IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ෆුල්ෆේස් හෙල්මට්‘ ගෑනි ගුරුවරියට ගහයි

මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් ආ මිනිහකු හා ගැහැනියක බොඹුවල පාලයංගොඩ  පාරේ ගිය පෙරපාසල් ගුරුවරියකගේ පවුම් දෙක හමාරක මාලයක් කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

බාස් කෙනකු සිටින තැනක් අසන මුවාවෙන් සයිකලයෙන් බැස ආ ගැහැණිය ගුරුවරියට වැලමිටෙන් පහරක් දෙද්දී අනෙක් පිරිමියා මාලයට කඩා ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.

 

 

 



අදහස් (0)

‘ෆුල්ෆේස් හෙල්මට්‘ ගෑනි ගුරුවරියට ගහයි

සරත් Sunday, 06 April 2014 07:01 PM

බුද්ධික නමනම් ගැලපෙන්නේ නැහැ වගේ. ඔයා කියන්නේ හැම ෆුල් ෆේස් සයිකල් කාරයෙක් එක්කම පොලිස් කාරයෙක් දාන්න කියලද .? ආරක්ෂක අංශ වලටත් සීමාවක් තියෙනවා ,එතනින් එහාට නීති රීති වලින් තමයි මිනිසුන් පාලනය කරන්න ඕනේ (ස)

:       0       0

මාලි Sunday, 06 April 2014 07:33 PM

මේ ෆුල්ෆේස් හෙල්මට් දැන් හරිම කරදරයක් (නි)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 07:33 PM

කොහොමත් මේ හෙල්මට් ප්‍රශ්නය දැන් බරපතලයි. විධිමත් සැලසුමක් ඇතුව මෙය පාලනය කර අහිංසක ජනයා ආරක්ෂා කළ යුතුමයි. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:12 AM

“මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින්.....“. දැන් ඉතින් මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් තහනම් කරාවි.රටකට ගිය කලක්. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:14 AM

ලංකාවේ පිහි ඇනුම් තියෙනවා කියලා ගෙදර තිබෙන මන්න පිහි තහනම් කරලා හරියනවද? (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:15 AM

නීතිය අන්තිමටම පිරිහුණ රටේ මොනවද කරන්න බැරි? (නි)

:       0       0

බුද්ධික Monday, 07 April 2014 07:37 AM

සරත් මහත්මයා, ෆුල්ෆේස් තහනම් කලා කියමුකෝ, ඊලඟට ඔය හොරු, මංකොල්ලකාරයෝ ලේන්සුවක් මූනේ බැඳගෙන ඔය වගේ දේවල් කලොත් ලේන්සුත් තහනම් කරනවද? ඊට පස්සේ හොරු එන්නෙ යතුරු පැදි වලින් නිසා ඒවත් තහනම් කරනවද? ඔය මංකොල්ල කාපු එක බැංකුවකවත් හරි හමන් ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ශොට් ගන් එකක් අතේ තියාගෙන එක පොලිස් කර කර ඉන්නවා විතරයි.(නදී)

:       0       0

රොහාන් ලලිත් අෙපාන්සු Monday, 07 April 2014 08:22 AM

නෑ බුදුහාමුදුරුෙවා් කියලා තියෙනවා මෙහෙම වෙනවාය කියා. ඒ නිසා අපිට පූශ්ණයක් නෑ.(නදී)

:       0       0

ප්‍රියා Monday, 07 April 2014 08:37 AM

ලංකාවේ අාස්චර්‍ය. පාරේ යන්න බයයි. නීතීය හරි හැටි ක්‍රියාත්මක නොකලොත් වෙන්නේ ලස්සනට පේන්න තියෙන රටක ජීවත් වෙන්න බැරි බවයි. මැද පෙරදිග නීති ගෙන එන්න. මිනි මරුවන්ට ඇප දෙන්න එපා.(නදී)

:       0       0

භානු Monday, 07 April 2014 12:21 AM

මීට කලිනුත් අඹු සැමියන් යුවලක් යතුරුපැදියේ ගිහින් මාල කඩලා අහු වුණා කියලා වාර්තා වුණා. අල්ලා ගත්තම රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ. පිරිමියා කෙසේ වෙතත් අර ගැහැණු කෙනාට පුලුවන්ද තවත් ගැහැණු කෙනෙකුට මෙහෙම කරන්න. මම නම් කියන්නේ මේ වගේ හොරුන්ගේ නම් ගම් එක්ක ප්‍රසිද්ධ කරන්න ඕනෑ. නැත්නම් මාසයක් විතර හිරේ ඉඳලා, දඩයක් ගෙවලා නැවතත් ගිහින් මේ වැඩේම තමා කරන්නේ. (නි)

:       0       0

දීපාල් Sunday, 06 April 2014 04:56 PM

තව ගොඩක් බැංකු කඩලා ඉවර උනාට පසුව හෙල්මට් නිතිය ගැන හිතලා බලමු .(ස)

:       0       0

කපිල බණ්ඩාර Sunday, 06 April 2014 05:25 PM

රටකට ගිය කලක් අනේ අනිච්චන් සංසාරේ. ස)

:       0       0

බුද්ධික Sunday, 06 April 2014 06:03 PM

හෙල්මට් තහනම් කලා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නැහැනෙ.බැංකු කඩපු, මාල කඩපු හැම එකාම ආවේ හෙල්මට් දාගෙනද? බොරුවට කෑ ගහලා, ෆුල්ෆේස් තහනම් කරවලා දුප්පත් යතුරුපැදි කරුවන් අනතුරේ දාන්නේ නැතුව ආරක්ශක අංශ වල තියෙන අඩු පාඩු හදා ගත්තොත් නරකද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 945 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5742 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3283 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28423 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site