IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ෆයිසර්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ.



අදහස් (11)

ෆයිසර්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Nalin Thursday, 23 November 2017 09:43 AM

අට දෙනාද අත්සන් කරල තියෙන්නේ? එහෙනම් අනිවාර්යයෙන් දිනයි.

:       412       480

dias Thursday, 23 November 2017 10:35 AM

සේරම බොරුකාරයෝ.

:       3       6

Thilak Thursday, 23 November 2017 11:19 AM

රටට ගිය කලක්

:       1       70

saman Thursday, 23 November 2017 12:05 PM

දැන් බලාගන්න පුළුවන් කව්ද ඡන්දෙ කල්දාගන්න දගලන්නේ කව්ද ඡන්ද වලට බය නැත්තේ කියල. මොකද මේ ගේම් ඔක්කොම ගැහුවේ ෆයිසර් කියන එක කාටවත් රහසක් නෙවේනේ

:       244       249

parakkrama Thursday, 23 November 2017 04:51 PM

දැන් මේ කියන විදිහට ෆයිසර්ට යන්න වෙයිද ?

:       0       7

palitha Friday, 24 November 2017 12:10 AM

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පැහැදිලි ලෙසම සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවයි. ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දැන දැනම වැරදි ගැසට් නිවේදනයක් නිකුත්කොට ඇති බවටත්, පසුව ආණ්ඩුව සැලසුම්සහගතව අධිකරණයට ගොස් අතුරු තහනමක් ලබාගෙන මැතිවරණය කල් දමා ගත් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. ජවිපෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යහපාලනය ගැන කතා කළාට වැඩක් නැති බවත්, ඡන්දය කල්දැමීම යහපාලනය නොවන බවත් ජවිපෙ නායකයා කීවා. මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන්නේ මහ පාරේදී බවද ඒ සඳහා සියලු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එකතුවීමට සූදානම් බවද ඒ මහතා පැවැසුවා.

:       0       27

TSA Friday, 24 November 2017 03:50 AM

මම නම් කියන්නේ මේකට ෆයිසර්ට විතරක් චෝදනා කරලා හරියන්නෑ... මොකද මේ පනත සම්මත කරන්න අත උස්සපු අයත් මේකට වග කියන්න ඔනේ... මොකද පනතක් සම්මත කරන්ඩ අත උස්සන්ද කලින් ඒකට අදාළ මන්ත්‍රී කියවලා තේරුම් ගන්ඩ ඔනේ....

:       0       13

Chanak los angeles Friday, 24 November 2017 05:52 AM

ෆයිසර් මහතා ඡන්දය තියන්න ගොඩක් උත්සාහ කරනවා. එහෙත් තාක්ෂණික දෝෂ නිසා 2020 වෙනකම්වත් ඡන්දයක් තියන්න වෙන එකක් නැහැ. හැබැයි ඒකෙන් ඡන්ද අයිතිවාසිකම් නැති වෙන්නේ නැහැ.

:       1       1

Prabath Friday, 24 November 2017 05:53 AM

මේ ඡන්දෙ කල් යව යව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහ එකබද්ධ විපක්ෂේ කට්ටියයි එකතුවෙනකම් .මේක ප්‍රසිද්ධ රහසක්.මේ සාම සාකඡ්චා මෙහෙයවන්නේ සුසිල් සහ තව ඇමතියෝ ඉන්නවා.මෙහෙම ලජ්ජා නැති දේශපාලුවෝ.පක්ෂේ දිනවන්න කියල හොරුත් එක්ක එකතු වුනොත් යහපාලනය කපෝති.

:       0       112

sena* Friday, 24 November 2017 09:45 AM

දැන් යූඇන්පියේ පසුපෙළ කණ්ඩායමක්... ඔක්කොටම වැඩියෙන් කලබල වෙලා ජන්දය ඉල්ලන්නේ ඒ ගොල්ලන් වැඩියෙන් ප්‍රජාතනත්‍රවාදී නිසා නොව දැන් දැන් අත පොහොට්ටුව පැත්තට බරවෙන බවක් පේන නිසායි. පයිසර් දැන් ඉන්නේ අසීරු තැනකයි. ඔහුට ගොඩින් බේරා ගත්තොත් ගුණදායකයි.

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2017 03:06 AM

පයි සර් ටත් වැඩ වැරදි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 775 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site