IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆේස් බුක් මිතුරෝ පිංකමක් කරති

කුරුණෑගල, නිකදළුපොත නංගමුව වත්තේ එල්. ආර්. ගුණරත්න මැණිකාගේ පැල්පතට ගිය ෆේස් බුක් මිතුරෝ කිහිප දෙනෙක් අවුරුද්දට තෑගිබෝග දුන්හ.

මැණිකා සිය ආබාධිත දියණිය සමග ජීවත් වන්නීය. ඇගේ මාසික ආදායම රුපියල් දෙතුන් සියයකි.

ගුණරත්නමැණිකා ගැන තොරතුරු ෆේස්බුක් පිටුවෙන් දැනගත් ධනේෂ් මධුරංග ඇතුළු පිරිස ෆේස්බුක් මඟින්ම තෑගි බෝග රැගෙන ඇය බැලීමට ගියහ. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද උදව් උපකාර කළහ.

අලුත් ඇදුම්, කෑම බීම, වියළි ආහාර ආදිය එහි විය.

ෆේස් බුක් පිරිස  එම නිවසින් පිටව ගියේ පැල්පතක දිවි ගෙවන ගුණරත්න මැණිකාට හා ඇගේ දියණියට හොද නිවහනක් සදා දෙන බවට පොරොන්දු වෙමිනි.

ගුණරත්න මැණිකාගේ ලිපිනය
එල්. ආර්. ගුණරත් මැණිකා,
නංගමුව වත්ත,
නිකදළුපොත.

මේ අම්මාගේ බැංකු ගිණුම් විස්තරය
Account Name : L.R.G. Menika
Account No : 72102664
Bank : BOC
Branch : Hiripitiya

 



අදහස් (0)

ෆේස් බුක් මිතුරෝ පිංකමක් කරති

තමිත් ප්‍රභාත් Wednesday, 23 April 2014 03:25 PM

මට මේ අයගේ අංකයක් දෙන්න. මමත් කැමති මෙයට සහභාගිවීමට. මට කියලා දෙන්න කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. (ස)

:       0       0

ශාෆික් Wednesday, 16 April 2014 05:40 PM

හොඳ වැඩක්. ඒ වගේම ගෙයකුත් හදා දෙනවා නම්...... (නි)

:       0       0

විජේසිංහ Wednesday, 16 April 2014 01:17 PM

ජාත්‍යාලය පෙන්නන්න සමහරු ෆේස් බූක් එකේ අසභ්‍ය වචනත් කියනවා. මේ වගේ දෙයක් කළොත් පින් සිද්ධ වෙනවා නේද? (නි)

:       0       0

රුවී Wednesday, 16 April 2014 01:17 PM

දුරකථන අංකයක් එවන්නකෝ, ඔය උදවු කළ අයගේ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 16 April 2014 12:43 PM

ෆේස්බුක් එකේ වටිනාකම අපේ රටේ නුගත් අයට තේරුම් ගන්න හැකි වේවා., (ත)

:       0       0

රාෂි ප්‍රනාන්දු Wednesday, 30 April 2014 09:44 AM

නියමයි මේවා තමයි කරනවානම් වැඩ අනුන්ගේ දේවල් හොයා හොයා ඉන්නවාට වඩා (දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 16 April 2014 09:51 PM

මෙම ෆේස්බුක් පිටුව ෂෙයාර් කරන්න හැම කෙනෙක්ම. ඔවුන් සමග අත්වැල් අරගන්න. රට තුල ලොකු යහපත් වෙනසකට පළමු පියවර මෙය වේවි.(නදී)

:       0       0

ශාන්ති Thursday, 17 April 2014 01:29 AM

මමත් කැමති මෙයට සහභාගිවීමට. මට කියලා දෙන්න කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා (නි)

:       0       0

චන්ද්‍ර Monday, 05 May 2014 04:08 PM

හොඳම හොඳ වැඩක්. කුසල් පිරේවි. අපි එකතු වෙමු. (ස)

:       0       0

විරාජ් Wednesday, 16 April 2014 11:04 AM

බොහොම අගෙයි.(නදී)

:       0       0

මගලී පොන්සේකා Wednesday, 16 April 2014 11:12 AM

මෙන්න මේ වගේ පේස් බුක් අපි යොදා ගන්න ඕනා හොද දේවල් වලට. සුබපැතුම් ඔයාලට.(නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 16 April 2014 11:20 AM

බොහොම හොඳ වැඩක්.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 16 April 2014 12:07 PM

කියන්න වචන නැහැ. ඔබ සැමටම දීර්ඝායුෂ!වැඩි වැඩියෙන් ලැබේවා! මෙවන් අහිංසක මිනිසුන්ට උදවු කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අශෝක Wednesday, 16 April 2014 11:31 AM

ගෙයකුත් හදලා දෙමුද? (නි)

:       0       0

ඉදුනිල් Wednesday, 16 April 2014 11:36 AM

මේවා තමයි නියම වැඩ (නි)

:       0       0

හුසේන් Wednesday, 16 April 2014 11:38 AM

හොඳ වැඩක්. (ත)

:       0       0

කුසුම් Wednesday, 16 April 2014 01:26 PM

සමාජය තුල මෙන්ම ෆේස්බුක් භාවිතා කරන්නන් අතර ද යහපත් ආකල්ප වලින් පිරි මිනිසුන් අතලොස්සක් හෝ ඇති බව පෙන්වන තවත් එක උදාහරණයක්. ෆේස්බුක් හරහා තම ෆොටෝ ටික සැමට පෙන්වා "ලයික්" දමා ගැනීමට හා අන් අය අතර කැපී පෙනීමට දිවා රෑ පෙරුම්පුරමින් සිටින අයටත්, අන් අයට අපහාස වන ලෙස හා ඔවුන් අපසසුවට පත් වෙන ලෙස නරක දේ බෙදා හැරීමට උත්සහකරන අයටත්, තම සිතෙහි පවතින අසැබි සිතුවිලි ක්‍රියාවට නැංවීමට උනන්දු වෙන අයටත්, මේ උතුම් ක්‍රියාව හොඳ ආදර්ශයක්. මෙම සත් ක්‍රියාවට දායක වූ සැමට පින්!! (ත)

:       0       0

රංගන Wednesday, 16 April 2014 01:28 PM

ඉතා උතුම් කටයුත්තක් (නි)

:       0       0

මහේෂ් Wednesday, 16 April 2014 01:36 PM

මෙයලම මීට පෙරත් පාසලකට උදව් කළා. අගයනවා මෙම ක්‍රියාව (නි)

:       0       0

අසෝකා Wednesday, 16 April 2014 01:55 PM

නෙතු කදුලැල් පිරුණි දුක සතුටට වාගේ!! කදිමයි පුතුනුවනෙ නුබ දුන් ආදර්ශේ!! හැදු වැඩු මව්පිය සහ නුබ සැමගේ !! මතු ජීවිතය සුව සැපසේ ගෙවුනාවේ!(දී)

:       0       0

රංජිත් Wednesday, 16 April 2014 01:58 PM

මට මේ අයගේ දුරකතන අංකයක් දෙන්න. (නදී)

:       0       0

ඉමන්කා Wednesday, 16 April 2014 01:24 PM

මේ වැඩේ ගැන කියන්න මට වචන නැහැ (දී)

:       0       0

භානු Wednesday, 16 April 2014 01:49 PM

හරිම සතුටුයි. මෙන්න නවීන තාක්ෂණය තමන්ගේත් ලෝකයේත් යහපතට යොදා ගන්නා ඇත්තෝ... (නි)

:       0       0

ධනේෂ් මදුරංග Wednesday, 16 April 2014 02:32 PM

මගේ නම ධනේෂ් මධුරංග එදිරිසූරිය. අපි තමයි මෙ සත් ක්‍රියාව කළේ. මාව ෆේස්බුක් එකේ ඇඩ් කරගන්න. ඕනම කෙනෙක්ට අපේ සමාජ සේවා වැඩවලට සහභාගී වෙන්න පුළුවන්. මගේ දුරකතන අංකය 0773366488 (ත)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 16 April 2014 01:50 PM

මනුසත්කම තවමත් අප හදවත් තුළ ඉතුරුව ඇත. ඔබ සැමට බුදු සරණයි! ජේසු පිහිටයි! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 16 April 2014 02:52 PM

ධනේෂ් සොයුර,ඔබ ඇතුළු මිතුරු පිරිසට ස්තුතියි මෙකල සත් ක්‍රියාවට.මේ අයට නිවසක් සදා දීමට හැකි අයුරින් මමත් උදව් කරනවා.මෙයට සහබාගි ඌ සියලුම දෙනාට දළදා සමිදු පිහිට ලැබේවා.!!!(දී)

:       0       0

සුමිත් Wednesday, 16 April 2014 03:01 PM

මදුරංග ඔයාට ගොඩක් පින් .මමත් ඔයාගේ උදව්වට එනවා පුළුවන් හැම වෙලාවේම (දී)

:       0       0

දිනා Wednesday, 16 April 2014 03:22 PM

හැමෝම දොස් කියන දේ හොඳ පැත්ත පෙන්වා දුන් ඔබට පින් (දී)

:       0       0

ටෙනිසන් Wednesday, 16 April 2014 02:40 PM

කුසුම්ගේ සුවද හමන අදහසට මගෙන් මල් මිටක්.හැකි අයුරින් මදුරංග මහත්මයට අත දුන්නොත් ලොකු පිනක්.ඒ වගේම මෙම ක්‍රමය අනුගමනය කරමින් හොර තක්කඩි ගිණුම් අරඹයි අනේ ඒ පාපතරයින්ගේනුත් ප්‍රවේසම් වන්න. (දී)

:       0       0

චාන්දනී Wednesday, 16 April 2014 03:23 PM

යහපත් ක්‍රියාවක් . හැදු වැඩු මව්පියන්ටත් ආඩම්බරයක්. කෝ අපේ අනෙක් ඔන්ලයින් අදහස් ප්‍රකාශ කරන හිතවතුන් ? මම හිතන්නේ තවම අවුරුද්දට නෑගම් ගිහින් වෙන්නැති. නැතිනම් මේ වගේ සත් ක්‍රියාවක් ඇසුවාම ගොඩක් කොමෙන්ට් වැටෙනවා නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 31 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 745 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 148 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3524 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1201 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2277 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30696 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23713 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site