IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆීල්ඩ් මාෂල්ට අපලයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ප්‍රධාන සෙබළෙක් අහිමි විය. ඔහුගේ මහ ලේකම් ආනන්ද මානවඩු පක්ෂයෙන් ඉල්ලා අස්විය. නව ලේකම් ලෙස තිසර පෙරේරා නම් කරනු ලැබ සිටී.

ඔහු විශ්‍රාමික පොලිස් නිලධරයෙකි. ඔහුගේ පක්ෂයේ හිටි මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගිය මැතිවරණ සමයේ ඉල්ලා අස්වූහ.

 



අදහස් (0)

ෆීල්ඩ් මාෂල්ට අපලයි

උපාලි Tuesday, 10 November 2015 02:19 PM

ලෝකයේ සාර්ථකම පාබල හමුදා නායකයා. ලෝකයේ අසාර්ථකම දේශපාලකයා. (අ)

:       0       0

නඩරාජා Sunday, 01 November 2015 09:43 PM

සෙවලකම නිසා ඉන්න ඉන්න අය යනවා , කිසිදාක අසුනක් දිනාගන්න ලැබෙන්නේ නැත .,....(රේ)

:       0       0

කොස්වත්ත Thursday, 12 November 2015 03:27 AM

ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)

:       0       0

පෙරේරා Sunday, 01 November 2015 11:34 PM

හමුදාවේ අය දේශපාලනය කරන්න ගියාම ඔහොම තමයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 02 November 2015 07:48 PM

අපි පතන දේ ඒ විදිහටම වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අතුල ගුණසේන Saturday, 07 November 2015 06:49 PM

කෝ තිලක්-ඩුබායි මහත්තයා මොකුත් කියන්නේ නැද්ද? (නි)

:       0       0

අනිල් Monday, 02 November 2015 08:47 PM

ෆොන්සේකා මහත්තයෝ, මම නම් කියන්නේ ඔබ ජේවීපිය සමඟ එකතුවෙන්න. තනිවම පක්ෂ හදන්න එපා. ජයවේවා! (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 10 November 2015 02:50 PM

ඔබතුමාට අපල තිබුනේ රාජපක්ෂ ග්‍රහය උච්චවෙලා තිබුණු දවස්වල. දැන් හොඳ වෙන්න ඕන. (බ)

:       0       0

නජිත් Monday, 02 November 2015 09:25 PM

ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)

:       0       0

සේන Monday, 02 November 2015 12:27 PM

මෙතුමා ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම හමුදා නිලධාරියායි. ඒ ගෞරවය නොමදව එතුමාට පුද කළ යුතුය. මේ උතුම් මිනිසාගේ ඔළුවට දේශපාලන විෂ බීජ ඇතුල් කළේ මේ වනවිටත් නන්නත්තාර වෙලා ඉන්න ජෙප්පෝ ටික තමයි. එතුමා තමන්ගේ දේශපාලන සමීකරණය තමන්ගේ වාසියට ගලප ගන්නේ කොහොමද කියල ටිකක් යන්න ඇරලා කල් යල් බලා තීරණය කළා නම් වඩාත්ම බුද්ධිගෝචර වෙන්නට තිබුණා.(අ)

:       0       0

ඇසළ Tuesday, 03 November 2015 09:01 AM

සේරටම මුල කට (අ)

:       0       0

කරුණාතිලක Monday, 02 November 2015 07:44 AM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

මුණසිංහ Sunday, 08 November 2015 02:59 AM

අපි ඉතින් තවත් මොනවා කියන්නද අතුල මහත්තයෝ. (නි)

:       0       0

රණවන Friday, 06 November 2015 01:02 PM

අවංක දේශපාලනයට අද මේ රටේ තැනක් නැහැ. එයයි සත්‍යය. (නි)

:       0       0

සංකල්ප Tuesday, 03 November 2015 10:26 AM

ගුවන් හමුදාව සහ නාවික හමුදාව කොතරම් මෙහෙයක් කලාද, ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකාය පොලිසිය යන මේ සියල්ලන්ගේ මෙහෙය නිසයි අප යුද්ධය දිනුවේ. රට වැසියන් වශයෙන් අපි සියලු දෙනාම අගය කරනවා. (ර)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Thursday, 05 November 2015 06:36 PM

ලැබුන දෙයින් සතුටුවෙලා , නොලැබෙන දේවල් ගැන දුක් නොවී , ජීවිතයේ සැඳෑ කාලය සතුටින් ඉන්න. ඔබට ඔය ලැබුන දේවල් හොඳටම ප්‍රමාණවත් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 04 November 2015 12:20 AM

අනේ මහත්තයෝ, දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 November 2015 09:02 AM

එහෙනං ලබන චන්දෙදි 24000 හා 24 ට අඩුවෙනවා. (ම)

:       0       0

ප්‍රසාද් Sunday, 01 November 2015 01:56 PM

මොකද මේ ඔක්කොමලා අස්වෙන්නේ. (ර)

:       0       0

පිවිතුරු Tuesday, 03 November 2015 03:52 AM

මෙතුමා වෛරයෙන් පැහෙන ඒ වෛරයෙන් මැරි මැරී දිනපතා උපදින කෙනෙක්..ඒක එතුමා හමුදා ජීවිතයේදී වගේම දේශපාලන ජීවිතයේදීත් මනාව ඔප්පු කරලා තියෙනවා..හමුදාවට වෛරය යම්තාක් දුරකට යහපත් වුනත් දේශපාලනයට ඒක වලංගු නැහැ ...මෙතුමාත් මහින්ද මහත්තයත් අහසට පොලොව වගේ..මහින්ද මහත්තය සන්ධානයට ආසන 95ක් දිනවල දෙනකොට මෙතුමාට මන්ත්‍රී ආසනයවත් නැති වුනේ මොකද,තමන් හදපු පක්ෂේ කිසි කෙනෙක් වැඩි කාලයක් රැදෙන්නේ නැත්තේ මොකද කියල හිතල බලන්න පුළුවන් මනසක් නිහතමානි කමක් තියෙනවනම් මෙතුමාට පැහැදිලි වෙන්න ඕන.. (බ)

:       0       0

ප්‍රභාත් Tuesday, 03 November 2015 04:02 AM

අන්තිමට ෆොන්සේකත් ඉල්ලා අස්වෙනවා හොදේ (බ)

:       0       0

රූපා Wednesday, 11 November 2015 01:51 AM

සෙනරත්ට හොඳ මතකයක් තිබෙනවා වගෙයි (නි)

:       0       0

දහම් Sunday, 01 November 2015 03:14 PM

මට නම් හිතෙන්නේ අන්තිමට මෙය නවතින්නේ පිස්සන්කොටුවේ.(අ)

:       0       0

ශානි Sunday, 01 November 2015 03:33 PM

අනේ මන්දා මොනා කියන්නද කියලා. (ර)

:       0       0

බුවනෙක Thursday, 05 November 2015 10:13 AM

ඕවා ගැන එච්චර හිතන්න එපා මහත්තයෝ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 06 November 2015 02:13 PM

මෙතුමාගේ දේශපාලන සමාරම්භය වෛරයක් මිසක් යහ චේතනාවක් නම්‍ෙ නාෙවයි, ඒ්කය මේ අපලය.(අ)

:       0       0

සංජය Saturday, 07 November 2015 08:27 AM

අන්න විජේදාස රාජපක්ෂ මහත්තයත් මෙතුමා ගේ ගුණ වර්ණනා කරලා තියෙනවා අද පත්තරේ. (ස)

:       0       0

ජගත් Tuesday, 03 November 2015 04:45 AM

පිවිතුරුට මට කියන්න තියන්නේ සරත් ෆොන්සේකා හා මහින්ද අහසට පොළව වගේ කියන එක නම් මමත් පිළිගන්නවා කියලයි. කොහොමත් මේ රටේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන පුද්ගලයින්ට දේශපාලනයේ පැවැත්මක් නැහැ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 04 November 2015 10:19 AM

අර මහින්ද රාජපක්ෂට කේන්දර බලපු සුමනේට කියලා හඳහන බලලා සෙත් ශාන්තියක් කරවා ගන්න ,සෙන්පති තුමනි (ම)

:       0       0

කෝලිත Wednesday, 04 November 2015 05:36 PM

ප්‍රයෝජනයක් නැති දෙයක් පසුපස තවත් යන්නේ මොකටද කියලා අන්තිමට තේරෙන්න ඇති. (නි)

:       0       0

රන්ජිත් සුබසිංහ Tuesday, 10 November 2015 11:53 AM

හරිම අවංක දේශපාලකයෙක්. (ර)

:       0       0

කෝසල Tuesday, 03 November 2015 05:38 AM

මේ රටේ ඉන්න මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතනකොට කවදාවත් ෆොන්සේකාටවත්, ජවිපෙටවත් තැනක් එන්නේ නැති බව අපි දන්නවා (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 04 November 2015 06:08 PM

මට හිතෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ බහුතර බලයක් කවදාවත් නොලැබෙන පක්ෂ කියලා (නි)

:       0       0

වරුණ Wednesday, 04 November 2015 10:33 AM

කොයි තිසර පෙරේරාද දන්නේ නැහැ? (ස)

:       0       0

ඉන්දික Wednesday, 04 November 2015 09:12 PM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි (නි)

:       0       0

කුසුම් දල්පදාදු Monday, 02 November 2015 03:25 PM

මට මතක් වෙන්නෙ "බැරි සිල් නොගනින් අබරෝ" කියලා කිව්ව කතාව. (ර)

:       0       0

කැළුම් Sunday, 01 November 2015 06:54 PM

කාපු ලණු දිරවාගන්න බැරිවෙලා වගෙයි සමහරුන්ට. (නි)

:       0       0

සෙනරත් Monday, 02 November 2015 04:19 PM

තමුන් හොදනම් මෙහෙම වෙන්නේ නෑ. කෙලෙහිගුණ නැතිකම තමා සියලු දේට මුල. දේශපාලනයට එන්න අවුරුද්දකට කලින් " මම දේශපාලනයට ආවොත්, අසාර්ථකම දේශපාලකයා වේවි " කිවෙත් මෙතුමාමම තමා. (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 01 November 2015 07:09 PM

මේ පක්ෂය 2017 පමණ වනවිට අසන්නට දකින්නට නොලැබෙන පක්ෂයක් වෙයිද කියලයි මට සැක (නි)

:       0       0

උදය Saturday, 14 November 2015 12:37 AM

ගොඩක් අයට අමතක දෙය මතක්කළාට සෙනරත්ට ස්තුතියි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 03 November 2015 07:11 AM

ඒ දෙන්නවම ජනතාව නියම තැන තියලයි තියෙන්නේ. (නි)

:       0       0

ගැමුණු Monday, 02 November 2015 11:07 AM

අර සුදු කොඩි කතාව නොකිය උනා නම් කොතරම් අගනේද ! (ස)

:       0       0

නලීන් Monday, 02 November 2015 05:43 PM

අනේ අපිටත් ඔහොම තමයි (නි)

:       0       0

ශානිකා Sunday, 01 November 2015 08:59 PM

එයාගේ පක්ෂයට කවුරු අන්තිමට ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4227 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 15 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 43 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 78 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 106 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site