හදිසි රිය අනතුරකට ලක්වූ ෆිරෙන්සි විහාරාධිපති දොඩණ්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා මර්තු දෙවැනි දා ඉරිදා විශේෂ සම්බුදු වන්දනා පිංකමක් ෆිරෙන්සි සමාධි විහාරස්ථානයේ දී සවස 7.00ට පැවැත්වීමට නියමිතය.
ෆිරෙන්සි විහාරයේ ගම්මැදගම පියදස්සි හිමියෝ මෙම පිංකම සංවිධානය කරති.
(සම්මික උඩුනුවර)
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆිරෙන්සි හිමියන්ට සෙත්පතා තව පිංකමක් ඉරිදා
සරත් අතාවුද Friday, 28 February 2014 12:38 PM
ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (අ)
රෝම බෞද්ද විහාරේ දායක පිරිස Friday, 28 February 2014 01:15 PM
ඔබ වහන්සේට ඉක්මන් සුවය සහ නිරෝගී සුවය පතමු.(නදී)
අකිල මදු. Saturday, 01 March 2014 08:19 PM
ඔබවහන්සේට සෙත් පත කරන මෙම පින්කමෙන් සහ මෙතෙක් සිදුකල සියලුම පින්කම් වලින් සහ ඔබවහන්සේ ජීවිත කාලය තුල සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබවහන්සේට ඉක්මනින්ම සුවවෙවි ප්‍රර්ථනා කරමි.(නදී)
විරසිංහ Friday, 28 February 2014 01:53 PM
අප කරන්නාවු සැම පිනක්ම එකලෙස මේ ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා ඔබවහන්සේට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමී (!නමෝ බුද්ධාය !) (දී)