ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ පළවන විවිධ ඡායාරූප, වීඩියෝ හා අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට අලුත් ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක කර ඇතැයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.
‘ලයික්‘ බොත්තම මගින් මීට පෙර තම මිතුරන්ගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව සලසා තිබූ අතර ඒවාට අකමැතිනම් ‘ඩිස්ලයික්‘ බොත්තමක් නිර්මාණය කර ඊට අකමැත්ත පළ කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණද වඩාත් වෙනස් වූ අකාරයට හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමවේදයෙන් අවකාශ සැලසෙන බව සකර්බර්ග් කියයි.
තම කණ්ඩායම සමග බොහෝ කාලයක් ගතකර අලුත් ක්‍රමවේදයක් ඔස්සේ නිවැරදි දෙයක් සැලසුම් කළ බවත් ඔහුගේ අරමුණුවලින් එකක් වූයේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඉතා සරල ක්‍රමයක් ලබාදීම බවත් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.
අලුත් ක්‍රමවේදය මගින් කිසියම් තොරතුරකට කැමැත්ත පළ කිරීමට හෝ ඊට ආදරය, උපහාසය, පුදුමසහගත බව, දොම්නස හෝ තරහව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ෆේස්බුක් පරිශීලකයන්ට හිමිවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆේස්බුක් හැඟීම්වලට ඉඩදෙයි