යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක‍්‍රිස් ෆයිගර් ත‍්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශන මාලාවකට සහභාගවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. රෙඞ් බුල් අනුග‍්‍රහයෙන් සංචාරක ක‍්‍රිස් ෆයිගර් පවත්වන සංදර්ශණ මාලාවේ පළමු වැන්න හෙට (1) පස්වරු 3.00 ට යාපනය දොරෙඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි සංදර්ශණය මේ මස 3 වැනිදා පස්වරු 3.00 ට කොළඹ ග‍්‍රීන්පාත්’හි නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය. පේ‍්‍රක්‍ෂකයන්ට නොමිලේ නැරඹිය හැකි මෙම සංදර්ශනමාලාවේ අවසන් සංදර්ශණය එදින (3) පස්වරු 5.00 ට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ.
2004 වසරේ ෆ්ලොරීඩා’හි පැවැති අන්තර්ජාතික යතුරුපැදි කරුවන්ගේ සරඹ සංදර්ශනයේදී ෆයිගර් යතුරු පැදියේ ඉදිරිපස රෝදය අංශක 115 ක් පොළවට ඉහළින් ඔසවා ගනිමින් යතුරුපැදිය පැදයමින් වාර්තාවක් තැබීමට සමත්විය.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෆයිගර්ගේ ත‍්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී