ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මිය යන විට 67 වැනි වියේ පසුවිය.
හදිසියේ රෝගාතුරවී පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. හොඳ ගායකයකුවූ අබිලින් වේදිකා, චිත්‍රපට හා සිනමා නිර්මාණවලට සිය කලා හැකියාවෙන් දායකත්වය ලබාදුන්නේය.
දොම්පේ දෙල්ගොඩ උපත ලද කොඩිතුවක්කු මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර උතුරේ රාහුල, දේශපාලුවා, සොක්කානෝ රජාණෝ, කැකිල්ලේ වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායකවී ඇත.
කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා
පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය ක
ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමා
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
‘අබිලින්‘ දිවි රඟ මඩලින් බැස යයි
උපාලි Friday, 15 January 2016 11:18 AM
විරල චරිතයකට පණ දුන් ඔබතුමා අපිව රසවත් කළා. කෝපි කඩේ ශිල්පින් දෙදෙනෙක්ම අපෙන් වියෝ වුණා. නිවන් සුව පතමි. (බ)
ජගත් Saturday, 16 January 2016 02:36 AM
ඔබට නිවන් සුව! (නි)
සුදත් ශ්‍රී Friday, 15 January 2016 05:01 AM
අබිලිං මාමාට නිවන් සුව ලැබේවා! (ම)
sama Friday, 15 January 2016 05:07 AM
දීර්ඝ කාලයක් කොපි කඩේ වර්ණවත් කරපු ඔබතුමා සදාකාලිකව අපේ මතකයේ ඉන්නවා.ඉතාමත් නිරහංකාර මිනිසෙක් වූ ඔබ නිවන් මාර්ගය දකීවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. (ම)
ජෝන් Friday, 15 January 2016 05:08 AM
දහසක් කම්කටුළු මැද දිවි ගෙවන ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයිනට මොහොතකට හෝ සුවයක් ලබා දුන් ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව පතමු.(ම)
ජයන්ත Friday, 15 January 2016 05:29 AM
ඔබට නිවන් සුව! (නි)
චතුර Friday, 15 January 2016 01:51 PM
ආදරණිය අබිලින් මාමේ ඔයාට නිවන් සුව ලැබේවා. (කෞ)
රත්නායක Friday, 15 January 2016 05:47 AM
ඔබට නිවන් සුව අත්වේවා !! (බ)
නාමකා Friday, 15 January 2016 05:46 AM
ඔබට නිවන් සුව ලැබේවා (ම)
නිහාල් Friday, 15 January 2016 05:51 AM
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
මංජුල රියාද් Friday, 15 January 2016 06:02 AM
ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු! (නි)
සන්ධීර Friday, 15 January 2016 06:04 AM
අබිලින් මාමාට නිවන් සුව ලැබේවා! (නි)
කපිල Friday, 15 January 2016 06:08 AM
ඔහු මුල් කාලයේ දක්ෂ අභිරූපන ශිල්පියෙක්. නමුත් වාණිජ ලෑල්ලට හසුවීම නිසා ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි වූ බවයි මගේ අදහස. එසේම එය ඔහුගේ වරදක්ද නොවේ. යුගයේ අසාධාරණයක්. ඔහුගේ මරණය මට මහත් ශෝකයක්. (නි)
මොහොමඩ් Friday, 15 January 2016 06:23 AM
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (බ)
සම්පත් Friday, 15 January 2016 06:50 AM
නිවන් සුව..... (කෞ)
සංජීව - හොරණ Friday, 15 January 2016 07:07 AM
හෙඩ්ලයින් එක දුටු විගස නෙතට කදුලක් ඉනුවා.. ආදරනීය කලාකරුවානෙනි ඔබතුමාණන්ට අජරාමර නිවන්සුව පතමි..! (ර)
රිස්වාන් Friday, 15 January 2016 07:15 AM
කලාකරුවාණනි, ඔබට නිවන් සුව.! (ර)
අමල් Friday, 15 January 2016 07:16 AM
ඔබට නිවන් සුව පතමු! (ර)
ජයන්ත පතිරගේ Friday, 15 January 2016 07:10 AM
ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු! (ර)
අමල් Friday, 15 January 2016 07:50 AM
ඔබට නිවන් සුව අත්වේවා !! (ම)
මහින්ද කැලිෆෝර්නිය Friday, 15 January 2016 07:52 AM
අනේ අබිලින් ! නිවන් සුව ඔබට (ම)
අයිකේඑස් චන්ද්‍රසිරි Friday, 15 January 2016 07:53 AM
නිවන් සුව ලැබේවා. සදා අමතක නොවන චරිතාපදාන නළුවෙක් (බ)
අසංක Friday, 15 January 2016 08:11 AM
ඔබට නිවන් සුව ලැබේවා ...(බ)
ජගත් නිශ්ශංක Friday, 15 January 2016 08:40 AM
ඔබට නිවන් සුව ලැබේවා ..(බ)
සුමිත්‍රා බස්නායක Friday, 15 January 2016 08:46 AM
ඔබතුමාට නිවන්සුව ලැබේවා...! (නි)
සරත් Friday, 15 January 2016 08:53 AM
ඔබ තුමාට නිවන් සුව පතමි. (කෞ)
රිචි බාලසුරිය Friday, 15 January 2016 09:35 AM
කවදාවත් අමතක නොවන චරිතයක් , කෝපි කඩේ අබිලින් එෆ් එම් . නිවන් සුව ලේබෙවා , දෙව් මව් තුරුලේ සැතපේවා (බ)
හිරුණිකා Friday, 15 January 2016 10:11 AM
නිවන් සුව (කෞ)
ඩිල්ෂාන් Friday, 15 January 2016 10:22 AM
ඔබට නිවන් සුව...!!! (ම)
තිස්ස Friday, 15 January 2016 11:06 AM
විඩාබර සිතට...ගතට.....ඔබේ වචනයන්...රංගනයන් ගෙන් ලද සැනසුම...අපමණයි. උතුම් මිනිසත් බව ලබා ඉපිද පින් දහම් කර මතු බුදුන් දවස නිවන් දකින්නට හැකිවේවා..!!! (ම)
විජයබාහු Friday, 15 January 2016 11:12 AM
අබිලිං මාමාට නිවන් සුව ලැබේවා! (බ)