(සුජිත් හේවාජුලිගේ)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවේ එම පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසිනි.
පසුගිය මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. මින් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.
කෙසේ වෙතත් මෙම නම් කිරීම් දෙකටම එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වය ලැබී නොමැති බව වාර්තාවේ.
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පි
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ
අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි
fairoos Wednesday, 11 December 2024 06:37 PM
රනිල්ගේ නම දාලා තිබ්බා නම් ඉවරයිනේ...
වික්‍රම විදුර Wednesday, 11 December 2024 06:37 PM
පලපුරුදු සීයාගේ පලපුරුදු සිලින්ඩරයක් එනවෝ... හා හා හා මේ අයගෙන්ද ගෑස් ගන්නේ...?
විජිත් Wednesday, 11 December 2024 06:42 PM
මේ රට ඉන්දියානුවන්ට විකුණමින්, මිතුරන් සමග ජනතාවගේ සල්ලිවලින් කජු කමින් පිස්සු කෙලපු මිනීමරු බැංකු හොරුන්ගේ නැවතත් පින් මන්ත්‍රීකමක් ගන්න ගහපු ප්ලෑන් එක හෙළිවුණු වහාම... පහුවදා උදේම " ඇක්ෂන් " ගත්තා. සීයාගේ සිහිනය.. ආයෙත් කවමදාකවත් දකින්න නොලැබෙන ආකාරයටම මිය ගියා. දැන් ඉතින් මේ මිනීමරු සීයාට තිබෙන සියලුම චෝදනා අධිකරණයට ඉදිරිපත්කොට.. ඔහුව ජීවිතාන්තයටම බලු කූඩුවට දැක්කවීමේ අවස්ථාව තිබෙන්නේ මේ රජයටයි...
පිටරටවැසියා Thursday, 12 December 2024 10:05 AM
පරණ පිනක් මගේ ඉහට කඩාගෙන වැටුණා.
Bunny Preena Thursday, 12 December 2024 10:32 AM
සමහර අය කපන්න බැරි අත ආදරයෙන් සිප ගන්නවා.