IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ෆේස්බුක් මිතුරෝ අභය දානයේ

බහරෙන්හි  රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වීමට නියමිතය.

මරණයෙන් මුදා ගන්නා හරකුන් සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපල ට භාර දීමට යයි.

වැලිසර , මාලිගාවත්ත වැනි ප්‍රදේශවල ගව ඝාතකාගාර වලින් මේ හරකුන් මුදාගත් බව කරුණාතිලක මහතා පවසයි.

මේවන විට හරකුන් 30 දෙනකුට පමණ අභයදානය ලබා දී ඇති බවද ඔහු කියයි.

 

සුදේශ් කරුණාතිලක මහතා

 

 

 



අදහස් (0)

ෆේස්බුක් මිතුරෝ අභය දානයේ

ලේක්කෝ ගලබඩ Friday, 20 December 2013 08:21 PM

ඔබටත් සම්බන්ධ සියලුම පවුල් වල සාමාජිකයින්ටත් නිරෝගී, සැපවත් දිවියක් සහ දීර්ඝායුෂ ලැබේවා මේ කර ගත මහා පින්කමෙන්! (අ)

:       0       0

තිලින බණ්ඩාර Friday, 20 December 2013 11:13 AM

ඔන්න මිනිස්සු (දිල්)

:       0       0

ජෙරාඩ් Friday, 20 December 2013 11:22 AM

මහත්මයා ඔබලාට ගොඩක් පින්. ඔබලාගේ ජීවිත වලට තව තවත් වාසනාව උදා වෙනවා නියතයි (දිල්)

:       0       0

ශාන් Friday, 20 December 2013 11:45 AM

හොඳ වැඩක්.(නදී)

:       0       0

චාමික Friday, 20 December 2013 11:56 AM

මුහුණු පොත හරියට පාවිච්චි කලොත් ගොඩක් වටිනවා. ඒක කොච්චර වටිනා/උතුම් පිනක්ද? පින්සිද්ද වේවා සුදේශ් අයියේ.(නදී)

:       0       0

දිනේෂ් එරංග Friday, 20 December 2013 12:05 PM

ගොඩක් පින්.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 20 December 2013 12:24 PM

ඔබට අපේ ප්‍රණාමය. හොඳ වැඩ කරමින් තවත් කාලයක් සතුටින් සිටීමට හැකි වේවා කියා පතමු. මැණික් නම් කොහේ තිබුනත් දිදුලනවා. (දිල්)

:       0       0

"සංජු කුවෛට් " Friday, 20 December 2013 12:25 PM

හරක් ටික දැක්කම බඩ පපුව පිච්චිලා යනවා වගේ මේ සත්තුන්ව මරනකල් මොන ජාතියක උන්ද කියල මට තේරෙන්නේ නැහැ ....ඔබව සම්බන්ද කර ගන්න පුළුවන් විදියක් කියන්න අපිත් එකතු වෙන්න (දිල්)

:       0       0

මංගලිකා Sunday, 22 December 2013 02:12 AM

සුදේශ් ඔබ ඇතුළු දායක උන සියලුම් දෙනාට පින් (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 20 December 2013 12:39 PM

තාක්ෂණය යහපත් දෙයට යොදා ගන්නා බෝධි සත්ව දරුවෝ!(දිල්)

:       0       0

මංජුල අබු ඩාබි සිට Friday, 20 December 2013 01:01 PM

එතුමා මගෙත් ෆේස්බුක් මිතුරෙක්. ඔහුගේ ෆේස්බුක් පිටු පිරි තිබෙන්නේ වැදගත් පුවත් සහ මෙවැනි සද් ක්‍රියා වලින්.(ස)

:       0       0

දසනායක Friday, 20 December 2013 01:02 PM

මෙතරම් පිනක් වෙන කොහෙවත් නෑ. (ස)

:       0       0

රමිල Friday, 20 December 2013 01:12 PM

ඕවා තමයි යනකොට අරන් යන්න ඉතුරු වෙන්නේ. සුබ පැතුම්. (ස)

:       0       0

ලලිත් Friday, 20 December 2013 01:21 PM

මේ ආත්මයේදී කරනා මේ පිං මතුවටත් පිනක් වේවි (දිල්)

:       0       0

විජේ Friday, 20 December 2013 01:29 PM

අගය කලයුතු සත්කාර්යයක්.(නදී)

:       0       0

සස්හිම් Friday, 20 December 2013 02:08 PM

මෙවන් වැසියෙකු ලද මුළු රට වාසනාවන්!! (අ)

:       0       0

සංජිව. බහරෙන් Friday, 20 December 2013 02:09 PM

සුදෙශ් මහතාන් අතුලු පිරිසට දීර්ඝායුස (අ)

:       0       0

සුදෙශ් කරුණාතිලක. Friday, 20 December 2013 02:41 PM

ගැබ්බර එළදෙනුන් දෙදෙනෙක් ඇතුළුව සතුන් 13 දෙනෙක් අපි නිදහස් කර ගෙන තියෙනවා. ලබන දෙසැම්බර් 26 වෙනිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පූජ්‍ය මාදොළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ ආශීර්වාදයෙන් මේ සතුන් අපි ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපොළ සඳහා භාර දෙනවා. පින් කැමති ඔබ සියළු දෙනාටම එදින සවස 3 ට නාග විහාරයට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනය කරන්නට කැමතියි... (ස)

:       0       0

ලලිත් Friday, 20 December 2013 02:54 PM

මෙන්න නියම මිනිස්සු. (ස)

:       0       0

පතිරණ Friday, 20 December 2013 03:22 PM

ගොඩක් පින් ඔයාට (අ)

:       0       0

ආනන්ද යද්දෙහි Friday, 20 December 2013 03:43 PM

ඉතා හොඳ පුද්ගලයෙක්. (ස)

:       0       0

ලක්ෂාන් Friday, 20 December 2013 05:46 PM

ඔබ නාලන්දියෙක් වීම අපිට ආඩම්බරයි

:       0       0

ශාන්ති Friday, 20 December 2013 05:48 PM

ඉතාමත් හොද වැඩක් ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා (අ)

:       0       0

සුරංග විජේරත්න Sunday, 22 December 2013 02:24 PM

ඉතාමත් හොද වැඩක්. ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා. මටත් නොම්මරයක් එවන්න.මට ඕනෑ මේකට දායක වෙන්න. (ත)

:       0       0

සංඛ Friday, 20 December 2013 06:35 PM

වචනයෙන් කිව නොහැකි තරම් පිනක්. මෙවැනි කාර්යයන් තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. (අ)

:       0       0

අශෝක Friday, 20 December 2013 07:07 PM

පුතේ නුඹට මුළුසිතින්ම සුභපතනවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 606 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1086 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site