IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ෆේස්බුක් බවුන්සරයට සංගාගෙන් ෆුල් පහරක්

තමා දේශපාලනයට පිවිසෙන බව සඳහන් කරමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කට කථා සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කියයි.

දේශපාලනය සම්බන්ධයෙන් තමාගේ කිසිදු උනන්දුවක් නොමැති බවත්, එම ආරංචි පදනම් විරහිත බවත් දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නැති බවත් සංගක්කාර තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දන්වා සිටියි.

පසුගිය 20 විස්ස ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් බලධාරීන්ට ඍජුව චෝදනා කිරීම හා එංගලන්තයේ පැවති කොලින් කවුඩ්‍රි දේශනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීම හරහා කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට කට කථා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගියේය.

fb



අදහස් (0)

ෆේස්බුක් බවුන්සරයට සංගාගෙන් ෆුල් පහරක්

විමුක්ති Wednesday, 04 March 2015 02:29 AM

දේශපාලනයට නම් යන්න එපා සංගා. ඔබ අපිට ගෞරවයක්! (නි)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 02:35 AM

ඔහු මහත්මයෙක් නිසයි දේශපාලනයට සුදුසුකම් නැත්තේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 March 2015 02:35 AM

කවදාවත් දේශපාලනයට එන්න එපා. (නි)

:       0       0

ධම්මිකා Wednesday, 04 March 2015 03:18 AM

ඔබ මුළු රටම ආදරය කරන මහත්මා ක්‍රීඩකයෙක්. දේශපාලනයට ඇවිල්ලා ඒ ගෞරවය නැතිකර ගන්න එපා. (නි)

:       0       0

දුලාජ් Wednesday, 04 March 2015 03:34 AM

තණපිටියෙන් පොරපිටියට එන්න අපේ සංගාට ඕනෑ නැහැ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 04 March 2015 03:43 AM

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනය තෝරගත්තට කමක් නැහැ. හැබැයි ලංකාවේ නම් නෙමේ. මොකද ලංකාවේ සංගාට ගැලපෙන මහත්මා දේශපාලනය නැහැ. (නදී)

:       0       0

විජයබාහු Tuesday, 03 March 2015 11:27 AM

ඒ මනුස්සයා කැමති නෑ කොහොමත් මඩ වලේ බැහැල නාන්න. (ර)

:       0       0

භාග්‍යා Tuesday, 03 March 2015 11:33 AM

ඔබ දේශපාලනයට එන්න එපා. ඔබගේ අබිමානය, ගෞරවය සැමදා තියේවි. මඩ වගුරට බහින්න එපා. (ර)

:       0       0

තුසිත -රෝමය Tuesday, 03 March 2015 12:35 PM

අපි කැමැති සංගක්කාර දේශපාලනය කරනවට වඩා ක්‍රීඩකයෙක් විදිහටි. ඔබගේ ගත් තීරණය හොදයි. (ර)

:       0       0

කලන Tuesday, 03 March 2015 12:42 PM

ඔබගේ නම පාවිච්චි කරනවා මිනිස්සු ලං කරගන්න. (ර)

:       0       0

ප්‍රබාත් Tuesday, 03 March 2015 01:06 PM

මේ බොරු ලියන අය මොනවද එකෙන් හම්බ කරන්නේ.? (ර)

:       0       0

උදය Tuesday, 03 March 2015 02:00 PM

සංගා ගෙන් ඉල්ලන් කාපු දෙවෙනි පාර. (ර)

:       0       0

රන්ජිත් Tuesday, 03 March 2015 02:03 PM

සංගා කියන්නේ ඉතාමත් අවංක බුද්ධිමත් නිරහංකාර කාගේත් ආදරයට ගෞරවයට ලක්වෙන පුද්ගලයෙක්. එයා කවදාවත් ' ශ්‍රී ලංකා දේශපාලනය' කියන ජරා ගොඩට බැහැලා එයාගේ අභිමානය නැතිකරගන්නේ නැහැ. (ර)

:       0       0

විජයබාහු Tuesday, 03 March 2015 02:11 PM

ප්‍රභාත්, දන්නේ නැද්ද බොරු වලින් හම්බ කරන මුනුපොතේ කට්ටියක් අපේ රටේ ඉන්නවා කියලා. (ර)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Tuesday, 03 March 2015 02:36 PM

දිගටම ක්‍රිකට් සමග ඉන්න. ඔබට රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුලුවන් (නදී)

:       0       0

මොහමඩ් සෆ්රින් Wednesday, 04 March 2015 05:11 AM

සංගා අයියා, ඔබ උගත් බුද්ධිමත් නියම මහත්මයෙක්, ඔබ ක්‍රීඩාවට සමුදුන්නට අපි වගේ ලක්ෂ ගණන් හදවත් වලට සමුදෙන්න ඔබට බැහැ. අපි ඔබට ආදරෙයි.අපේ සනා අයියා කරගත්ත වගේ ඔබත් දේශපාලනයට ඇවිල්ලා ඒ ගෞරවය නැතිකර ගන්න එපා... (බ)

:       0       0

පද්මසිරි Tuesday, 03 March 2015 03:57 PM

ඔබට ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් හා ජාත්‍යන්තර වශයෙන් කළහැකි දේවල් බොහොමයක් තිබෙනවා. ඒ සඳහා ඔබට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම මේ වගේ දේවල් වලින් නැතිකරගන්න එපා. (නි)

:       0       0

තුෂාර Wednesday, 04 March 2015 06:04 AM

සිගිරි ගලේ කුරුටු ගී වලට හානි කරන අය ඉන්න රටේ.ඔබ වගේ අපේ රටට වස්තුවක් වෙලා ඉන්න අයටත් නමට හානි කරන එක ගැන පුදුමයක් මට නම් නැහැ.(දිල්)

:       0       0

චමින්ද Tuesday, 03 March 2015 04:33 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

චමිල Tuesday, 03 March 2015 04:41 PM

සංගා, ඔයාගේ සුදුසුකම් මදි දේශපාලනයට. (නි)

:       0       0

නුවන් Wednesday, 04 March 2015 07:04 AM

අනේ පොලිටිකල් වලට එන්න එපා. ක්‍රිකට් වලට මොනවහරි දෙයක් කරන්න. (ර)

:       0       0

දයාල් Tuesday, 03 March 2015 06:56 PM

ඒ සුහද ක්‍රීඩකයාට තිබෙන, දේශපාලනයෙන් තොර අසීමිත ආදරය සුනුවිසුනු කරන්න කළවැඩක් වෙන්න ඇති ඕක (නි)

:       0       0

සොපී Tuesday, 03 March 2015 06:57 PM

සංගා කවදත් බොරු ඕපාදුප වලට අතදිගහැරලා 6 පාරවල් ලෝබ නැතුවම දීලා දානවා . (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 03 March 2015 07:11 PM

ආදරණීය සංගා, හැමදාමත් මුළු රටේම ගෞරවය රැකගෙන අසහාය ක්‍රීඩකයෙක් ලෙසට ඉන්න. ඔබ මුළු රටේම වටිනා වස්තුවක් මිස දේශපාලකයෙක් නොවේ.ඔබට ජය. (නි)

:       0       0

සම්පත් වන්නි ආරච්ච Wednesday, 04 March 2015 08:55 AM

මහත් හොරුන්ගෙන් ගහණ දේශපාලන ක්‍රීඩා පිටියට මහත්මයෙක් එන්නේ නෑ. ඔබේ අනාගතය ඔබ කවුදැයි තීරණය කරාවි.(නදී)

:       0       0

සංජීව Tuesday, 03 March 2015 08:37 PM

ෆේස්බුක් හොඳදේට වගේම වැරදි වැඩවලටත් යොදාගත හැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 282 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 194 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1020 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2809 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site