පසුගිය 26 වෙනිදා අලුයම සිංගප්පුරුවට ගිය නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් යලි දිවයිනට පැමිණියේය.
එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 347 දරණ ගුවන් යානයෙන් ඔහු අද අළුයම 01.40 ට පමණ මෙරටට පැමිණ ඇත.
බොදු බල සේනාව රජයට සහය දෙතොත් තමා රජයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. බොදු බල සේනාව දැන් රජයට සහය පළ කරයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆයිසර් මුස්තාපා නැවත එයි
සරත් පියසේන Monday, 29 December 2014 05:34 AM
පියා කිව් දේ අද රටට දැනගන්න පුළුවන්. (නදී)
අනිල් රෝහණ Monday, 29 December 2014 05:54 AM
මම නම් කැමතියි මෙයත් කැඳ හැලියට යනවා නම් මොකද ඊයේ ගිය අය නිසා මහින්ද මහත්තයා තවත් ශක්තිමත් උනා. බෞද්ධයෝ සේරම අලුත් පණක් අලුත් ගැම්මක් ලබා ගත්තා. නියමයි (නදී)
සේන Monday, 29 December 2014 06:39 AM
අජිත් ඔබ හරි. මේ යන විදිහට මහින්ද මහත්තය පැරදුනාම මුළු රටටම අලුත් පණක් එනවා. (නදී)
මොහමඩ් Monday, 29 December 2014 06:45 AM
දර්ගා නගරයට කල අපරාද ටිකම ඇති සියලු මුස්ලිම් ජනතාව මෛත්‍රී පාලනයට කැමති වුනේ (නදී)
අසංක Monday, 29 December 2014 06:51 AM
එයත් යයි මගේ හිතේ. (නදී)
තරිඳු ගනේගොඩ Monday, 29 December 2014 07:04 AM
අනිල් ඔයා ඇත්තටම ලාංකික බෞද්ධයෙක්ද ?(නදී)
නිහතමාන Monday, 29 December 2014 07:21 AM
ජාතිවාදී කතා කියන්න එපා. මේ රටට වෙලා තියෙන්නේ ඕක නේ. (නදී)
අබේ Tuesday, 30 December 2014 05:29 PM
බොදු බලයට පුදුම බයක් නේ තියන්නේ (නදී)
ක්‍රිස්මල් වාජේතුංග Monday, 29 December 2014 08:55 AM
ඊට කලින් කැද හැලියක් ෙවයිද ?(නදී)
කටුගස්තොට Monday, 29 December 2014 03:01 AM
දැන් ඉතින් ගියාට කමක් නැහැ (නදී)