IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ෆේස්බුක් පැමිණිලි වැඩියි

අන්තර්ජාලය වැරදි ලෙස යොදා  ගැනීම සම්බන්ධ පැමිණිලි 200 ක් මැයි මාසයේ ලැබී තිබෙන බව ශ්‍රි ලංකා  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝෂාන් චන්ද්‍රගුප්ත මහතා  පැවසීය.

මෙම පැමිණිලි අතරින් සීයට හැටක්ම ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සැකසීම සහ මුර පදය හුවමාරු කරගෙන පරිහරණය කිරිමෙන් ඇති වුණ ගැටළු බව අනාවරණය වෙයි.



අදහස් (0)

ෆේස්බුක් පැමිණිලි වැඩියි

සේන Monday, 01 June 2015 11:35 PM

මුහුණු පොත වැරදි නැත. වැරදි භාවිතා කරන විදියයි (නි)

:       0       0

රේණුකා. Monday, 01 June 2015 12:12 PM

වයිෆයි දන්සැල් වල ප්‍රතිඵල! (නි)

:       0       0

ටානියා Wednesday, 03 June 2015 12:31 AM

රේණුකා,මෝඩ කතා නොකියා ඉන්නවද? මෝඩකම තිබුනට විදහා දක්වන්න එපා. (නි)

:       0       0

ශාන සෞදි Monday, 01 June 2015 08:06 AM

ෆේස්බුක්, අන්තර්ජාලය වැරදි ලෙස යොදාගැනීම නිසා සියදිවි හානිකර ගත් තරුණ තරුණියන් සම්බන්ධ පැමිණිලි කොපමණ ලැබුනත් පසුගිය රජයට එය රටේ තහනම් කිරීමට නොහැකිවුණේ‍ ඇයිද කියා අපි දනිමු. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 01 June 2015 08:18 AM

ශාන සෞදිගේ ප්‍රතිචාරයට කිසිම පදනමක් නැහැ. එයාගේ තර්කය අනුව පසුගිය රජයට බැරිවුණා නම් මේ රජයට එවැන්නක් කරන්න පුළුවන් නේද? මේකට දේශපාලනේ ගාවගන්න ඕනෑ නැහැ. මෙවැනි දේවල් තහනම් කරන්න කිසිම රජයකට බැහැ. ගින්දර වලින් පිච්චෙනවා කියලා ගිනිපෙට්ටි තහනම් කරපු රටක් අහලා තියෙනවද? (නි)

:       0       0

දුල්මි Monday, 01 June 2015 08:35 AM

ෆේස් බුක් එක නෙවෙයි මොන මාධ්‍යයක් වුණත් හරි විදියට භාවිතා නොකලොත් ප්‍රතිපල භයානකයි. සමහරු පවුලේ උදවිය පමණක් දැනගැනීමට සුදුසු කාරණාවේ සිට පුද්ගලික ඡායාරුප දක්වා මුහුණු පොතේ ප්‍රසිද්ධ කරනවා. පුද්ගලික තොරතුරු කියනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site