මීට සති කිහිපයකට පෙර බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වූ ෆර්හාන් අක්තාර්ගේ "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටය අසාර්ථක විය. ඒ සඳහා වැය කළ ඉන්දීය රුපියල් කෝටි 21 සොයා ගැනීමට අපොහොසත් වූ මෙම චිත්‍රපටය ෆර්හාන් නිර්මාණය කළ චිත්‍රපට අතරින් අසාර්ථකම වූ චිත්‍රපටය බවට සිනමා ඉතිහාසයට එක් විය.
මේ අසාර්ථකවීම මත ෆර්හාන් යළිත් "රොක් ඔන්" තුන්වැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සූදානමක් නොමැති බව මාධ්‍ය අමතමින් පවසා ඇත. ඔහු පවසා ඇත්තේ %රොක් ඔන්^ දෙවැනි චිත්‍රපටයෙන් පසුව තමාට යළිත් එහි කොටසක් හිතන්නට කාලයක් අවශ්‍ය බවය. එමෙන්ම සමහරක් විට මෙතැනින් එහාට එම චිත්‍රපටය යළිත් නිර්මාණය කරන්නට උවමනාවක්ද තමා තුළ මේ වනවිට නොමැති බව සඳහන් කොට ඇත.
ඔහුගේ "රොක් ඔන්" පළමු චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වූ අතර දෙවැනි %රොක් ඔන්^ චිත්‍රපටයට නිෂ්පාදිත මුදල හෝ සොයා ගැනීමට නොහැකි විය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෆර්හාන් 'රොක් ඔන්' 3ට අදිමදි කරයි