IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ෆුල්ෆේස් තහනම් කරන්න හැදූ අය 20 අඩුපාඩු සෙවීම පුදුමයක් නොවේ‘

ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑම නැවැත්වීමට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට යෝජනා කළ පිරිස 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සකසා ගැනීමට ක්‍රියාකිරීම ගැන පුදුම නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ අද (11) පැවසීය.

සමානුපාතික නියෝජන ක්‍රමයක සිට කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් දක්වා නියෝජන ක්‍රමය වෙනස් කිරීමක් මිස 20වැනි සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ වෙනස් සිදුකර නැතැයිද ඔහු කීවේය.

 



අදහස් (0)

‘ෆුල්ෆේස් තහනම් කරන්න හැදූ අය 20 අඩුපාඩු සෙවීම පුදුමයක් නොවේ‘

හිමාල් Thursday, 11 June 2015 02:58 PM

මැතිවරණ ක්‍රමයක් ව්‍යවස්ථා සංශෝධනයකින් වෙනස් කිරීම මේ පක්ෂයට ප්‍රශ්නයක්ද? (බ)

:       0       0

හිරාන් Thursday, 11 June 2015 09:33 PM

අලුත් වැඩක් ලැබිලා වගෙයි.... (නි)

:       0       0

සචිත් Friday, 12 June 2015 01:48 AM

ෆුල්ෆේස් නම් මොකද? අර සුප්‍රසිද්ධ සින්දුවකුත් තහනම් කළේ අනිත් ක්‍රීඩකයන්ට අපහාසයක් කියලා (නි)

:       0       0

නුවන් Friday, 12 June 2015 03:11 AM

ඕක මොකක්ද? ත්‍රස්තවාදය පරාජය කිරීම අපේ ජයක් කියලා කියන්න එපා. එතකොට වෙන අයට රිදෙනවලු (නි)

:       0       0

පද්මා Friday, 12 June 2015 03:51 AM

ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන එකට ව්‍යවස්ථා සංශෝධනය ගළපා ගන්නේ කොහොමද? සියලු දේ විවේචනය කරන්න පුරුදුවෙලා (නි)

:       0       0

සාලිය Friday, 12 June 2015 04:11 AM

පද්මා මහත්මියනි, මෙතැන් කතා කරන්නේ නීති ගැන. ව්‍යවස්ථා කියන්නෙත් නීති, හෙල්මෙට් ගැන ගේන්ඩ ගියෙත් නීතියක්. (බ)

:       0       0

ටියුඩර් Thursday, 11 June 2015 02:18 PM

මේක නම් නියම කතාවක්! (නි)

:       0       0

විජිත Thursday, 11 June 2015 02:21 PM

ජයවේවා! (නි)

:       0       0

සහන් Thursday, 11 June 2015 02:25 PM

ආ! තවම ලංකාවේ ඉන්නවද? අපි හිතුවේ මෙහේ නැතුව ඇති කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 115 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1848 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2724 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2049 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 531 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site