඇමැති සහ කෘෂිකර්ම ඇමැති. වැඩ කිරීමට අති දක්ෂයෙක් වන මෙතුමා, මේ රාජකාරි අකුරටම ඉටු කරනු ඇත (බ)

:       0       0

පද්මිණී Thursday, 22 January 2015 05:19 AM

පාලකයා එපාවුණු පළමු දවස ඔබතුමා සිරගත වූ දවසයි. දෙවැනි දවස අග විනිසුරු වරිය එලවා නීතියට අැනගැසූ දවස. සොබා දහම නීතිය ඉටු කර ඇත. ඔබතුමා අපේ හදවතේ සැමදා රැදේවි. (නදී)

:       0       0

දයා Wednesday, 21 January 2015 04:07 PM

ඔබ තුමා ගැන අපටද සතුටුයි. නිරෝගි බව අපගේ පැතුමයි.(බ)

:       0       0

අතුල Thursday, 22 January 2015 05:21 AM

ජය වේවා ! (නදී)

:       0       0

සුනිල් Wednesday, 21 January 2015 04:09 PM

ජය ශ්‍රී! මහරජාණෙනි (බ)

:       0       0

ඉරාන් Thursday, 22 January 2015 05:27 AM

ජනාධිපති තුමනි,ඔබට ජාතියේ ප්‍රණාමය. අපේ කලේ වීරයා ඔබය ,දීර්ගායුෂ ඔබට !(දිල්)

:       0       0

වරුණ Wednesday, 21 January 2015 04:28 PM

මීට කලින් කරන්න තිබුන වැඩක්. අපි බොහෝ කල් බලාසිටියා. (නි)

:       0       0

සරත් කුමාර Thursday, 22 January 2015 05:51 AM

අමාරු වෙලාවේ ඔබව අමතක කල කට්ටිය සිහි කරන්න. හුඟ දෙනෙක් ඔබව දමා ගියා. ඔබ ගැන ආඩම්බරයක් දැනේ. (නදී)

:       0       0

අශෝක Thursday, 22 January 2015 06:01 AM

ඔබ තුමාට බුදුසරණයි. අපි ඉන්නවා ඔබ තුමා සමග (නදී)

:       0       0

අනුර Wednesday, 21 January 2015 05:21 PM

අපේ රණවිරුවාට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

සම්පත් ප්‍රේමකුමාර Thursday, 22 January 2015 06:15 AM

යහපාලනයේ පෙර නිමිත්ත (බ)

:       0       0

සිල්වා Wednesday, 21 January 2015 05:29 PM

ඔබතුමාට වුණ ආසාධාරණය මුළු රටම දන්නවා. අද ඒ සත්‍ය ජයගත්තා. ඔබගේ අනාගතයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 21 January 2015 05:39 PM

දෙවි පිහිටයි! (නි)

:       0       0

සුරවීර Thursday, 22 January 2015 06:48 AM

මගේ බලාපොරොත්තුව ඉටු උනා. ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

කෙනඩි Wednesday, 21 January 2015 06:17 PM

ඔබ කළ සේවයට අපේ ආචාරය! ලැබූ නිදහසට අපේ සතුට! (නි)

:       0       0

රන්ජිත් මුතුවහන්දී Wednesday, 21 January 2015 06:19 PM

රට වෙනුවෙන් පිරිසිදු හෙටක් තැනීම නමැති අපහසු කාර්යය ඉටුකිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා! මගේ මේ ආචාරය ඔබ වෙනුවෙනි (නි)

:       0       0

ශාන්ත Thursday, 22 January 2015 12:00 PM

ගරු ෆොන්සේකා උතුමාණෙනි, එදා පටන් මේ වනතෙක් කවුරු මොනවා කිවුවත් අපේ රටේ ජෙනරාල් කෙනෙකුගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. මම රටක හමුදා නිලධාරියෙකුගේ වටිනාකම හොඳ හැටි දන්නා කෙනෙකි. ඔබතුමාගේ සේවය අපේ රටට තවත් අවශ්‍යයි. ඒ නිසා ඔබතුමා නැවත මහජනතාව ඉදිරියට එන්න (නි)

:       0       0

සෙනරත් Wednesday, 21 January 2015 06:25 PM

නැතිවුණ සියල්ල ඔබට ලැබීම ගැන සුබ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 January 2015 06:40 PM

සිංහ හම පොරවාගත් අය පැනගියාම නියම වීරයෝ තමයි ජයගන්නේ අවසානයේදි. ඔබට ජය වේවා! (නි)

:       0       0

ජයසිංහ Thursday, 22 January 2015 07:11 AM

ජයග්‍රහණයේ සැබෑ සතුට මට දැනෙන්නේ දැනුයි. ඒත් ඔබට මීට වඩා ඉහළ සම්මාන ලැබිය යුතුයි.. මේ ලැබුණේ ඔබ දිවි පරදුවට තබා කළ සේවය වෙනුවෙන් උපයාගත් දේ පමණයි .උපහාර නෙවෙයි.(දිල්).

:       0       0

රුචිර නිලංග Thursday, 22 January 2015 12:32 PM

කවුද කියන්නේ ෆොන්සේකා වීරයෙක් කියලා. මහින්ද ජනාදිපති තුමා තමයි යුද්දය ඉවර කලේ. ජයවේවා මහින්ද මහත්තයට. (නදී)

:       0       0

කීත් Thursday, 22 January 2015 07:24 AM

ෆොන්සේකා ඔබට ජයවේවා !! තෙරුවන් සරණයි (නදී)

:       0       0

නිමල් ලාලිත Wednesday, 21 January 2015 09:06 PM

නීතිය අකුරටම කිරීමේ හැකියාව ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 09:34 PM

රට බේරාගත් රණවිරුවෙක් වූ මොහුට එම වරප්‍රසාද දීම අගය කළයුතුය. (නි)

:       0       0

සෑම් Wednesday, 21 January 2015 09:41 PM

රටේ සංවර්ධනයට ඔහුගේ සහය බලාපොරොත්තු වෙමු . මෙතුවක් විඳි දුක් කරදර දරාගැනීම වෙනුවෙන් විශේෂ වීර පදක්කමක් ලැබිය යුතු වේ . (නි)

:       0       0

හේමචන්ද්‍ර Thursday, 22 January 2015 07:45 AM

පහුගිය සමයේ ඇතැම් දේශපාලනඥයින් රට ජාතිය වෙනුවෙන් සේවය කළ අන්දම බැලුවම උදාර සේවයක් කල ඔබතුමාගේ වෙනස අපි දකිමින් ඔබතුමාට අපි ආශිර්වාද කළෙමු .ඔබ තුමාගෙන් රටට සුභ අනාගතයක් තියේවි .ඔබට ජය !.(දිල්)

:       0       0

අතුල Thursday, 22 January 2015 07:55 AM

ඔබට නිරෝගී සුව නිරතුරුවම ප්‍රාර්ථනය කරමු . ඔබට රටේ ආරක්ෂක තනතුරක් ලැබිය යුතුමයි. ජය ජය වේවා.(දිල්)

:       0       0

නිර්මල Wednesday, 21 January 2015 10:29 PM

මම මෛත්‍රී මැතිතුමාට ඡන්දය දුන්නේ ඔබට සාධාරණය ඉටුකිරීම සඳහාමයි (නි)

:       0       0

අනුරශාන්ත Thursday, 22 January 2015 08:17 AM

හිතට හරි සැහැල්ලුවක් දැනුනා. (ර)

:       0       0

සුමිත් Wednesday, 21 January 2015 10:42 PM

යුධ වීරයාට ලැබියයුතු තැන ලැබීම සිදුවිය යුතු දෙයක්. එහෙත් 57 ලක්ෂයක් එය නොසළකා හැරීම රටේ අභාග්‍යයක්. (නි)

:       0       0

විපුල Thursday, 22 January 2015 08:27 AM

අපිටත් හරිම සතුටුයි, මෙවර ප්‍රකාශ කල මගේ ඡන්දයට නියම වටිනාකම ලැබුනේ 21/01/2015 දිනයි. ඔබට අපෙන් සුබ පැතුම්.! (ර)

:       0       0

පි.ඒ.සෝමතිලක Thursday, 22 January 2015 12:00 AM

ඔබට වගේම අපිටත් සතුටුයි. ඔබෙන් පළිගත් අයට වෛර නොකර ඔවුන්ට මෛයිත්‍රී කරන්න. සත්‍ය ජයගන්නා බව අපි දැනසිටියා. ඔබගේ බිරිය නිතරම කී කථාව එයයි. රටට ජාතියට වැඩක් කර ඔබේ හැකියාවන් රටේ අහිංසක මිනිසුන්ට ශක්තියක් වෙන්න. උතුරේ ජනතාව ගැන වැඩි අවධානයක් යොමුකරන්න. ඔවුනුත් අපේ මිනිස්සු. ඔබට ජය! (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 12:18 AM

ඔබතුමාට සුදුසු තනතුරකුත් ඉල්ලලා බලන්නකෝ... (නි)

:       0       0

මහින්ද Thursday, 22 January 2015 08:37 AM

ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.කවදා හෝ සත්‍ය ජය ගන්නවා (දිල්)

:       0       0

සුරන්ජිත් Thursday, 22 January 2015 12:33 AM

ඔබ ගැන අපිට විශ්වාසය තැබිය හැක (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 22 January 2015 12:44 AM

මේ රණවිරුවාණන්ට කළ අපරාධය,දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව සමහරුන්ට විපාක දුන්නා. මැතිතුමනි, ඔබතුමාට දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

ගාමිණී Thursday, 22 January 2015 12:53 AM

ඔහුගේ මන්ත්‍රී ආසනයත් ඔහුට හිමිවිය යුතුයැයි සිතනවා (නි)

:       0       0

හසන්ත Thursday, 22 January 2015 12:55 AM

ඔබට සිදුවු අසාධාරණය නිවැරදි කළ මෛත්‍රී ජනපතිතුමාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

බීටා Thursday, 22 January 2015 08:59 AM

එස් එෆ් ඔබ සැබෑ වීරයෙකි (බ)

:       0       0

ප්‍රදීප් Thursday, 22 January 2015 12:58 AM

ඔබගේ සතුට මගේ පැතුමයි! ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

දිලාන් Thursday, 22 January 2015 01:12 AM

දැන් ඉතින් බොහොම ඉවසීමෙන් ඉදිරි වැඩ කටයුතු කරගන්න එක හොඳයි. තමන්ට නරක විදියට සැළකූ උදවියට එකට එක නොකර රට වෙනුවෙන් ඔබේ සේවය ලබාදෙන්න. (නි)

:       0       0

චාන්දනී Thursday, 22 January 2015 01:15 AM

ඔබව කුදලාගෙන ගොස් හිරේ දමපු දවසේ මට කඳුළු නවතාගන්න බැරිවුණා. දැන් රටේ යහපතට වැඩ කරන්න. ඉදිරිය සුබයි. (නි)

:       0       0

ලලනි Thursday, 22 January 2015 01:21 AM

හරිම සතුටක් දැනෙනවා. තෙරුවන් සරණින් දැන් ඔබේ ඉදිරි ගමන යහපත්. තනතුරු බලාපොරොත්තු වෙන්න එපා. රටට වැඩ කරන්න. (නි)

:       0       0

සාරංග Thursday, 22 January 2015 09:36 AM

මමද ඔබට නිරෝගී සුව නිරතුරුවම ප්‍රාර්ථනය කරමි.ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.කවදා හෝ සත්‍ය ජය ගන්නවා .(දිල්)

:       0       0

ශාන්තලාල් Thursday, 22 January 2015 01:37 AM

ඔබ නිසා මුළු ශ්‍රී ලංකාවම සතුටින්. යුද්ධය නිමාකිරීමට සිතින් නොව ගතින්ම දායක වූ සැබෑ නායකයා ඔබයි. ඔබ දකින සැම මොහොතකම රණවිරුවන්ගේ සිත් තුළ ජනිතවන ගෞරවය ඊට ඇති හොඳම ශාක්ෂියයි!!! (නි)

:       0       0

තුසිත Thursday, 22 January 2015 01:39 AM

ඉතාම සතුටුයි. දැන් රටට සේවය කරන්න. (නි)

:       0       0

ජයනි Thursday, 22 January 2015 09:39 AM

හරිම සතුටුයි. ඔබ තුමාට අපගේ උත්තමාචාරය. තුණුරුවන් සරණින් ඔබ තුමා නිදුක් වෙත්වා (දිල්)

:       0       0

විජානි Thursday, 22 January 2015 09:46 AM

සුබ පැතුම් (දිල්)

:       0       0

කුමාර Thursday, 22 January 2015 02:09 AM

මන්ත්‍රී ෆොන්සේකාට වඩා ජෙනරාල් ෆොන්සේකාට අපි වැඩියෙන් කැමතියි. එනිසා රට ගැන අවධානයෙන් ඉන්න (නි)

:       0       0

සමන්ත වෙත්තසිංහ Thursday, 22 January 2015 02:11 AM

ජනතාව බලාපොරොත්තු වු දෙවියා අද නිදහස්. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

සරසි Thursday, 22 January 2015 02:14 AM

තනතුරු බලාපොරොත්තු නොවී රටට සේවය කරනු මැනවි! ඔය තනතුරු වලට කෑදර මිනිසුන් නිසා තමයි ඔබතුමාට මේ අසාධාරණය වුණේ. උතුරු නැගෙනහිර අහිංසක මිනිසුන් ගැනත් සොයාබලන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

යසිරු Thursday, 22 January 2015 02:20 AM

ඔබ විසින් රටට යහපත් සේවයක් ඉටුකරාවි යැයි අපේ අවංක බලාපොරොත්තුවයි. කරදර දැන් අමතකකර දමන්න. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

චන්දන‍ Thursday, 22 January 2015 02:21 AM

ඔබතුමා මගේ වීරයායි. සුබ පැතුම්! (නි)

:       0       0

රවී Thursday, 22 January 2015 02:27 AM

බලන්නකෝ... බන්දුල යහපාල පෙරේරා ලැජ්ජාවක් නැතුව ඇඳුම් ඇඳගෙනද මේ සභාවට ඇවිදින් මෙතුමාට තනතුරු ඉල්ලන්න කියන්නේ? (නි)

:       0       0

චමින්ද Thursday, 22 January 2015 02:28 AM

සුබ පැතුම්! (නි)

:       0       0

විජය Thursday, 22 January 2015 02:28 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

කෙවින් Thursday, 22 January 2015 02:34 AM

ඔබ කුදලාගෙන ගොස් හිරේට දැමුව දවසේ සිට මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔබට සාධාරණයක්. දැන් ඔබෙන් මව්බිමට ඉටුවෙන්න ලොකු සේවයක් තිබෙනවා. වරදකරුවන්ට සමාව දෙන්න. ජේසු පිහිටයි! (නි)

:       0       0

ලසිත් Thursday, 22 January 2015 02:38 AM

ඔබට වැරදිකළ අයට සමාව දී රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න. ඒ අයගේ කර්මය ඒ උදවිය ගෙනයයි. ජනතාව ඔබ සමඟයි. (නි)

:       0       0

ජෙහාන් Thursday, 22 January 2015 02:45 AM

ඔබෙන් රටට යහපතක්ම වෙන බව අපිට විශ්වාසයි. (නි)

:       0       0

රසික Thursday, 22 January 2015 02:45 AM

ඔබට යළිත් තනතුරු වරප්‍රසාද හිමිවීම ගැන සතුටුයි. එහෙත් ඔබතුමා කිසිමදාක රාජ්‍ය පාලනයකට යන්න එපා (නි)

:       0       0

කුමාර Thursday, 22 January 2015 02:46 AM

දැන් රටේ යහපතට වැඩ කරන්න. ඉදිරිය සුබයි! ජයවේවා! (නි)

:       0       0

බිමල් Thursday, 22 January 2015 02:47 AM

හරිම සතුටුයි. මව්බිමට යහපත් සිදුවේවි කියලා අපි පතනවා. (නි)

:       0       0

නුවන් Thursday, 22 January 2015 02:49 AM

ඔබට නිසිතැන ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

ජගත් චමිල Thursday, 22 January 2015 02:52 AM

මගේ නෙතින් කඳුලක් වැටුනා (නි)

:       0       0

මහීන් Thursday, 22 January 2015 03:05 AM

පුදුම සතුටක් හිතට දැනෙනවා ඔබට යුක්තිය සාධාරණය ඉටුවුණාට (නි)

:       0       0

ජයනි Thursday, 22 January 2015 03:10 AM

යුද්ධය නිසා ආබාධිත සහ අසරණ වූ රණවිරුවන් ගැන සොයාබලන්න. මියගිය අයගේ දරු පවුල් මහලු දෙමාපියන් ගැන සොයා ඔවුන්ට යහපතක් කරන්න. ඔබට අතීතයේ සිදු වූ අකටයුතුකම් අමතකකර සතුටු වෙන්න එයම හේතුවේවි. බුදු සරණයි! (නි)

:       0       0

දිලිනි Thursday, 22 January 2015 03:15 AM

ජය වේවා ඔබට! ඡන්දය දුන් අපිට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්. (නි)

:       0       0

ලාල් Thursday, 22 January 2015 03:15 AM

ඔබතුමාට සාධාරණය ඉටුවීම ගැන අපගේ බලවත් සතුට. රටේ ආරක්ෂාව හා ඒකීයභාවය පිළිබඳ ඔබතුමාගේ අවධානය නිරතුරුවම යොමුවනු ඇති බව අපගේ විශ්වාසයයි. ජයවේවා මැතිතුමනි ..! (නි)

:       0       0

ජයන්ත Thursday, 22 January 2015 10:41 AM

ඔබට ජය ! ඒ වගේම උතුර ගැන අවධානයෙන් ඉන්න ආණ්ඩුවේම සමහරු " සමහර රටවලට " ගිහින් උතුර ගැන කියන කතා එච්චර හොඳ නැහැ.(දිල්)

:       0       0

සකුන්තලා Thursday, 22 January 2015 03:18 AM

දක්ෂ අවංක නිළධාරියකු වූ ඔබතුමාට ජය! (නි)

:       0       0

ධනුක Thursday, 22 January 2015 03:24 AM

ජය වේවා! නිලතල ලැබුනු පසු පළිගැනීම් නොකරන්නේ යැයි විශ්වාසය තබමි. තෙරුවන් සරණයි..!!! (නි)

:       0       0

නිලංග‍ Thursday, 22 January 2015 03:24 AM

මවුබිමෙන් ඈත්ව සිටියත් අපි ඔබ අමතක කළේ නැහැ. ඔබට සාධාරණයක් ඉටුවෙන දවසක් එනතෙක් බලාගෙන සිටියේ. තෙරුවන් සරණින් ඔබේ ඉදිරි සමාජ මෙහෙවර සාර්ථක වේවා. (නි)

:       0       0

ආර් බෙලි Thursday, 22 January 2015 03:15 PM

ගොඩාක් සතුටුයි. රට ගොඩගන්න ඉදිරියටත් ශක්තිය දිරිය ලැබේවා. (නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 21 January 2015 02:03 PM

ජනාධිපතිතුමනි ඔබට බොහෝම ස්තූතියි (දිල්)

:       0       0

ජනිත් Thursday, 22 January 2015 03:32 AM

අතීතයේ සිදු වූ කටුක දේවල් අමතකකිරීම පහසු නැතිවුණත් එය අමාරුවෙන් හෝ අමතක කර රටේ අනාගතය ගැන සිතා යහපත් ගමනක් යන්න. ඔබට අපෙන් ආසිරි! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 22 January 2015 03:38 AM

ලංකාවේ කළගුණ දත් සියලුම දෙනා ඉතාමත්ම සතුටට පත්වුණ රාත්‍රිය තමා ඊයේ රාත්‍රිය. යහපත් දේශපාලකයෙකු ලෙස සාර්ථක දිගු ගමනක් යාමට ඔබට අප සැමගේම සුබ පැතුම්. (නි)

:       0       0

බන්ධුල Wednesday, 21 January 2015 02:16 PM

ඔබ වැනි උතුම් මිනිසුන් අප රටට ඉතාම අවශ්‍යයි. ගරු ජනාධිපති තුමාට සහ අගමැති තුමාට මගේ ප්‍රණාමය.(දිල්)

:       0       0

රවී Thursday, 22 January 2015 03:44 AM

ජය වේවා! හරිම සතුටුයි. ජනතාවට සේවය කරන්න දැන් පටන්ගන්න (නි)

:       0       0

හෆීල් Thursday, 22 January 2015 10:51 AM

පටු දේශපාලන අරමුණින් පහුගිය රජය ඔබට මොනවා කලත්, අපි කවදත් ඔබගේ නම සඳහන් කළේ ජනරාල් කියමින්. ඒ ඉතිහාසය කවදාවත් නැතිකරන්නම බැහැ (බ)

:       0       0

ජානක Thursday, 22 January 2015 03:44 AM

ජය වේවා ඔබට! ඔබතුමාට සාධාරණය ඉටුවීම ගැන අපගේ බලවත් සතුට. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රමීර් Thursday, 22 January 2015 03:47 AM

ඔබ සැබෑ වීරයෙක්. ඔබ තරම් පළිගැනීමට ලක්වුණ කෙනෙක් නැත. ඔබට සහ සිය පවුලටම ජය වේවා! (නි)

:       0       0

අචිනි Thursday, 22 January 2015 03:54 AM

විරුවාණෙනි, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

සමන්ත Wednesday, 21 January 2015 02:38 PM

ජෙනරාල්තුමනි, ඔන්න ඔබගේ වෙලාව. (නි)

:       0       0

සෙනෙවි Thursday, 22 January 2015 04:05 AM

එඩිතරව ,අවංකව, හමුදා ජීවිතයේත් සාමාන්‍ය ජීවිතයේත් ඔබ නොසැළී කටයුතුකොට පෙන්වූ ආදර්ශය රටටත් පොදු ජනයාටත් ඉතා යහපත් පාඩමකි (නි)

:       0       0

රන්ජිත් Wednesday, 21 January 2015 02:40 PM

අපිත් හැබෑවටම සතුටු වෙනවා. මේවා ඔබතුමාට ලැබෙන්න ඕනෑ දේවල්. ඉවසීමෙන් වැඩකරලා ජනතාවගේ හිත දිනාගන්න (නි)

:       0       0

සංජය Thursday, 22 January 2015 04:13 AM

යුද්ධය දිනවන්න ෆොන්සේකාත් සැළකියයුතු කොටසක් ඉටුකළත් එයා කළ වැරදි වලටනේ දඩුවම් වින්ඳේ. (නි)

:       0       0

සේනක Wednesday, 21 January 2015 02:44 PM

පටු පළිගැනීම් ලංකාවෙන් අතුගාදැමිය යුතුයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 22 January 2015 11:02 AM

මගේ කෙටි අදහසේ වැදගත්ම කොටස් ටික මම කිව්වේ ඔය තරම් විශ්වාසවන්ත අයගෙන් පුලුවන්නම් ආරක්ෂක ලේකම් කම හෝ ආරක්ෂක ඇමතිකම නැත්නම් නියෝජ්‍ය අැමැතිකමවත් පුළුවන්නම් ඉල්ලලා ලැබෙනවද බලන්න කියල..කාට දුන්නත් මෙතුමාට දෙන්නේ නැහැ.. ඔවුන් දන්නවා මේ ඇග පුරා දුවන්නේ හලාහල විෂ බව..(බ)

:       0       0

සුනිල් Wednesday, 21 January 2015 02:55 PM

රටවැසියන්ගේ වාසනාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 59 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 0 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 398 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 173 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 341 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 768 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site