IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆේස් බුක් පැමිණිලි ගලයි

ෆේස්බුක්  සමාජ ශාලා  වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින්  විවිධ පුද්ගලයින් අපහසුතාවට  පත් කිරීමේ  පැමිණිළි  තුන්දහසක් පමණ ලැබී ඇතැයි  ශ්‍රී ලංකා පරිගණක  හදිසි ප්‍රතිචාර සංසදයේ  ජ්‍යෙෂ්ඨ  තොරතුරු  ආරක්ෂක  ඉංජිනේරු  රොෂාන් චන්ද්‍රගුප්ත  මහතා කියයි.

මෙම පැමිණිලි අතරින්  බහුතරයක් ලැබී ඇත්තේ  පාසල් සිසුන්  හා කලා ක්ෂේත්‍රයන්ට සම්බන්ධ  අයගෙන් බවත්  ඔහු පවසයි

 



අදහස් (20)

ෆේස් බුක් පැමිණිලි ගලයි

ශාන් Friday, 07 March 2014 10:31 AM

ලංකාවේ අයට පේස් බුක් අජීර්නයක් හැදිලා.(නදී)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 10:32 AM

මුහුණ කැතයි කියල නහය කපා ගන්න එකා මෝඩයෙක්. (නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 10:40 AM

චීනය ෆේස් බුක් තහනම් කරලා තියෙන්නේ තමන්ගේ රට වැසියන් නොමගට යයි කියලා බයට නෙවෙයි. තමුන්ගේ රාජ්‍ය රහස් විදේශීය පරිගණක බලවේගයන් ගෙන් ආරක්ෂා කර ගැනීම සදහායි. (නදී)

:       0       0

හර්ෂි Friday, 07 March 2014 10:41 AM

පේස් බුක් හරි විදියට පාව්ච්චි කරනවා නම් ඒකේ වරදක් නැහැ.(නදී)

:       0       0

භානු Friday, 07 March 2014 11:38 AM

ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් දැන ගන්න එක ක්‍රමයක් තමයි ප්‍රොෆයිල් ෆොටෝ එක. එහි ෆොටෝ එක ඉතාම පැහැදිලි උසස් ප්‍රමිතියකින් තියනවා නම් මේ අදාළ කෙනාම ද කියල සොයා බලන්න. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් හුඟක් පැහැදිලි නැහැ. ෆේස් බුක් ප්රෝෆිලේ එකේ වැටෙන කොට කොලිටිය අඩු වෙනවා. වෙනත් කෙනෙකුගේ ෆෝටෝ එකක් දාල නම් ඉතා පැහැදිලි නම් ඒකෙන් යම් තරමකට ව්‍යාජ ගිණුම් හඳුනා ගත හැකියි.(නදී)

:       0       0

බිමලි Friday, 07 March 2014 11:49 AM

මම නම් ෆේස් බුක් එක‍ට ඇතුලත් කර ගන්නේ මගේ ඉතා සමීප නෑදෑයන් සහ මිතුරන් පමණි. මගේ ෆෝටෝස් බලන්න පුළුවන් ඒ උදවියට පමණි. අනෙක නාදුනන අයගෙන් එන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් මම බ්ලොක් කරනවා. ෆේස් බුක් පාවිච්චි කරන්නේ සති 2/3 වරක් ඉඩක් ලැබුන විටදී පමණි. මම පිටරට ඉන්න නිසා මගේ නෑදෑයන් සහ සමීප මිතුරියන් ආශ්‍රය ට තියන එකම ක්‍රමය මෙය නිසා මම එය ඉතා පරිස්සමෙන් භාවිතා කරන්නේ.(නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 12:23 PM

බිමලි කියපු දේවල්මයි ,මට ෆේස් බුක් එක ගැන කියන්න තියෙන්නෙත්. (අ)

:       0       0

බියංක නිලුෂ Saturday, 08 March 2014 10:42 AM

ඕනම දෙයක් හොඳට හෝ නරකට පාවිච්චි කරන්න පුලුවන් මම හිතන්නේ. ගොඩක් ඈත් වෙලා හිටපු යාලු මිත්‍රෙයා් පේස් බුක් නිසා නැවත එකතු වී තිබෙනවා.(නදී)

:       0       0

නදීෂා Saturday, 08 March 2014 12:24 PM

තහනම් කරන එක නම් හොදයි ඒත් පාසල් නිල ඇදුම් වලින් වැඩිපුර ඉන්නේ හොඳ අය නොවෙයි (අ)

:       0       0

අජීන් නීශාන්ත මැන්දිස් Thursday, 06 March 2014 04:49 PM

පුලුවන්නම් දැනට තියෙන ගිනුම් වල අනන්‍යතාවය තහවුරු කරගන්නා විදිහක් කියන්න.(නදී)

:       0       0

රන්ජන් Thursday, 06 March 2014 04:57 PM

පොතක් පතක් නොකියවා ඔය පොතේම ඉන්න ගියොත් ඔහොම වෙනවා. නව පරපුර ගැන මටනම් දුකේ බෑ.(නදී)

:       0       0

ඉන්දික Thursday, 06 March 2014 05:26 PM

පේස් බුන් පාවිච්චි කරන්නා හොඳට පාවිච්චි කරාට මදි. කොච්චර හොඳ කෙනෙක්ව උනත් විනාස කරන්න පුළුවන් පේස් බුක් එකෙන්. ඒ නිසා තමයි ඕක තහනම් කරන්න ඕනේ. චිනේ නම් පේස් බුක් තහනම්.(නදී)

:       0       0

රවී ගමගේ Friday, 07 March 2014 03:33 PM

ගිනුම අයිති අයගේ පින්තූර තියෙනවද බලන්න. එක පින්තූරයක් තියෙනවා නම් ව්‍යාජ ගිනුමක්.(නධී)

:       0       0

ට්‍රිෂාන් Friday, 07 March 2014 04:02 PM

අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් විදිහක් තියනවා. හැබැයි 18 වැඩි අයට තමා පේස්බුක් එන්න වෙන්නේ. අයි.ඩී කොපිය ගත්තානම් හරි එකවුන්ට් හදනකොට.(නදී)

:       0       0

රොමේන්. Thursday, 06 March 2014 09:15 PM

ඇත්තටම ෆේසේ බූක් එකේ තමන්ගේ ගිණුම් වල අනන්‍යතාවය තහවුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න කෝ .(දිල්)

:       0       0

රොහාන් කුලතිලක Thursday, 06 March 2014 09:41 PM

මෙයලා හදන්නෙ ෆෙස්බුක් වහන්න.(දිල්)

:       0       0

සෙලන්සියුස් Thursday, 06 March 2014 11:08 PM

හොඳ දේ කරනවා කියල ඡන්දෙ අරගෙන වැරදි කරන 'මුහුණු වෙනස්' කිරීම් පේස් බුක් එකට වඩා භයානකයි.(නදී)

:       0       0

ෆ්ලොරෙන්චේ! Friday, 07 March 2014 08:39 AM

පේස් බුක් නැති කරන්න.(නදී)

:       0       0

රංග Friday, 07 March 2014 09:16 AM

දේශපාලකයෝ වැරදි කරන නිසා දේශපාලනය තහනම් කල යුතුයි (අ)

:       0       0

සජිත් Friday, 31 July 2020 02:55 PM

මට තියන ප්‍රශ්නේ කවුද අනේ මේ නදී කියන්නේ? එතකොට දිල්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 21 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 25 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3397 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2485 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3093 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18725 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site