IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ෆයිසර් මුස්තෆා සිංගප්පුරු යයි : ඇවිත් පිල මාරු කරයි?

නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා අද (26) පස්වරු 12.45ට සිංගප්පුරුව බලා පිටත් වීමට නියමිතය.

ඔහු පැමිණි පසු වැදගත් තීරණයක්  ගැනීමට නියමිතය.

බොදු බලය රජයට සහාය දක්වතොත්  තමා රජයෙන් ඉවත් වන බව ඔහු මීට කලින් කියා තිබිණි.

මේ අතර මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන  මහතා අද උදේ 9.50ට එම්රේස්ටි යානයකින් සිංගප්පුරුව බලා ගියේය.

වරෙන්තුවක් ලබා සිටි නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පුරුව බලා ගියේ අද අලුයම 12.51ටය.

 

 



අදහස් (0)

ෆයිසර් මුස්තෆා සිංගප්පුරු යයි : ඇවිත් පිල මාරු කරයි?

ලෙස්ලි ජයවර්ධන Friday, 26 December 2014 06:23 AM

තව කී දෙනෙක් සිංගප්පුරුවට යයිද?

:       0       0

අනුර Friday, 26 December 2014 06:42 AM

දන්නැති නිසා අහන්නේ කොහෙද මේ යන්නේ.? (ර)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 26 December 2014 06:44 AM

මේ ඔක්කොම සිංගප්පුරු යන්නේ මොකද? සැලුන් දොරෙන් රිංගල සිංගප්පුරු ආප්ප කන්නවත්ද? (නදී)

:       0       0

දුමුදු Friday, 26 December 2014 06:59 AM

පිල් මාරුකරන්න සිංගප්පුරු යන්නම ඕනද .රජයේ ගොඩක් අය අද පාන්දරම සිංගප්පුරු ගිහින් .සල්ලි ගහක්වත් තියනවද නැත්නම් ගෙවල් හොයනවද ? (නදී)

:       0       0

පතිරණ Friday, 26 December 2014 07:23 AM

සජින් වාස් ඒ ගැන බලාගනිවී .(හේ)

:       0       0

අල්විස් Friday, 26 December 2014 07:29 AM

ඔක්කෝම යන්නේ සිංගප්පූරුවට නේ!(නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 26 December 2014 07:37 AM

සිංගප්පූරුවේ මෙහෙන් එන සරණාගතයන්ට අනාථ කදවුරක් ඇරලද ?(නදී)

:       0       0

ජෙහාන් Friday, 26 December 2014 07:47 AM

අපොයි දැන් මේ අමතක වෙන ලෙඩේට බෙහෙත් ගන්න යන කීවෙනි කට්ටියද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 December 2014 08:06 AM

මුතුහෙට්ටිගම මහත්තයත් එනවා නම් එන්නේ කෙලින්ම මයිත්‍රී මහත්තයගේ මාධ්‍ය සාකච්ඡාවට. ඇතුලේ ඉදන් දෙන්න ඕන ගේම ඉතා හොදින් කළා. බලන්නකෝ දැන් එයාව කට්ටිය නාවල බෝ පැලයක් කරලා ගන්න අපුරුව. ගස් ගෙම්බෝ ඔක්කොම 9 වෙනිදට ආයේ සැලුන් දොරෙන් හතර ගාතේ දාගෙන එනවා. (නදී)

:       0       0

ඒඩ්‍රියන්ද මෙල් Friday, 26 December 2014 08:09 AM

සිංගප්පූරුව සම්බන්දව කියන කතා අහක දාන්නත් බැහැ එහෙනම් (නදී)

:       0       0

සුජාන් Friday, 26 December 2014 08:40 AM

සජින් ගියානම් ඩීල් එකක් දාගෙනම එයි...! හැබැයි පිල් මාරු කරයිද දන්නේ නෑ. (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Friday, 26 December 2014 08:46 AM

ගොඩාක් කට්ටිය (දේශපාලකයන් ) වැදගත් තීරණ ගන්නට යන්නේ සිංගප්පුරුවට , මොකක්ද රහස ? (බ)

:       0       0

ඇසළ Friday, 26 December 2014 08:50 AM

අපිට අවශ්‍ය බොදු බලේ මිසක් කැරකෙන තොප්පියක් නෙමෙයි. (බ)

:       0       0

මාටින් Friday, 26 December 2014 09:15 AM

අනේ ඔයාල ආයේ නෑවිත් ඉන්නවනම් ඒක රටට ලොකු දෙයක් (බ)

:       0       0

ගාමා Friday, 26 December 2014 09:42 AM

අනේ ඕක මෙහෙ ඇවිල්ලම කරන්න ඕනෙද ? අපිට මාර පාඩුවක් තමයි වෙන්න යන්නේ . මුළු බොදුබල සේනාවටම වැඩිය ස්වල්පය වටිනවද? (බ)

:       0       0

රන්ජිත් Friday, 26 December 2014 09:46 AM

සිංගප්පුරුවේ යන්නේ සිංගප්පුරුවේ කොපියක් ගහන්නද දන්නේ නෑ (බ)

:       0       0

සමන් කුමාර Friday, 26 December 2014 09:47 AM

දැන් කට්ට්ටිය මුත්‍රා බරක් හැදුනත් යන්නේ සිංගප්පුරුවට. (බ)

:       0       0

සෙත්මි Friday, 26 December 2014 10:43 AM

දැන් බලාගෙන ගියාම සිංගප්පූරුවත් පුදුම රටක් වුණානේ (අ)

:       0       0

අමිල Friday, 26 December 2014 10:53 AM

සිංගප්පූරුවට වීසා ඕනි නෑ නේද? ඒ නිසා මම හිතන්නේ අපේ ඇඩ්රස් නැති සේරම යන්නේ එහාට.(හේ)

:       0       0

රොබින් Friday, 26 December 2014 12:38 PM

බෞද්ධ බලය කියන්නේ සිංහලයාගේ බලය. (නදී)

:       0       0

සිල්වා Friday, 26 December 2014 01:01 PM

යන කට්ටියම සේරම ගියාම සිංහල රජයක් ගෙනියන්න පුළුවන් මහින්ද ජනාධිපති තුමාට කරදරයක් නැතිව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1449 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 601 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 685 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site