IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 6 ක් කල්ඉකුත් වීමෙන් ඉවතට

(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබූ ‘කොරෝනා’ මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගය කල්ඉකුත් වීම නිසා භාවිතයට නොගන්නා බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ මෙසේ කල්ඉකුත් වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට ඉදිරියේදී ‘ෆයිසර්’ එන්නත නොදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 6 ක් කල්ඉකුත් වීමෙන් ඉවතට

sharm warn Tuesday, 01 November 2022 11:41 AM

නිකම් ලැබුණ නිසා හිසරදේ වුණත් කමක් නැහැ ගන්න කියනවා වගේ මේ එන්නත මිනිස්සුන්ට ගහන්නේ ඇයි. මේ එන්නත තුන් වෙනි මාත්‍රාව ගහලා දරුණු සංකූලතා වලට ලක්වෙලා රෝගී වුණ සහ මියගිය අය ගැන වෛද්‍යවරුන් නිසි සමීක්ෂණයක් සිදු කළාද? මේ එන්නත පමණක් නෙමෙයි බොහෝ ඖෂධ වර්ග කල් ඉකුත් වීම නිසා ඉවත් කරනවා. ඒ නිසා මේ එන්නත ගැන විශේෂයෙන් අඬන්න ඕනි නෑ කියලයි මගේ අදහස.

:       0       0

Bamunuarachchi Wednesday, 02 November 2022 07:47 AM

ෆයිසර් එන්නත ගැන මෙතරම් තොරතුරු හෙළිවෙලා තවත් පයිසර් එන්නත පසුපස දුවන මිනිස්සු ඉන්නවාද. ෆයිසර් යුරෝපියන් යුනිං එකට කිව්වා අපි මේ එන්නත් ගත්තාට රෝගය බෝවෙන්නේ නැහැ කියලා සහතික කරන්නේ නැහැ කියලා. එසේම එන්නත්ක් හදන්න යන වියදම ඩොලර් 1යි සත 20 ක්, විකුනන්නේ ඩොලර් 140 ට කියලා. ඇයි මෙපමණ ලාබයක් ලබන්නේ කියන එකට ෆයිසර්ලා කියාලා තිබෙන්නේ බෙහෙත සඳහා වියදම් කරපු අය වැඩි ලාබ ඉල්ලන නිසා කියලා. කොරෝනා මානසිකත්වයෙන් මිදෙන්න. මුකවාඩම පළඳිනතාක් අපි ඒ මානසිකත්වයේ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 0 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 32 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 311 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 869 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 510 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2252 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site