හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉදිරිපත් කිරීමට නියමිතය. ජනපති කටාර් රාජ්‍යයේ නිල චාරිකාවක් සඳහා පිටත්ව යාමට පෙර එම ලියවිලිවලට අත්සන් කර ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකා සඳුදා ගෙදර
කුමාරි Sunday, 20 May 2012 08:22 PM
අපි ඔබ සමගයි.ඔබට තෙරුවන් සරණයි
හෙන්රි Sunday, 20 May 2012 10:56 PM
ඔබට සදා ජය..
කතරගම සංජීව Monday, 21 May 2012 09:12 AM
වනේ ගජිඳාය දුටුවොත් වනසාය ළිදේ පණිධාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඩු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය
අමිල කටුනායක Sunday, 20 May 2012 07:22 AM
ප්‍රභා එළොව යද්දිත් මෙතුමා ගෙදර එද්දිත් එතුමා පිටරට.
රංගා ශානි Sunday, 20 May 2012 07:24 AM
දැන් පොඩිඩක් පරෙස්සමෙන් වැඩ කරගෙ යන්න. තමන්ට නැති වුන නම්බු නාමය ලබා ගන්න විදියට වැඩ කරගෙන යන්න බුදුසරණයි.
රටේ ඇත්තො Sunday, 20 May 2012 08:24 AM
දැන්වත් කට ටිකක් පරිස්සම් කරගෙන ඔලුව පාවිච්චි කරනවනම් හොඳයි.
සම්පත් Sunday, 20 May 2012 09:29 AM
කරුණට ඇමැතිකම් දීලා එස් එෆ් හිරේ දාපු පිරිසට වඳින්නද කියන්නේ?
කැලුම් Sunday, 20 May 2012 09:52 AM
ඔබ නියම වීරයෙක් බව අපි සියලු දෙනාම දන්නවා.
ජයන්ත Sunday, 20 May 2012 10:26 AM
නැවත දේශපාලනඥයන් පස්සේ යන්න එපා. ඔබට බුදු සරණයි
අනුර ශාන්ත - අනුරාධපුර Sunday, 20 May 2012 10:39 AM
කරදාසි කෑල්ලක ලියා දෙන නම්බු නාම වලට වඩා ඔබ මේ රට කුරිරු ත්‍රස්තයන්ගෙන් බේරා දුන්නට වෙන නම්මු නාම කුමටද?
සුරාජ් Sunday, 20 May 2012 10:47 AM
රට බේරාගත් සෙම්පතියාණෙනි
සංජීව Sunday, 20 May 2012 11:03 AM
ඔබ මහා වීරයෙක්. ඔබට අප සදා ණයගැතියි. සඳුදා වෙනකම් අපි බලා ඉන්නෙමු.
දයාන් Sunday, 20 May 2012 11:13 AM
ආණ්ඩුව වරද්දගත්ත කියලා හිතාගන්න.
මිහින් Sunday, 20 May 2012 11:14 AM
පරෙස්සමෙන් වැඩ කරගෙන යන්න. තමන්ට නැති වුණ නම්බු නාමය ලබා ගන්න විදියට වැඩ කරගෙන යන්න. නැවත දේශපාලනඥයන් පස්සේ යන්න එපා. ඔබට බුදු සරණයි
ශිමිල් Sunday, 20 May 2012 11:13 AM
එස් එෆ් ඔබඉ සදා අමරණීයයි. කවදා හෝ සත්‍ය ජය ගනී
ප්‍රියා Sunday, 20 May 2012 01:03 PM
ගිය දේ ගියා... සත්‍ය ජය ගනී...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 03:03 PM
සෙනසුරාදා නිදහස් කරනවා කියලා ඒක සදුදාට කල් දමාපු නිසා මහී කාන්තාවට තරහා ගිහින් පොඩ්ඩක් හොලවලා බලලා. අයෙම සැරයක් සුනාමි තත්වයක් එන්න කලින් අතිගරු ජනධිපතිතුමනි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ඉක්මනින් නිදහස් කරන්න. හොඳ සාධාරණ පුද්ගලයින්ට මිනිස්සු අයුක්ති සහගත විදිහට කෘෘර විදිහට සැලකුවාට මෙහෙම භූමිකම්පා සිදුවෙන එක පුදුමයක් නෙවෙයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 03:05 PM
දයාන්, ආණ්ඩුව වරද්ද ගත්තේ මේ වීර සෙන්පති හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා නිරපරාදයේ බොරු නඩු පටලවලා සිරගත කරපු දවසෙයි.ඒ මදිවට තමන්ගේ හෘද ශාක්ෂිය පාවා දීලා කතා කරන මිනිස්සු ඒ මැතිතුමා නොමරා මැරුවා අසත්‍ය මඩ ප්‍රචාර සිදුකරලා. ඔයාත් නොදැනුවත්වම ඒ පාප කර්මයට හවුල් වෙන්නැතිව පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 03:12 PM
රටේ ඇත්තෝ යන ව්‍යාජ නමින් කමෙන්ටුව දාලා තිබෙන ඩබල් ගේම් කාරයාටයි මේ කියන්නේ. හිටපු හමුදාපති අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා අවංක, දේශහිතෛෂී, මහජනතාවගේ හදවත්තුළ වැඦඹෙන ශ්‍රේෂ්ඨ උත්තමයෙක්.ඒ උතුමාට නිඟා නොකර සිටීමට වගබලා ගන්න.රටේ ඇත්තෝ යන බහුවචනාර්ථවත්ව කමෙන්ටුව දැම්මට ඒ පසුපස ඇත්තේ බියගුලු නිවටයෙක් බව නොදැනගන්න තරම් අපි මෝඩ නැතිවග තේරුම්ගන්න.ආණ්ඩුවේ වචනම යළි ප්‍රතිඋච්චාරණය කරමින් නූගත් මෝඩ හාලුපාරු දේශපාලක මැට්ටන්ට ගොටු ඇල්ලීමෙන් වළකින්න.එසේ කර කමෙන්ටු පළ කිරීමෙන් ඔබට රැකියාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් ලබාගත නොහැකි බව වටහාගන්න.නමුත් තමන්ගේ හෘද ශාක්ෂියට එගඟවීමෙන් අඩුම තරමින් තමන්ට තමන්වත් සිටිනවා යැයි සෑහීමකට පත්වෙන්න පුළුවන් බවත් සිතාගන්න
සඳන් Sunday, 20 May 2012 04:08 PM
ජය වේවා !!....
හරීන්ද්‍ර Sunday, 20 May 2012 06:30 PM
සරත් ෆොන්සේකා මැතිතුමණි, මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න දීර්ඝායුෂ පතමි