IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆේස් බුක් පෙම්වතාට අත්හිටවු සිර දඬුවම්

විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම  හා කෙළෙසීම යන චෝදනා වලට වරද පිළිගත් 19 හැවිරිදි තරුණයකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා මාස තුනක හා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත් හිටුවීය.

පැමිණිලිකාරිය පෞද්ගලික අංශ සේවිකාවකි.මාස දහයකට පෙර දෙදෙනා ෆේස් බුක් වෙබ් අඩවියෙන් හමු වී ‘චැට්’ කර ඇතැයි ද ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ ගිය වසරේ නොවැම්බර් 22 දා පොලිසියට පැමිණිළි කැර ඇතැයිද නඩුවේදී කියැවිණි.

පසුගිය 18 වැනිදා කුරුණෑගල නගරයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඇහැලියගොඩ පරකඩුවේ තරුණයකුට මේ දඬුවම නියම විය.මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය.

යළි මෙවැනි දෙයකට හසු වුවහොත් එදින සිට සිර දඬුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

 

 

 

 



අදහස් (0)

ෆේස් බුක් පෙම්වතාට අත්හිටවු සිර දඬුවම්

පුෂ්පා Wednesday, 23 April 2014 07:52 AM

'කෙලෙසීම' වැනි සාපරාධි ක්‍රියාවකට ලැබිල තියෙන්නේත් මාස 6 යි. ඒකත් අත් හිටවලා.(නදී)

:       0       0

සිප්පි Wednesday, 23 April 2014 08:10 AM

නියම කොල්ලෙක්. ගෑනු ළමයා දැන් නිකම් හොඳ වෙන්න යනවා. (නි)

:       0       0

ජයන්ත Tuesday, 22 April 2014 05:49 PM

හොද දඬුවම. අර ළමයට වන්දියක් රැගෙන දියයුතුයි (නි)

:       0       0

අමිල සිංග Wednesday, 23 April 2014 08:15 AM

කවුරු කොහොම කිවුවත් තරුණ තරුණියන් අතර මෙවැනි ක්‍රියා (පින්තූර ගෙන අන්තර්ජාලයට මුදා හැරීම නොව) සමාජයේ සාමාන්‍යකරණය වී අවසන්. ඔබට සිතන්න තවත් පැතිකඩක් පෙන්වන්නම්. ගැහැණු ළමයි පිරිමි ළමයින්ගේ මෙවැනි පින්තූර ගත්තොත් කොහොම වෙයිද? ලංකාවේ ගැහැණු‍ ළමයින් මෙවැනි පහත් වැඩ නොකරන නිසාම හොඳයි. (නි)

:       0       0

ධම්ම Tuesday, 22 April 2014 05:36 PM

ෆේස්බුක් වෙබ් අඩවියට ගිය ඡායාරූපයක් ආපසු ගන්න බැහැ. තරුණිය කළ වරදට ඒ දඬුවම ඇති. (නි)

:       0       0

ලකී Wednesday, 23 April 2014 09:24 AM

අනේ මෙහෙම වැඩක්. අප‍ෙ රටේ ගෑණුන්ට නීතියෙන් තියෙන රැකවරණය වැඩියි. මොන දේ කළත් අන්තිමේ බඩ සුද්දයි. මේ රටේ ගෑණු එච්චර සිල්වත් සදාචාර සම්පන්න අය නෙමේ මේ තරම් නීතියෙන් රකින්න. (ස)

:       0       0

කමනි Wednesday, 23 April 2014 09:51 AM

ලංකාවේ ගෑණුන්ට මොකද වෙලා තියෙන්නේ? ලජ්ජා බය නැති අයට මෙහෙම වෙලා මදි. (ස)

:       0       0

ඩෑම් Tuesday, 22 April 2014 07:04 PM

මේ වගේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි (නි)

:       0       0

නිලන්ති Wednesday, 23 April 2014 10:35 AM

අද කාලෙ මේ වගේ මෝඩ කෙල්ලො ඉන්නවා කියල ඇහුවම හිනාත් යනවා. මෝඩකමට බෙහෙත් නැහැ කියලා කතාවකුත් තියෙනවනෙ. (ස)

:       0       0

ලංකාතිලක Tuesday, 22 April 2014 07:57 PM

මගේ නම් අදහස අර ගැහැනු ළමයටත් දඬුවම් කල යුතු බවය . මොකද එය අනික් ගැහැනු ළමයින්ටත් පාඩමක් වනවා නියතය . පිරිමියෙක් සමග යහළුවූ විගස විවාහ නොවී ගැමැනු ළමයෙකු තම නිරුවත ප්‍රදර්ශනය කිරීම ඉතාමත් නොහොබිනා ක්‍රියාවක්.(නදී)

:       0       0

චමල් Wednesday, 23 April 2014 10:02 AM

එතකොට ගෑනු ළමයා (අ)

:       0       0

නුවන් Tuesday, 22 April 2014 07:26 PM

හැම ඒක්කෙනාම පිරිමි ළමයට දොස් කියල විතරක් මදි ගැහැණු ළමයත් මේකට වැරදියි.(නදී)

:       0       0

විනි Tuesday, 22 April 2014 08:19 PM

සැකකරු නිවරදිද කියලා අපි පින්තූර දැක්ක නම් කියනවා.(නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Wednesday, 23 April 2014 01:03 PM

පුෂ්පා, මෙතන කෙළසීමක් වෙලා නැහැ. එම ගැහැණු ළමයා විසින් එයාවම කෙළසා ගැනිමක් මිස. ගැහැණු ළමයෙක් වුණාම වැදගත්, සංවර හැසිරීමක් තිබෙන්න ඕනේ. එයාගේ නිරුවත් පින්තුර බලෙන් ගැනිමක් සිදුවී නැහැ. එසේ වුණා නම් මෙහෙම කෙලවර වන්නේ නැහැ. (ස)

:       0       0

භානු Wednesday, 23 April 2014 02:08 AM

දැන් මේ ගෑනු ළමයා කර තිබෙන්නේ හොඳ වැඩක් ද ? තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරන්න ගොසින් අමාරුවේ වැටිලා. තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. අන්තර්ජාලය නිසා නෙමේ කපුවෙක් මගින් ගෙදර දෙමව්පියන් හඳුන්වා දුන්න කෙනෙක් එක්ක වුනත් සීමාව ඉක්මවා ගිහින් වැඩ කලොත් අමාරුවේ වැටෙනවා. මට පෙන්නේ මේ තරුණියත් වැඩ වරද්දා ගන්නම ඉපදුන කෙනෙක් වගේ. (නදී)

:       0       0

මදුශංක හේරත් Wednesday, 23 April 2014 02:31 PM

කොල්ලට විතරක් නෙවෙයි, දෙන්නටම දඩුවම් දෙන්න ඕනි. මුහුණු පොත තහනම් කරා නම් ගොඩක් අපරාධ අඩු වෙයි. (ස)

:       0       0

අමිළ Wednesday, 23 April 2014 06:36 AM

අනේ මෙහෙම මෝඩ ගෑනු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 1 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 739 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 423 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 320 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2525 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 115 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site