ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් මස 02 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළේය.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් තුනක් කැඳවු අවස්ථාවේදී මෙම අතුරු තහනම දීර්ඝ කැරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවූ අතර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම, වරලත් ගණකාධිකාරී චානක දසනායක, විශ‍්‍රාමික මේජර් මනෝජ් නාලක යන පිරිස මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
වගඋත්තරකරුවන් ලෙස මහජන සාමය පිළිබඳ අමාත්‍ය, ප‍්‍රවාහන අමාත්‍ය , පොලිස්පති, නීතිපති නම් කර ඇත.
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆුල්ෆේස් තහනම ආයෙත් කල් යයි
චමින්ද Tuesday, 13 October 2015 11:46 AM
ජය වේවා (බ)
පති Wednesday, 14 October 2015 06:40 AM
පොලිසියට තියෙන්නේ ෆුල් ෆේස් නිෂ්පාදනය තහනම් කරලා රතුනිවෙදනයක් අරගෙන මෙයාලට හොඳ පාඩමක් උගන්නන්න. (ස)